රෑට තියෙන නැකතේ වැරද්දක් නැහැ. ඒත් ඒ වගේ වෙලාවක චාරිත්ර කරන්න අමාරුයි@Lovtus . මොකක්ද හරි නැකත?
රෑට තියෙන නැකතේ වැරද්දක් නැහැ. ඒත් ඒ වගේ වෙලාවක චාරිත්ර කරන්න අමාරුයි@Lovtus . මොකක්ද හරි නැකත?
උදැල්ල කරේ තියාගෙන බැරි නං අඹුඩෙ ගහගෙන හරි...රෑට තියෙන නැකතේ වැරද්දක් නැහැ. ඒත් ඒ වගේ වෙලාවක චාරිත්ර කරන්න අමාරුයි
දැන් අමුඩේ අභාවයට ගිහිල්ලා. ජොකා තමයි කරළියේ ඉන්නේඋදැල්ල කරේ තියාගෙන බැරි නං අඹුඩෙ ගහගෙන හරි...

දැන් අමුඩේ අභාවයට ගිහිල්ලා. ජොකා තමයි කරළියේ ඉන්නේ![]()
උදේට කෑවොත් රටට හෙන ගහයිද?රෑට තියෙන නැකතේ වැරද්දක් නැහැ. ඒත් ඒ වගේ වෙලාවක චාරිත්ර කරන්න අමාරුයි
මාත් කලින් හදල තබුන physics ගානක් හැදුව නැකතට. අලුත් ඒවා හදන්න ගිහින් වැරදුනොත් අසුභයිනේඉස්සර වැඩ අල්ලන නැකතට පොත් මෙසේ වැඩි වෙලා පොතක් බලනවා අලුත් අවුරුද්දෙම හොදට පාඩම් කරන්න ලැබෙන්න කියල. දැන් හිතෙනවා කාවද බන් ඒ රැවට්ටුවේ කියල
![]()
nice pointpissud ban, api karanne udenma negitala nala, aluth aduml edan, table eka hadala, pahan paththu karala, loku ayata wendala, kiyak hari kadegena. atha eke inna eka.

මූලාශ්ර ග්රන්ථ අනුව සංක්රාන්ති කාලය ඉවරවෙන්න කලින් නැකැත් සමරන්න බෑ. ඈපා ලිත හදලා අවුරුදු නැකැත් දීපු අප්පුහාමිලා අවුරුදු 166ක් තිස්සේ ලංකාව දුප්පත් කලා..රෑට තියෙන නැකතේ වැරද්දක් නැහැ. ඒත් ඒ වගේ වෙලාවක චාරිත්ර කරන්න අමාරුයි
රෑට තියෙන නැකතේ වැරද්දක් නැහැ. ඒත් ඒ වගේ වෙලාවක චාරිත්ර කරන්න අමාරුයි