අවුරුදු හතලිහ? වෙනකොට මිනිහා මැරෙන පවුල...

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කේන්දරෙන් -

    ඔත්තුකාරයො ලවා රටේ ඔය යෝගය තියෙන කෙල්ලො ගැන රජා ඇහැ ගහගෙන ඉන්නවාලු. ඒ අයට රාජ කුමාරියො වගේ සලකලා - වෙන කවුරු හරි රජෙක් ආවාම ඒකට propose කොරනවාලු . ඊට පස්සෙ ඒ රජාට කෙළ වුණාම ඒ රාජ්ජෙත් මේ රජාටලු. කොහොමද ටිකිරි මොළේ !
    ithin me hatiyata ekama pawule hama ganitama
    ekama yoga thiyenna bane
     
    • Like
    Reactions: Champ HB
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ah oka wenna ati sadguru kiyanne bruce lee maruna heti

    මේ කතාව හරියට හරි - ඔය ලී කොරපු වැඩේ කොරන්න ගියාම වැඩියෙන්ම වැය වෙන්නේ කොඳු ඇට පේලියේ බඩ හරියේ තියෙන ඇට මිදුළු වල ශුක්‍ර ධාතුව තමා. ඒක අඩු වෙනකොට ඊට යට තියෙන මූලාධාර වක්‍රය ලඟ ශුක්‍ර ධාතුව අඩු වෙනවා. ඉතිං මුළු ඇඟේම ප්‍රතිශක්තිය බහිනවා, පණ යනවා.

    ithin me hatiyata ekama pawule hama ganitama
    ekama yoga thiyenna bane

    මොකෝ බැරි ?
     
    • Like
    Reactions: Champ HB

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    පත්තරේ තිබ්බ ඔහොම සීන් කීපයක්.. මතක විදියට එක සීන් එකක් ඒ පරම්පරාවේ පිරිමින්ට හාට් එක enlarge වෙන ලෙඩක් හැදෙනවා.. උපරිම 35-36 ඉන්නේ.. අන්තිම එකාටත් ලෙඩේ හැදිලා දින දීලා තිබ්බේ docters ලා.. ඒ වෙනකොට. 😑
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    රන්තලිය වලව්වෙත් ඔහොම සිද්දියක් වෙලා තියෙන්නේ කියලා අහලා තියනවා. ඒ් පවුලේ කිසි පිරිමි කෙනෙක්ට ඉන්න බැරි උනාලු වැවේ ගිලිලා මැරුනලු. අන්තිමට ඉතිරි වෙලා උන්න ගෑනු කෙනා කොලඹ ඉදලා මිනිහා ඒක්ක වලව්වට ආව පලවෙනි දවසෙම රෑ වැවේ ගිලිලා මැරිලා තියනවා. හේතුව වලව්වේ ල‌ොක්කා රොඩී ගෑනියක් දූශනේ කරලා. ඒ් ගෑනි සාප කරලා වැවට පැනලා මැරිල තියෙන්නේ. වලව්වේ පිරිමින්ට වැවේ රත්තරන් පාත්තරයක් පාවෙනවා පේනවාලු. ඒ්ක ගන්න ඉබේම වගේ යනවලු. ඒතකොට ගිලිලා මැරෙනව කියලයි කියන්නේ. වැව කිට්ටුවම හිටිය ඇමති කෙනෙක් රන් තලිය ගන්න වැවම හින් කරා වැව සුද්ද කරනවා කිිිිියලා. ගත්තද නැද්ද නම් දන්නැ. කොහොම නමුත් ඒ් ඇමතිත් අවුරුද්දකට කලින් වගේ මැරුනා.

    කේන්දර ගැන කියනකොට පිරිමින්ගේ කේන්දරේ කාලසර්ප යෝගය පූර්නව තිබ්බොත් අවුරුදු හතලිස් දෙක පන්නන්න බෑ කියලා කියනවා. බදින ගෑනි විෂ කන්‍යා යෝගය තියන කෙනෙක් නම් පිරිමියා ඉක්මනින් මැරෙනවා කියලත් කියනවා. කෙට්ටු ගෑනියෙක්ගේ ඇග පුරා රෝම වැඩියෙන් වැවෙනවා නම් ඒ් බදින පිරිමි කෙනාටත් අපල තියනවා දුප්පත් වෙනවා කියලා කියනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,682
    68,035

    Janithage poddak age mail tiyenawane bn
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    තව එකක ගෑනිගේ ඉස්සෙල්ල මිනිහ මැරෙනවාන් එල්ලිලා, දෙවෙනි මිනිහත් මැරෙනවා එල්ලිලා පළවෙනි පුතාත් මැරෙනව එල්ලිලා
    මේකනම් මම හිතන්නෙ ඒ ගෑනු කෙනාගෙ හැසීරීම ඇති කරන මානසික මට්ටමත් එක්ක සිද්ධ වෙන දෙයක්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කේන්දර ගැන කියනකොට පිරිමින්ගේ කේන්දරේ කාලසර්ප යෝගය පූර්නව තිබ්බොත් අවුරුදු හතලිස් දෙක පන්නන්න බෑ කියලා කියනවා. බදින ගෑනි විෂ කන්‍යා යෝගය තියන කෙනෙක් නම් පිරිමියා ඉක්මනින් මැරෙනවා කියලත් කියනවා. කෙට්ටු ගෑනියෙක්ගේ ඇග පුරා රෝම වැඩියෙන් වැවෙනවා නම් ඒ් බදින පිරිමි කෙනාටත් අපල තියනවා දුප්පත් වෙනවා කියලා කියනවා.

    රෝම කියන්නේ කලින් කියපු ශුක්‍ර ධාතුවේ අතුරු ඵලය. කෙට්ටුයි මයිලුයි කියන්නේ ඒ ගෑණිගෙ ශුක්‍ර ධාතුව අනික් ගෑණුන්ට වඩා වේගයෙන් ක්ෂය වෙනවා. ඒකි එක්ක හැමිනුනොත් මිනිහගෙ ශුක්‍ර ධාතුවත් හිතාගන්නත් බැරි ගාණකට වැඩියෙන් අදිනවා. ඉතිං මිනිහාට බඩු පැකට් තමා.

    ඕක වෙන නවත්තන්න තමා වාජීකරණ ඔසු කියල ජාතියක් තියෙන්නේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    download (7).jpeg

    මෙන්න මේ විදිහට පොඩි ඇඟිල්ල බිම වදින්නේ නැති ගෑණු ගේ මිනිහා ඉක්මනට මැරෙනවා කියනවා.

    ශේප් එකේ බලපියව්,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,682
    68,035
    113
    රෝම කියන්නේ කලින් කියපු ශුක්‍ර ධාතුවේ අතුරු ඵලය. කෙට්ටුයි මයිලුයි කියන්නේ ඒ ගෑණිගෙ ශුක්‍ර ධාතුව අනික් ගෑණුන්ට වඩා වේගයෙන් ක්ෂය වෙනවා. ඒකි එක්ක හැමිනුනොත් මිනිහගෙ ශුක්‍ර ධාතුවත් හිතාගන්නත් බැරි ගාණකට වැඩියෙන් අදිනවා. ඉතිං මිනිහාට බඩු පැකට් තමා.

    ඕක වෙන නවත්තන්න තමා වාජීකරණ ඔසු කියල ජාතියක් තියෙන්නේ.

    Atta wenna athi bn.kettu genu maralama thama
     
    • Like
    Reactions: gns85

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    රෝම කියන්නේ කලින් කියපු ශුක්‍ර ධාතුවේ අතුරු ඵලය. කෙට්ටුයි මයිලුයි කියන්නේ ඒ ගෑණිගෙ ශුක්‍ර ධාතුව අනික් ගෑණුන්ට වඩා වේගයෙන් ක්ෂය වෙනවා.
    ඇyi mehema wennee?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ඕන දේකට ඔට්ටු වෙන්න ඇඟේ ප්‍රතිශක්තිය වඩවනවා
    ත්‍රෙඩ් එකක් දාමුද අපි නොදන්න ඔය කරුනු ගැන.
    හැමොටම වැදගත් වෙයි