අවුරුදු 12 ක ළමයෙක්

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    reputation_neg.gif
    අවුරුදු 12 ක ළමයෙක් 02-27-2011 05:21 PM pakayooo ubatath ithin Oney gahanda ney .. kari wesa kolla.. ubalage ammagain ahapang uba kohameda awey kiyala ..


    අනේ යකෝ :lol::lol::lol: අපේ අම්මා අවුරුදු 12න් බැන්දේ නෑ බන්..:lol::lol: උඹලගේ අම්ම එහෙමද බැඳලා තියෙන්නේ ? :shocked: මේ හම්බයෝ හැම එකටම -රෙප් දුන්නට නමවත් දාන්නේ නෑනෙ :lol::lol::lol::nerd::nerd: ඇයි බයද ?:lol::lol:
     
    • Like
    Reactions: Topology

    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    ඕව ගැන කතා කරල වැඩක් නෑ බන්. මේ මල යක්කු ආගමේ නාමයෙන් ඕන ජරා වැඩක් කරයි. මන් හිතන්නෙ ඔය ආගම බොහොම වැරදි විදිහට අර්ථකතනය වෙලා තියෙන්නෙ දැන්. හැබයි ස්වභාවයෙන්ම ඔය මිනිස්සු කාන්තාවට බෙදන්නෙ වෙනම හැන්දකින් තමයි.

    මන් වැරදිනන් සමාවෙන්ඩ, මට ඉස්ලාම් ධර්මය ගැන ලොකු අවබෝධයක් නෑ.