අවුරුදු-තෑග්ග

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    56587650_10219630534860341_6314703463972339712_n.jpg

    අවුරුදු තෑග්ග,

    මේ අම්ම තමන්ගෙ පුංචි පුතාට සිංහල අවුරුද්දට තෑග්ගක් අරන් එනගමන් මේ, බලන්නකො හොදට ඔය DSI බෑග් එකේ තියෙන්නෙ මේ පුන්චි පුතාගෙ අවුරුදු තෑග්ග. කෘතිම පාද දෙකක්, ඇවිදින්න අපහසු මේ පුංචි පුතාට කොයිතරම් සතුටු ඇතිද, ගෙදර යනකම් ඉවසන් ඉන්න බැරුව මේ තෑගග දෙතුන් පාරක්ම අතට අරන් බලනව මම දැක්කා.

    "අම්මෙ මේ සපත්තු දැම්මම මට ඇවිදින්න පුලුවන්ද ?"

    මේ අම්මව දැක්කෙ රඹුක්කන දුම්රියේදි, මේ දෙක හදාගන්න මං පස් වතාවක් කොළඹ ගියා මහත්තයා කීවම හිතාගන්න බැරිඋන,මේ සතුට පුතාට දීල අම්ම කොයිතරම් හිතින් අඩනව ඇතිද. අම්මෙක්ගෙ ආදරේ කොයිතරම්නම්ද කියල හිතන්නවත් බැරිවෙයි මට කියල හිතුන,

    (මේ ජායාරූපයට ගත්තට, මෙයින් අපහසුතාවයක් වුනානම් මට සමාවෙන්න අම්මෙ) — at Rambukkana Railway Station.

    Source: Facebook - Nuwan Tharaka
    https://www.facebook.com/nuwan.tharaka.79/posts/10219630535100347
     
    Last edited:
    • Like
    Reactions: Elysium

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    මේ වගේ දෙයක් දැක්කම ඒ අයගෙ ටෙලිෆෝන් නම්බර් එක ඉල්ල ගන්නව නම් ගොඩක් වටිනවා. අම්මලා සල්ලි බලාපොරොත්තු නොවුනත් මේ වගේ දරුවන්ට උදව් කරන්න කැමති මිනිස්සු ඕන තරම් අපේ රටේ ඉන්නවා
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    මේ වගේ දෙයක් දැක්කම ඒ අයගෙ ටෙලිෆෝන් නම්බර් එක ඉල්ල ගන්නව නම් ගොඩක් වටිනවා. අම්මලා සල්ලි බලාපොරොත්තු නොවුනත් මේ වගේ දරුවන්ට උදව් කරන්න කැමති මිනිස්සු ඕන තරම් අපේ රටේ ඉන්නවා

    :yes::yes::yes::yes::yes::yes:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    මේ වගේ දෙයක් දැක්කම ඒ අයගෙ ටෙලිෆෝන් නම්බර් එක ඉල්ල ගන්නව නම් ගොඩක් වටිනවා. අම්මලා සල්ලි බලාපොරොත්තු නොවුනත් මේ වගේ දරුවන්ට උදව් කරන්න කැමති මිනිස්සු ඕන තරම් අපේ රටේ ඉන්නවා

    :yes::yes::yes: