අවුරුදු දෙක හමාරක ලව් එක නැවැත්තුවා

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,254
    1
    2,931
    113
    හේවා කන්කානම්ගේ කියන්නේ ගොවිගම da eyala kiyanne govigama kiyala , ආරච්චි pawl walata සම්බන්ධ nisa
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අඩෝ මගෙත් අවුරුදු 4ක ලවු එකක් නැවතුනා ඒකනම් කුල සීන් එකක් නෙමෙයි, මම වටේ ගියා කියල නැවතුනේ..:sorry:
    හිතල වටේ ගියේ නෑනෙ බන්.. ඕව ඔහොම තමයි. උබ ඕව හිතන්න එපා.. මමත් හිත හදාගෙන වෙන එකක් ලයින් කරා ඊට පස්සෙ.. පුලුවන්නම් දවසකට සුද්දියෙක් සෙට් කරගන්න එක තමයි මගේ අල්ටිමේට් ගෝල් එක :love2:
    බී පොසිටිවු මචන්.. මං කිවුවෙ කොරෝනා නෙමෙයි. ධනාත්මකව හිතපං මචං.. එච්චරයි..!
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ඕවා කරපින්නගෙන යන එවුන් ගෙන් ඈත් වුණ එක හොඳයි.

    P. S. I married from an another cast. Never happened a small doubt from My family/ relations or Her family about it.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,095
    54,765
    113
    Colombo
    කෙල්ලගෙ තාත්තා පද්දොන්ට දෙන්න ගෑනු මෙහෙ නෑ කියලා කීවා,කෙල්ලට සෑහෙන්න ගහල කෙල්ලට උගන්නන එක නවත්තලා ගාමන්ට් යවන්න හදලා මෑන්ස් ,කෙල්ල කීවා නවත්තමු කියලා ඉතින් නවත්තලා දැම්මා,එහෙම උන් එක්ක නෑදා සබදතා ඕන් නෑ,අවුරුදු එක හමාරක් වගේ පස්සෙන් ගියා අවුරුදු දෙක හමාරකට වඩා ලව් කරා අපරාදෙ මගෙ කාලෙ:angry:

    ඒත් මම පදු නෙවේ මම බෝධි වංශ:yes:
    Good good
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,759
    2
    1,978
    113
    On a Cloud
    අඩෝ මගෙත් අවුරුදු 4ක ලවු එකක් නැවතුනා ඒකනම් කුල සීන් එකක් නෙමෙයි, මම වටේ ගියා කියල නැවතුනේ..:sorry:
    හිතල වටේ ගියේ නෑනෙ බන්.. ඕව ඔහොම තමයි. උබ ඕව හිතන්න එපා.. මමත් හිත හදාගෙන වෙන එකක් ලයින් කරා ඊට පස්සෙ.. පුලුවන්නම් දවසකට සුද්දියෙක් සෙට් කරගන්න එක තමයි මගේ අල්ටිමේට් ගෝල් එක :love2:
    බී පොසිටිවු මචන්.. මං කිවුවෙ කොරෝනා නෙමෙයි. ධනාත්මකව හිතපං මචං.. එච්චරයි..!
    අඩේ..... :oo::oo::oo: