අවුරුද්දම හෙලුවෙන්
හිටපු උන්ගෙන් පාරවල් පිරිල යන්න ඉඩක් නෑ

පේමන්ට් එකේ ඉඳන් රෙදි තෝරනව

පාර මැද්දෙ යන්න ගිහිං තව පොඩ්ඩෙන් ලොරියකට යටවෙනව

අනේ පින් සිද්ධ වෙයි ඔය අවුරුද්දම හෙලුවෙන් හිටපු අය දිගටම හෙලුවෙන් ඉඳහල්ල

ඒ මදිවට මිට්ටො කුඩ ඉහලං යනව කෙලින්ම ඇහැ මට්ටමේ

මේ උත්සව සමයේ පදිකවේදිකාවේ ගමන් කරන මගීන් ඇස් ආවරණ පැලඳපල්ල පොට්ටයො වෙන්නයි වෙන්නෙ මිට්ටො නිසා