සිංහලු අවුරුද්දට වෙලාවට කෑම කන්න ලෑස්ති වෙලාද ඉන්නේ .. මේ පාර පලාවන් පැහැ වස්ත්‍රබාරණ කියල තියෙන්නේ? මොන පාටද ඒ? පලාවල පාට කියල මොක කොළ පාට ද ගන්නේ?

(අනේ අපි නං ඕව කලන්නේ නෑනේ. අපිට ඕව නෑනේ වගේ කියන රැඩිකල් නිබ්බලා වෙන්න එපා
)

(අනේ අපි නං ඕව කලන්නේ නෑනේ. අපිට ඕව නෑනේ වගේ කියන රැඩිකල් නිබ්බලා වෙන්න එපා
)