අවුරුදු දෙක හමාරක ලව් එක නැවැත්තුවා

බොධි වංශිකයෝ කියන්නෙ බත්ගම නෙමෙයි,බත්ගම මිනිස්සුන්ට තමයි පදු කියන්නෙ,මුල් බොධි වංශිකයන්ට රාජකීය සම්බන්ධතාවයක් තියනවා.
එහෙම මොන වංශයේද එහෙම කියලා දැන ගන්න විදියක් තියෙනවද? :)
 
  • Like
Reactions: NRTG and 001flyD

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කෙල්ලගෙ තාත්තා පද්දොන්ට දෙන්න ගෑනු මෙහෙ නෑ කියලා කීවා,කෙල්ලට සෑහෙන්න ගහල කෙල්ලට උගන්නන එක නවත්තලා ගාමන්ට් යවන්න හදලා මෑන්ස් ,කෙල්ල කීවා නවත්තමු කියලා ඉතින් නවත්තලා දැම්මා,එහෙම උන් එක්ක නෑදා සබදතා ඕන් නෑ,අවුරුදු එක හමාරක් වගේ පස්සෙන් ගියා අවුරුදු දෙක හමාරකට වඩා ලව් කරා අපරාදෙ මගෙ කාලෙ:angry:

    ඒත් මම පදු නෙවේ මම බෝධි වංශ:yes:
    යතාර්ථය අවබෝධ වෙලා. හොද ගේමක් ගහලා දියුණු වෙන්න ගෑනු ඉන්නවා ඕසෙට
     
    • Like
    Reactions: psss and NRTG

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඒ උනාට ගොඩක් අය හිතන්නේ බෝධිවංශ කියල වාසගම තියෙන්නේ බත්ගම අයට කියලා.ඇයි දන්නෑ එහෙම මතයක් හැදුනේ
    ලංකාවේ කුල ක්‍රමය හරිම සංකිර්ණයි මචං,එකම පාරම්පරික වාසගම් තියන විවිධ කුල වල අයත් ඉන්නවා,ලංකාවේ කුල ක්‍රමය තිබුනේ මිනිස්සු පහත් කරන්න නෙමෙයි,ලංකාවේ ක්‍රමය තිබුනේ රක්ෂාව පදනම් කරගන,එකට ඉන්දියාවේ වර්ණ භෙද වාදය ඇවිත් දුෂිත උනේ පසු කාලයක.යම් කිසි උස් පහත් කමක් තිබුනා නමුත් දරුනුවට තිබුනේ නැ යම් යම් අවස්ථා හැර.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    ඒ උනාට ගොඩක් අය හිතන්නේ බෝධිවංශ කියල වාසගම තියෙන්නේ බත්ගම අයට කියලා.ඇයි දන්නෑ එහෙම මතයක් හැදුනේ
    matath dan eka loku prashnayak
    වාසගමෙන් කියන්න පුළුවන්.
    samahara nam wala baa
    යතාර්ථය අවබෝධ වෙලා. හොද ගේමක් ගහලා දියුණු වෙන්න ගෑනු ඉන්නවා ඕසෙට
    kello gana hitha hitha duk wenawata wada wada thiyanawa karanna
     
    • Like
    Reactions: iworld

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    එහෙම මොන වංශයේද එහෙම කියලා දැන ගන්න විදියක් තියෙනවද? :)
    ඇත්ත වංශය හැදෙන්න තමුන් ජිවත් වෙන විදියට නේ.වාසගමෙන් පමනක් කුලය හොයන්න අමාරුයි කොහොමත්...අනුරාධපුර,මහනුවර,මාතලේ වගේ ප්‍රදේශ වල නම් නම් වලින් පමණක්ම බොහෝ විට කුලය කියන්න පුලුවන් නමුත් අනික් ප්‍රදේශ වල අමාරුයි...උදාහරණයකට ආරච්චිලාගේ කියන කොටස තිබෙන කුල කිහිපයක අය ඉන්නවා...මුදියන්සේලා ඉන්නෙත් ගොවිගම පමණක් නොවෙයි,බොහොම කලාතුරකින් මුදියන්සේ කියන කොටස කරාවේ කුලයේ අයටත් තිබෙනවා ඔ‍ෆිසර් කියන තෙරුමෙන් වගේ ලැබුනු,ටිකක් සංකිර්ණ කතාවක්....
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,414
    6,557
    113
    බොදී වංශික පද්දො නෙවේ. පස්සෙ කාලෙක කුලෙන් අඩු කියලා සැලකුවාට. ශ්‍රී මහා බොදීන් වහන්සෙ රැක බලා ගැනිම තිබ්බෙ
     
    ඇත්ත වංශය හැදෙන්න තමුන් ජිවත් වෙන විදියට නේ.වාසගමෙන් පමනක් කුලය හොයන්න අමාරුයි කොහොමත්...අනුරාධපුර,මහනුවර,මාතලේ වගේ ප්‍රදේශ වල නම් නම් වලින් පමණක්ම බොහෝ විට කුලය කියන්න පුලුවන් නමුත් අනික් ප්‍රදේශ වල අමාරුයි...උදාහරණයකට ආරච්චිලාගේ කියන කොටස තිබෙන කුල කිහිපයක අය ඉන්නවා...මුදියන්සේලා ඉන්නෙත් ගොවිගම පමණක් නොවෙයි,බොහොම කලාතුරකින් මුදියන්සේ කියන කොටස කරාවේ කුලයේ අයටත් තිබෙනවා ඔ‍ෆිසර් කියන තෙරුමෙන් වගේ ලැබුනු,ටිකක් සංකිර්ණ කතාවක්....
    ..... කන්කානම්ගේ වගේ වාසගමක් මොන කුලයට අයිතිද කියලා දන්නවද? මම ඕවා ගැන එච්චර දන්නෙ නෑ.. නිකන් දැන ගන්න ඇහුවෙ.. තෑන්ක්ස් :)

    ඇත්ත වංශය හැදෙන්න තමුන් ජිවත් වෙන විදියට නේ.වාසගමෙන් පමනක් කුලය හොයන්න අමාරුයි කොහොමත්...
    මේක නම් ඇත්ත :)
     
    • Like
    Reactions: NRTG and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ..... කන්කානම්ගේ වගේ වාසගමක් මොන කුලයට අයිතිද කියලා දන්නවද? මම ඕවා ගැන එච්චර දන්නෙ නෑ.. නිකන් දැන ගන්න ඇහුවෙ.. තෑන්ක්ස් :)

    මේක නම් ඇත්ත :)
    කන්කානම්ගේ ලා ප්‍රධාන වශයෙන් කුල දෙකක් ඉන්නවා ගොවිගම සහ කරාවේ,ඔය පහත ලිස්ට් එකේ අය කරාවේ.

    5Mo2bFV.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,017
    4,610
    113
    owa monada bun man 5yrs ekak nawattuwa . mokada e kella nikan cigerette ekak wage bad habit
     
    Last edited:
    • Sad
    Reactions: Gihanjs
    කන්කානම්ගේ ලා ප්‍රධාන වශයෙන් කුල දෙකක් ඉන්නවා ගොවිගම සහ කරාවේ,ඔය පහත ලිස්ට් එකේ අය කරාවේ.

    5Mo2bFV.jpg
    එහෙනම් මම ගොවිගම.. තෑන්ක්ස් :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    කන්කානම්ගේ ලා ප්‍රධාන වශයෙන් කුල දෙකක් ඉන්නවා ගොවිගම සහ කරාවේ,ඔය පහත ලිස්ට් එකේ අය කරාවේ.

    5Mo2bFV.jpg
    අපි වගේ මුහුදු මංකොල්ල කාරයන්ගේ කුලය මොකද්ද බ්‍රෝ?