අවුරුද්දට ලෑස්තිද?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සිංහලු අවුරුද්දට වෙලාවට කෑම කන්න ලෑස්ති වෙලාද ඉන්නේ .. මේ පාර පලාවන් පැහැ වස්ත්‍රබාරණ කියල තියෙන්නේ? මොන පාටද ඒ? පලාවල පාට කියල මොක කොළ පාට ද ගන්නේ?:D:yes:
    (අනේ අපි නං ඕව කලන්නේ නෑනේ. අපිට ඕව නෑනේ වගේ කියන රැඩිකල් නිබ්බලා වෙන්න එපා :P)
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    පලා පාට කියන්නේ නීල පැහැය. කොටින්ම කිව්වොත් නිල්පාට. අපේ පක්ෂේ පාට.
    නැකත් හදන නාකි පක්කු මොනවා කිව්වත් උබල අඩු ආදායම් ලාභී වහල්ලු
    අදින්ට ඕන මහේන්ද්‍ර සහ නන්දසේන මහරජෝත්තයමයන් වහන්සේලා නියම කරන පාට.
    උබල අවුරුදු දවසේ නිල් පාට ඇදලා කන්න බොන්න නැත්නම් නොකා නොබී හරි හිටපියවූ.
    තොපි කෑවද බිව්වද අපිට වැඩක් නෑ කන්න නැත්නම් වස චුට්ට චුට්ට හරි කාපන්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේ පාට දෙකෙන් ඇදුමක් අදින්න
    අවුරුද්දම සුබයි


    P8mqmZXX_400x400.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    වෙලාවට උදේට නැකැත් තියෙන්නෙ. කලින් අවුරුදු වගේ දවල්ට රෑට නැකැත් සෙට්වුනොත්,
    නැකතට කලින් තුන් හතර පාරක් කාල, නැකතටත් කනව. පලාවන් කැලේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    කොලපාට අඳින්න තිබ්බ අර ගූගලෙන් දෙනව කිව්ව ටීසර්ට් එක හම්බුනා නම්. කොහෙද මට හම්බුනේ නෑමෙ තාම. 😖
     
    • Haha
    Reactions: Ragna_SL

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කොලපාට අඳින්න තිබ්බ අර ගූගලෙන් දෙනව කිව්ව ටීසර්ට් එක හම්බුනා නම්. කොහෙද මට හම්බුනේ නෑමෙ තාම. 😖
    google neme ban eka. meke ara daala thibba ekane. matath hambune ne thaama :P
     
    • Sad
    Reactions: Heshan Daminda

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    මුං කැවුම් බදිනවා 😋 රස්නෙට පට්ට
    මේ දවස් වල මුං කැවුම් බදිනවා කියන්නේ ලොකු වියදමක් යන වැඩක්,,අද අපේ ගෙදර අච්චාරුවක් හැදුවා,හෙට කොකිස් බදිනවා
     
    • Haha
    • Like
    Reactions: NRTG and niyomax