අවුරුද්දේ මාස 12ම ඇඟට අමාරුවක් නැතිව ජීවත් වෙන්න හොඳ පැත්ත?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කෑගල්ල තමා.මම ඉන්න නිසා නෙවෙයි කියන්නේ.ගංවතුර නෑ.බුලත්කොහුපිටිය පැත්තට වෙන්න නාය ගියාට කෑගල්ල ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් දහයක් වගේ ඇතුලත කිසිම අවුලක් නෑ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    නුවර - පල්ලි කෑ ගැහිල්ල & මදුරුවො
    කැරී traffic එක

    නුවර ගන්නෝරුව ඇතුලට වෙන්න හොදයි

    කෑගල්ල - පහසුකම් අඩුයි

    නුවරඑලිය - රෑට උදේට යකඩ පවා බුදු සීතල
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Avisawella, Eheliyagoda mama nam asaiyi

    Colombo side nam facilities ekka Nugegoda, pagoda side eka thama asama

    Naki wela nam inna asama Bandarawela patte thama
     
    • Like
    Reactions: harshana123

    Sen-lu

    Well-known member
  • නුවර හුරු උනාම මට නං රස්නෙයි. ඉදපූ අවුරුදු 4න් මුල අවුරුද්ද විතරයි කුල් එකේ හිටියේ
    ඔව්නෙ බං නුවර එහෙමට හීතල පැත්තක් නෙවේ. ඔන්න නාවලපිටිය එහෙමනම් ටිකක් ෂේප්.
     
    • Like
    Reactions: NRTG and haunte

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රස්නෙ නැත්නම් නාය යනවා, එක්කො ඉස්පිරිතාල නැහැ,, එවා තියෙනම් රස්නෙ,,
     
    • Like
    Reactions: NRTG

    nidarsha91

    Well-known member
  • Kandy
    මං මෙහෙ ඉන්න නිසා නෙමෙයි කියන්නේ
    මේ දවස්වල රස්නේ වුණත් සීතල හුලං පාරක් වරදින්නේ නෑ
    ගංවතුර නෑ, නාය යන තැන් check කරලා ගන්න ඕන

    Kandy North වලට එනකොට climate එක හුගක්ම හොදයි. ඒත් අවුල චුට්ටක් ඩොටේ වගේ
    අවුරුද්දම සීතලේ ඉන්න පුලුවන්, මේ දවස්වලත් එච්චර රස්නේ නෑ
    Thank you machan