අවුරුද්දම හෙලුවෙන්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අවුරුද්දම හෙලුවෙන්

හිටපු උන්ගෙන් පාරවල් පිරිල යන්න ඉඩක් නෑ :angry: :angry:
පේමන්ට් එකේ ඉඳන් රෙදි තෝරනව :angry: :angry:
පාර මැද්දෙ යන්න ගිහිං තව පොඩ්ඩෙන් ලොරියකට යටවෙනව :angry: :angry:
අනේ පින් සිද්ධ වෙයි ඔය අවුරුද්දම හෙලුවෙන් හිටපු අය දිගටම හෙලුවෙන් ඉඳහල්ල :dull: :dull:
ඒ මදිවට මිට්ටො කුඩ ඉහලං යනව කෙලින්ම ඇහැ මට්ටමේ :angry: :angry:
මේ උත්සව සමයේ පදිකවේදිකාවේ ගමන් කරන මගීන් ඇස් ආවරණ පැලඳපල්ල පොට්ටයො වෙන්නයි වෙන්නෙ මිට්ටො නිසා :sorry: :sorry:
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    හිටපු උන්ගෙන් නෙමේ...

    අවුරුද්දම හෙලුවෙන් හිටපු එවුන්ගෙන් :P

    මම බැලුව හිටපු ජානාධිපතිවත්ද කියල :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය එහෙමෙහෙ ඇවිදින්නේ නැතුව මම වගේ ගෙදට්ට වෙලා සිකරට් එකක් පත්තුකරගෙන හිටිය නම් ඉවරනේ....:dull:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    528
    113
    ලන්ඩන් වත්ත
    උඹ කොයිබෙද:dull:
    මහරගමත් ඔය සන්තැසියම තමා:dull:
    පාරෙ එහාපැත්තෙ ඉදන් මෙහාපැත්තට යන්නෙ නිකන් පිස්සුවෙන් වගෙ:dull:
    රෙදි ගන්න යන ගැනු යන්නෙ නිකන් හරියට රෙදි ආපු කාලෙ වගෙ:dull:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ehema tamai etakota tamai ban raha.kala waren katta.nattan life eka boring ne.genu asse mirikila waren adum kadekata gihin.genuth ekka shopping palayan mae gini awwe.