එහෙම මොන වංශයේද එහෙම කියලා දැන ගන්න විදියක් තියෙනවද?බොධි වංශිකයෝ කියන්නෙ බත්ගම නෙමෙයි,බත්ගම මිනිස්සුන්ට තමයි පදු කියන්නෙ,මුල් බොධි වංශිකයන්ට රාජකීය සම්බන්ධතාවයක් තියනවා.

එහෙම මොන වංශයේද එහෙම කියලා දැන ගන්න විදියක් තියෙනවද?බොධි වංශිකයෝ කියන්නෙ බත්ගම නෙමෙයි,බත්ගම මිනිස්සුන්ට තමයි පදු කියන්නෙ,මුල් බොධි වංශිකයන්ට රාජකීය සම්බන්ධතාවයක් තියනවා.

වාසගමෙන් කියන්න පුළුවන්.එහෙම මොන වංශයේද එහෙම කියලා දැන ගන්න විදියක් තියෙනවද?![]()
යතාර්ථය අවබෝධ වෙලා. හොද ගේමක් ගහලා දියුණු වෙන්න ගෑනු ඉන්නවා ඕසෙටකෙල්ලගෙ තාත්තා පද්දොන්ට දෙන්න ගෑනු මෙහෙ නෑ කියලා කීවා,කෙල්ලට සෑහෙන්න ගහල කෙල්ලට උගන්නන එක නවත්තලා ගාමන්ට් යවන්න හදලා මෑන්ස් ,කෙල්ල කීවා නවත්තමු කියලා ඉතින් නවත්තලා දැම්මා,එහෙම උන් එක්ක නෑදා සබදතා ඕන් නෑ,අවුරුදු එක හමාරක් වගේ පස්සෙන් ගියා අවුරුදු දෙක හමාරකට වඩා ලව් කරා අපරාදෙ මගෙ කාලෙ
ඒත් මම පදු නෙවේ මම බෝධි වංශ![]()
ලංකාවේ කුල ක්රමය හරිම සංකිර්ණයි මචං,එකම පාරම්පරික වාසගම් තියන විවිධ කුල වල අයත් ඉන්නවා,ලංකාවේ කුල ක්රමය තිබුනේ මිනිස්සු පහත් කරන්න නෙමෙයි,ලංකාවේ ක්රමය තිබුනේ රක්ෂාව පදනම් කරගන,එකට ඉන්දියාවේ වර්ණ භෙද වාදය ඇවිත් දුෂිත උනේ පසු කාලයක.යම් කිසි උස් පහත් කමක් තිබුනා නමුත් දරුනුවට තිබුනේ නැ යම් යම් අවස්ථා හැර.ඒ උනාට ගොඩක් අය හිතන්නේ බෝධිවංශ කියල වාසගම තියෙන්නේ බත්ගම අයට කියලා.ඇයි දන්නෑ එහෙම මතයක් හැදුනේ
matath dan eka loku prashnayakඒ උනාට ගොඩක් අය හිතන්නේ බෝධිවංශ කියල වාසගම තියෙන්නේ බත්ගම අයට කියලා.ඇයි දන්නෑ එහෙම මතයක් හැදුනේ
samahara nam wala baaවාසගමෙන් කියන්න පුළුවන්.
kello gana hitha hitha duk wenawata wada wada thiyanawa karannaයතාර්ථය අවබෝධ වෙලා. හොද ගේමක් ගහලා දියුණු වෙන්න ගෑනු ඉන්නවා ඕසෙට
ඇත්ත වංශය හැදෙන්න තමුන් ජිවත් වෙන විදියට නේ.වාසගමෙන් පමනක් කුලය හොයන්න අමාරුයි කොහොමත්...අනුරාධපුර,මහනුවර,මාතලේ වගේ ප්රදේශ වල නම් නම් වලින් පමණක්ම බොහෝ විට කුලය කියන්න පුලුවන් නමුත් අනික් ප්රදේශ වල අමාරුයි...උදාහරණයකට ආරච්චිලාගේ කියන කොටස තිබෙන කුල කිහිපයක අය ඉන්නවා...මුදියන්සේලා ඉන්නෙත් ගොවිගම පමණක් නොවෙයි,බොහොම කලාතුරකින් මුදියන්සේ කියන කොටස කරාවේ කුලයේ අයටත් තිබෙනවා ඔෆිසර් කියන තෙරුමෙන් වගේ ලැබුනු,ටිකක් සංකිර්ණ කතාවක්....එහෙම මොන වංශයේද එහෙම කියලා දැන ගන්න විදියක් තියෙනවද?![]()
..... කන්කානම්ගේ වගේ වාසගමක් මොන කුලයට අයිතිද කියලා දන්නවද? මම ඕවා ගැන එච්චර දන්නෙ නෑ.. නිකන් දැන ගන්න ඇහුවෙ.. තෑන්ක්ස්ඇත්ත වංශය හැදෙන්න තමුන් ජිවත් වෙන විදියට නේ.වාසගමෙන් පමනක් කුලය හොයන්න අමාරුයි කොහොමත්...අනුරාධපුර,මහනුවර,මාතලේ වගේ ප්රදේශ වල නම් නම් වලින් පමණක්ම බොහෝ විට කුලය කියන්න පුලුවන් නමුත් අනික් ප්රදේශ වල අමාරුයි...උදාහරණයකට ආරච්චිලාගේ කියන කොටස තිබෙන කුල කිහිපයක අය ඉන්නවා...මුදියන්සේලා ඉන්නෙත් ගොවිගම පමණක් නොවෙයි,බොහොම කලාතුරකින් මුදියන්සේ කියන කොටස කරාවේ කුලයේ අයටත් තිබෙනවා ඔෆිසර් කියන තෙරුමෙන් වගේ ලැබුනු,ටිකක් සංකිර්ණ කතාවක්....

මේක නම් ඇත්තඇත්ත වංශය හැදෙන්න තමුන් ජිවත් වෙන විදියට නේ.වාසගමෙන් පමනක් කුලය හොයන්න අමාරුයි කොහොමත්...

කන්කානම්ගේ ලා ප්රධාන වශයෙන් කුල දෙකක් ඉන්නවා ගොවිගම සහ කරාවේ,ඔය පහත ලිස්ට් එකේ අය කරාවේ...... කන්කානම්ගේ වගේ වාසගමක් මොන කුලයට අයිතිද කියලා දන්නවද? මම ඕවා ගැන එච්චර දන්නෙ නෑ.. නිකන් දැන ගන්න ඇහුවෙ.. තෑන්ක්ස්
මේක නම් ඇත්ත![]()
එහෙනම් මම ගොවිගම.. තෑන්ක්ස්කන්කානම්ගේ ලා ප්රධාන වශයෙන් කුල දෙකක් ඉන්නවා ගොවිගම සහ කරාවේ,ඔය පහත ලිස්ට් එකේ අය කරාවේ.
![]()

kohenda oya details gatte?කන්කානම්ගේ ලා ප්රධාන වශයෙන් කුල දෙකක් ඉන්නවා ගොවිගම සහ කරාවේ,ඔය පහත ලිස්ට් එකේ අය කරාවේ.
![]()
අපි වගේ මුහුදු මංකොල්ල කාරයන්ගේ කුලය මොකද්ද බ්රෝ?කන්කානම්ගේ ලා ප්රධාන වශයෙන් කුල දෙකක් ඉන්නවා ගොවිගම සහ කරාවේ,ඔය පහත ලිස්ට් එකේ අය කරාවේ.
![]()
අවුරුදු එක හමාරක් වගේ පස්සෙන් ගියා
kohenda oya details gatte?