අවුරුදු හතලිහ? වෙනකොට මිනිහා මැරෙන පවුල...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,848
    8,078
    113
    මෙන්න මෙතන...
    මේක මට මගේ යාළුවෙක් පොඩ්ඩක් සෙට් උන වෙලාවක කියපු කතාවක්. යාළුවා මුලින්ම මේ කතාව මට කිව්වේ දැනට අවුරුදු කීපෙකට කලින්. සෑහෙන කාලෙකට පස්සේ ඌත් එක්ක ආයිත් අද තමයි මට කතා කරන්න ලැබුනේ. එතනදි කතා කරපු ගොඩක් දේවල් එක්ක මේ කතාව ආයිත් ඇදිලා ආවා.
    මගේ යාළුවා මේ කතාව අහලා තියෙන්නේ දැනට අවුරුදු දහයකට විතර කලින්, යාළුවා ටියුශන් ගියපු ප්‍රදේශයේ ප්‍රසිද්ධ සර් කෙනෙක් ක්ලාස් එකෙදි කියල තියෙන්නේ. කතාව කියපු සර් බයෝ සයන්ස් ග්‍රැජුවේට් කෙනෙක්ලු. ඒ ස'රුත් ඊට අවුරුදු කීපෙකට පස්සේ හයිවේ එකේ උන ඇක්සිඩනට් එකකින් නැති උනා. ඇක්සිඩන්ට් එක මතක අයට මීටර් ඇති ඒ සර් කවුද කියලත්.

    මගේ යාළුවා කියපු කතාව, ඒ සර් යුනිවසිටි ඉන්න දවස් වල කරපු රිසර්ච් එකක් හෝ වෙන කෙනෙක් කරපු රිසච් එකක්. ඒ රිසර්ච් එක කරල තියෙන්නේ දකුණු පළාතේ එක ප්‍රදේශයක පවුලක් බේස් කරගෙනලු. ඒ පවුලේ ගෑණු කෙනෙක්ව කසාද බඳින පිරිමියා, වයස අවුරුදු හතලිහ පිරෙන්න කලින් හෝ පිරුනු ගමන් හදිසියේම මැරිලා යනවලු. ඒ පවුලේ අය ඉන්න ප්‍රදේශය මොකක්ද කියලවත්, පවුලේ අයගේ නම් වත් සර් ක්ලාස් එකෙදි කියලා නැතිලු. මේ ගැන තව විස්තර කියලා තිබුනත් යාළුවට ඒ ගැන ලොකු මතකයක් නෑ.
    මන් මේ කියන කතාවේ කරුණු පොඩ්ඩක් එහේ මෙහේ වෙන්න පුළුවන් මොකද මේක අවුරුදු දහයකට විතර කලින් කියපු එකක් නේ.

    මට හිතාගන්න බැරි දේ තමයි ගෑණු කෙනෙක්ව බැන්ද පලියට මිනිහෙක් ගේ ජීව්තේට හානියක් වෙන්න පුළුවන් දේ මොකක්ද කියන එක, ඒකත් අවුරුදු හතලිහේ මාර්ක් එකේදි. සමහරවිට, ගෑණු කෙනාගෙන් Sexually transmit වෙන දෙයක්, කාලයක් ගිහින් මිනිහට හානි වෙනවද?
    එතකොට අවුරුදු තිස් අටකින් වගේ ඒ පවුලෙන් කසාදයක් කර ගන්න පිරිමියටත් හතලිහ වෙනකොට බඩු හරිද?
    යාළුවා මට බොරුවක් කිව්වා වෙන්නත් බෑ. ඒකා මට මේ කතාව, වෙනසක් නැතුවම දෙපාරක්ම කියලා තියෙනවා. සමහරවිට යාළුවගේ මතකේ අවුලක් වෙන්නත් පුළුවන්?
    මේ කතාව විස්තර ඇතුව දැනගන්න හුඟක් ඉඩ තියෙන්නේ, අවුරුදු දහයකට විතර කලින් අර සර් ගේ ක්ලාස් එකේ, ඒ කතාව කියන වෙලාවේ හිටපු එකෙක් තමයි. මන් ඒ සර් ගේ නම මෙතන කියන්න යන්නේ නෑ. හරි නෑ වගේ කියල හිතෙනවා.
    Mam dannwa me sir kawda kiyala..
     
    • Like
    Reactions: Night Rider

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    අපේ ඇඟේ පණ රැඳිලා තියෙන්නේ ශුක්‍ර ධාතුව කියන ඇට මිදුළු ඇතුලේ පියවි ඇහැට නොපෙනෙන ධාතු කොටසේ. මේකම තමා පිරිමියෙක්ගේ ශුක්‍ර තරලය නිපදවන්න මුල් වෙන්නෙත්. ඒ විතරක් නෙවෙයි සිහිය, කල්පනාව , මතකය, දරා ගැනීමේ හැකියාව , ප්‍රතිශක්තිය ඔක්කොම රැඳිලා තියෙන්නේ ඒකෙ තමයි.
    මචන් මේක තව ටිකක් පැහැදිලි කරලා කියපන්කො මෙතනම හරි අලුත් ත්‍රෙඩ් එකක හරි. මේ ශුක්‍ර ධාතුව කියන්නෙ testosterone වලටද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචන් මේක තව ටිකක් පැහැදිලි කරලා කියපන්කො මෙතනම හරි අලුත් ත්‍රෙඩ් එකක හරි. මේ ශුක්‍ර ධාතුව කියන්නෙ testosterone වලටද?

    ටෙස්ටොස්ටෙරෝන් ඇවිල්ලා ලේ ධාතුවේ කොටසක් - අපේ ඇඟේ බැංකු ගිණුම තමා ශුක්‍ර ධාතුව කියන්නේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    meeta awurudu 2 ta kalin paper article ekak deka ohoma seen ekak, kohe hari up country side ekak. 38 penapu gaman marry karapu, nokarapu serama marila. thawath ehemalu seen eka
    oya butha case ewanam boru , habai ai kiyala hithagana be
     
    • Like
    Reactions: Night Rider

    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    මචන් මේක තව ටිකක් පැහැදිලි කරලා කියපන්කො මෙතනම හරි අලුත් ත්‍රෙඩ් එකක හරි. මේ ශුක්‍ර ධාතුව කියන්නෙ testosterone වලටද?

    Testosterone is a Hormone. Ubawa pirimiyek wage penne testosterone nisa.

    oya uba reply karala thiyena eka pissu kiyawanne. nodanna magul dannawa wage kiyawala minissunge oluwata wikara danawa.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Testosterone is a Hormone. Ubawa pirimiyek wage penne testosterone nisa.

    oya uba reply karala thiyena eka pissu kiyawanne. nodanna magul dannawa wage kiyawala minissunge oluwata wikara danawa.

    සැයෙන්ස් කොරපු එවුන්ගේ සුපිරිම පිස්සු ගොන්කම මෙතන expose කොරල තියෙනවා.
     
    • Like
    Reactions: Night Rider

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    දැන් කාලේ ගෑනුත් එක්ක 50 පැනලා එකට ජීවත් වෙනවා කියන්නෙත් ලොකු දෙයක්
    මොන ලෙඩ තිබුනත් ගෑනු අය 60-70 පැනලා ඉන්නවා
    පිරිමි 60 කලින් කුරියා ගහනවා
     
    • Like
    Reactions: Night Rider

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    අපේ ඇඟේ පණ රැඳිලා තියෙන්නේ ශුක්‍ර ධාතුව කියන ඇට මිදුළු ඇතුලේ පියවි ඇහැට නොපෙනෙන ධාතු කොටසේ. මේකම තමා පිරිමියෙක්ගේ ශුක්‍ර තරලය නිපදවන්න මුල් වෙන්නෙත්. ඒ විතරක් නෙවෙයි සිහිය, කල්පනාව , මතකය, දරා ගැනීමේ හැකියාව , ප්‍රතිශක්තිය ඔක්කොම රැඳිලා තියෙන්නේ ඒකෙ තමයි. සමහර ගෑණු ඉන්නවා විෂ කන්‍යා යෝගය කියල එකක් තියෙන වෙලාවක උපදින , මෙවුන් එක්ක හැමිනුනොත් මේ ශුක්‍ර ධාතුව වේගයෙන් වැයවෙනවා. ඒ උන්ගෙ ඇඟ මිනිහගේ ඇඟේ ගෑවෙන කොට ස්නායු වැඩ කොරද්දි වෙන දෙයක්.

    ඉතිං ඔහොම ඔය ධාතුව වේගෙන් වැය වෙලා කොහෙ හරි නිලයක් ලඟ ඉවර වුණ හැටියේ එතන ලේ කැටියක් හැදිලා හාට් එකට හරි මොළේට හරි එනවා. එක්කො පිළිකාවක් පැතිරෙනවා. ඊට පස්සෙ පණ යනවා. සරලයි.
    1*K8zjNfFLFShSIDmV6jGa-w.jpeg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    අඩෝ මාර thread 1ka බන් මේක . ජීවිතේට අහලා නෑ මෙහෙම දේවල්.
    සෑහෙන්න දේවල් තියෙනවා නේ 😱🤔
     
    • Like
    Reactions: Night Rider