අවුරුදු දෙක හමාරක ලව් එක නැවැත්තුවා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කෙල්ලගෙ තාත්තා පද්දොන්ට දෙන්න ගෑනු මෙහෙ නෑ කියලා කීවා,කෙල්ලට සෑහෙන්න ගහල කෙල්ලට උගන්නන එක නවත්තලා ගාමන්ට් යවන්න හදලා මෑන්ස් ,කෙල්ල කීවා නවත්තමු කියලා ඉතින් නවත්තලා දැම්මා,එහෙම උන් එක්ක නෑදා සබදතා ඕන් නෑ,අවුරුදු එක හමාරක් වගේ පස්සෙන් ගියා අවුරුදු දෙක හමාරකට වඩා ලව් කරා අපරාදෙ මගෙ කාලෙ:angry:

    ඒත් මම පදු නෙවේ මම බෝධි වංශ:yes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,000
    113
    බදිමු සුද්දි නංගි කෙනෙක් :yes:

    de8af2d333437782783f3ce2d766cf32.jpg

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    කෙල්ලගෙ තාත්තා පද්දොන්ට දෙන්න ගෑනු මෙහෙ නෑ කියලා කීවා,කෙල්ලට සෑහෙන්න ගහල කෙල්ලට උගන්නන එක නවත්තලා ගාමන්ට් යවන්න හදලා මෑන්ස් ,කෙල්ල කීවා නවත්තමු කියලා ඉතින් නවත්තලා දැම්මා,එහෙම උන් එක්ක නෑදා සබදතා ඕන් නෑ,අවුරුදු එක හමාරක් වගේ පස්සෙන් ගියා අවුරුදු දෙක හමාරකට වඩා ලව් කරා අපරාදෙ මගෙ කාලෙ:angry:

    ඒත් මම පදු නෙවේ මම බෝධි වංශ:yes:

    Kella monavada igena ganne?
     
    • Like
    Reactions: Himazharin

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කෙල්ලගෙ තාත්තා පද්දොන්ට දෙන්න ගෑනු මෙහෙ නෑ කියලා කීවා,කෙල්ලට සෑහෙන්න ගහල කෙල්ලට උගන්නන එක නවත්තලා ගාමන්ට් යවන්න හදලා මෑන්ස් ,කෙල්ල කීවා නවත්තමු කියලා ඉතින් නවත්තලා දැම්මා,එහෙම උන් එක්ක නෑදා සබදතා ඕන් නෑ,අවුරුදු එක හමාරක් වගේ පස්සෙන් ගියා අවුරුදු දෙක හමාරකට වඩා ලව් කරා අපරාදෙ මගෙ කාලෙ:angry:

    ඒත් මම පදු නෙවේ මම බෝධි වංශ:yes:
    ඒ උනාට අපිට උබව පද්දා
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Ubala oka aye ptan gannwa tka dwsakin😄

    Anyway nawathunoth aya kello dagannathuwa hitpan.
    Hitapu ekath nathi una eka hodai kyla htha hdagnin.naththan AL iwra wela campus yaddi mona weida danne na.eki ehema nathath ehema wei kiyla ubata hithata aulen inda wenne.
    E hinda AL iwra welama dagnin kellek
     
    • Like
    • Love
    Reactions: NRTG and Himazharin

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බොධි වංශිකයෝ කියන්නෙ බත්ගම නෙමෙයි,බත්ගම මිනිස්සුන්ට තමයි පදු කියන්නෙ,මුල් බොධි වංශිකයන්ට රාජකීය සම්බන්ධතාවයක් තියනවා.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Ubala oka aye ptan gannwa tka dwsakin😄
    හරියටම හරි ඕවා වෙන්න බැරි නෑ
    බොධි වංශිකයෝ කියන්නෙ බත්ගම නෙමෙයි,බත්ගම මිනිස්සුන්ට තමයි පදු කියන්නෙ,මුල් බොධි වංශිකයන්ට රාජකීය සම්බන්ධතාවයක් තියනවා.
    ශ්‍රීමහා බෝධියට ආවතේවකම් කරන්න සංගමිත්තා තෙරනිය එක්ක ආව සෙට් එකක් නේ බෝධි වංශ කියන්නෙ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බොධි වංශිකයෝ කියන්නෙ බත්ගම නෙමෙයි,බත්ගම මිනිස්සුන්ට තමයි පදු කියන්නෙ,මුල් බොධි වංශිකයන්ට රාජකීය සම්බන්ධතාවයක් තියනවා.
    ඒ උනාට ගොඩක් අය හිතන්නේ බෝධිවංශ කියල වාසගම තියෙන්නේ බත්ගම අයට කියලා.ඇයි දන්නෑ එහෙම මතයක් හැදුනේ
     
    • Sad
    Reactions: NRTG and Himazharin

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හරියටම හරි ඕවා වෙන්න බැරි නෑ

    ශ්‍රීමහා බෝධියට ආවතේවකම් කරන්න සංගමිත්තා තෙරනිය එක්ක ආව සෙට් එකක් නේ බෝධි වංශ කියන්නෙ
    ඔව් බොධි වංශිකයෝ පස්සෙ කාලෙක දුර කුල යටතේ තිබුනේ,සමහර අය මේ දුර කුල දුරාවේ කුලය එක්ක පටලවගන්නවා,ලංකාවේ කුල කාලයන් කාලයට උඩ පහත ගියා,බොධි වංශය කියන්නෙ උඩ තිබිලා බිම වැ‍ටුන එකක්..