කෙල්ලගෙ තාත්තා පද්දොන්ට දෙන්න ගෑනු මෙහෙ නෑ කියලා කීවා,කෙල්ලට සෑහෙන්න ගහල කෙල්ලට උගන්නන එක නවත්තලා ගාමන්ට් යවන්න හදලා මෑන්ස් ,කෙල්ල කීවා නවත්තමු කියලා ඉතින් නවත්තලා දැම්මා,එහෙම උන් එක්ක නෑදා සබදතා ඕන් නෑ,අවුරුදු එක හමාරක් වගේ පස්සෙන් ගියා අවුරුදු දෙක හමාරකට වඩා ලව් කරා අපරාදෙ මගෙ කාලෙ
ඒත් මම පදු නෙවේ මම බෝධි වංශ

ඒත් මම පදු නෙවේ මම බෝධි වංශ
