කරාවඅපි වගේ මුහුදු මංකොල්ල කාරයන්ගේ කුලය මොකද්ද බ්රෝ?
කරාවඅපි වගේ මුහුදු මංකොල්ල කාරයන්ගේ කුලය මොකද්ද බ්රෝ?

nopDid you fuck her?
kula magulපද්දොන්ට ???
kellangen boot kala thread dagena welalenne O/L dial thamai.ඕලෙවල් කරන උනුත් එලකිරියෙ ඉන්නවද
Good goodකෙල්ලගෙ තාත්තා පද්දොන්ට දෙන්න ගෑනු මෙහෙ නෑ කියලා කීවා,කෙල්ලට සෑහෙන්න ගහල කෙල්ලට උගන්නන එක නවත්තලා ගාමන්ට් යවන්න හදලා මෑන්ස් ,කෙල්ල කීවා නවත්තමු කියලා ඉතින් නවත්තලා දැම්මා,එහෙම උන් එක්ක නෑදා සබදතා ඕන් නෑ,අවුරුදු එක හමාරක් වගේ පස්සෙන් ගියා අවුරුදු දෙක හමාරකට වඩා ලව් කරා අපරාදෙ මගෙ කාලෙ
ඒත් මම පදු නෙවේ මම බෝධි වංශ![]()
අඩේ නෑඋඹ ෆේක් නෙ @B.Chat @KuKu KoKa කියන ෆේක් එකා
අඩේ නෑ
කොහොමද කියන්නෙ ඒ මම කියලා
අඩේ.....අඩෝ මගෙත් අවුරුදු 4ක ලවු එකක් නැවතුනා ඒකනම් කුල සීන් එකක් නෙමෙයි, මම වටේ ගියා කියල නැවතුනේ..
හිතල වටේ ගියේ නෑනෙ බන්.. ඕව ඔහොම තමයි. උබ ඕව හිතන්න එපා.. මමත් හිත හදාගෙන වෙන එකක් ලයින් කරා ඊට පස්සෙ.. පුලුවන්නම් දවසකට සුද්දියෙක් සෙට් කරගන්න එක තමයි මගේ අල්ටිමේට් ගෝල් එක
බී පොසිටිවු මචන්.. මං කිවුවෙ කොරෝනා නෙමෙයි. ධනාත්මකව හිතපං මචං.. එච්චරයි..!


