කෑගල්ල තමා.මම ඉන්න නිසා නෙවෙයි කියන්නේ.ගංවතුර නෑ.බුලත්කොහුපිටිය පැත්තට වෙන්න නාය ගියාට කෑගල්ල ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් දහයක් වගේ ඇතුලත කිසිම අවුලක් නෑ.
town ekata 15min wage durain inne. katugastota kittuwakoheda inne. man nam maha gedara awilla inne
mehata echchara aulak na
Ow...tea akkara 3k 5k ekka geyak hada gaththanam 4kata 5k wedata aragena normal hoda income akak aragena shape ake climate ake jiwath wenna puluwan ...දෙනියාය , සූරියකන්ද
ඔව්නෙ බං නුවර එහෙමට හීතල පැත්තක් නෙවේ. ඔන්න නාවලපිටිය එහෙමනම් ටිකක් ෂේප්.නුවර හුරු උනාම මට නං රස්නෙයි. ඉදපූ අවුරුදු 4න් මුල අවුරුද්ද විතරයි කුල් එකේ හිටියේ
Horanath rasneine bn. ehema baluwama Homagamath e wagema thamaDeniyaya
Horana ( gan wathura nathi hariya )
Kegalla
Thank you machanKandy
මං මෙහෙ ඉන්න නිසා නෙමෙයි කියන්නේ
මේ දවස්වල රස්නේ වුණත් සීතල හුලං පාරක් වරදින්නේ නෑ
ගංවතුර නෑ, නාය යන තැන් check කරලා ගන්න ඕන
Kandy North වලට එනකොට climate එක හුගක්ම හොදයි. ඒත් අවුල චුට්ටක් ඩොටේ වගේ
අවුරුද්දම සීතලේ ඉන්න පුලුවන්, මේ දවස්වලත් එච්චර රස්නේ නෑ