අවුරුදු චැනල් එකකට සිංදු මොනවද හොඳ

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,732
    2,510
    113
    Bevery Hills-90210
    අවුරුදු චැනල් එකකට සිංදු මොනවද හොඳ

    අපි අවුරුද්දට චැනල් එකක් කරන්න හිතන් ඉන්නවා අපේ ගමේ.. FM Transmitter එකක් එහෙමත් ගහනවා. ගොඩක්ම නගරයේ තියෙන කඩවල ads තමයි දාන්නේ. අවුරුදු චාරිත්‍ර ගැන වගේම ගීත ඉල්ලීම් එහෙමත් කරනවා... ඉතින් ඔය වැඩේට හරියන දැනට ලංකාවේ ජනප්‍රිය සිංදු මොනවද හොද? උබලා දන්න හොඳ සිංදු ටිකක් මට කියනවද?

    (මම ලංකාවේ අලුතින් එන computer pop සිංදු අහන්නේ නැහැ. දැනට යන හොඳ hits මොනවද?)
     
    • Like
    Reactions: s.shehan

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,131
    113
    6°54′N 79°54′E
    TRC එකෙන් අවසර ගන්න වෙය් පුටේ transmiter අටවන්න..නැත්නම් මහා උළුගෙදර ඉදන් තමය් චනෙල් එක කොරන්න වෙන්නේ
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,732
    2,510
    113
    Bevery Hills-90210
    TRC එකෙන් අවසර ගන්න වෙය් පුටේ transmiter අටවන්න..නැත්නම් මහා උළුගෙදර ඉදන් තමය් චනෙල් එක කොරන්න වෙන්නේ
    අවසර ගන්න ඉල්ලුම් පත්‍රයක් දිලාලු තියෙන්නේ.. එහෙම බැරි උනොත් වයර් වලින් කරයි...
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    TRC එකෙන් අවසර ගන්න වෙය් පුටේ transmiter අටවන්න..නැත්නම් මහා උළුගෙදර ඉදන් තමය් චනෙල් එක කොරන්න වෙන්නේ

    මචන් අවසර ගන්න ඔනෙ නැත්නම් උඹව කුදලගෙන යයි