අවුරුදු 12 - ළමයට AIDS

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔක්කොටම කලින් හිතපන් මෙච්චර ඉක්මනට ඒඩ්ස් රෝග ලක්ෂණ පහල උනේ කොහොමද

    බොරුවක් වෙන්නත් පුලුවන් බන් , අපේ ලූක් ඩොකා ආවනම් උත්තරයක් ගන්න තිබ්බා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බින්දු;15656732 said:
    1. ඔව්. කෙල්ල ඕක දකින්න එපාය. දැක්කේ නැත්නම් අන්නාසි කාරයගෙන් සති 2කට පස්සේ ගිහින් ඇහුවොත් ඔව් ඔව් අත කැපුනා, ලේ ගෑවුනා, ඒ අන්නාසි මම විකිණුවා කියන විදියේ අවංක අන්නාසි බුවාලා කොහේවත් නෑ නේද??
    2. තියරිටිකලි වෙන්න පුලුවන් වුනාට හෙනම දුර්ලභයි එහෙම වෙන එක. සම්භාවිතාව බැලුවොත් නොවෙන තරම්. හේතු ලේ ප්‍රමාණය මදි/ කටේ/ බඩේ නැචුරල් ඉමියුනිටි එක තියෙනවා
    3. :D:D
    4. :P:P

    උඹ හරිත් වගේ තමයි , අනේ මන්ද බන් ලූක් ඩොකා උත්තරයක් දෙනකන් ඉමු
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මටත් හිතෙන්න බොරූවක් අනික වෙළෙන්දාගෙන් ලෙඩේ බෝවුනත් ඒඩ්ස් රෝග ලක්ෂණ දින කිහිපයකින් පහල වෙන්නේ නෑ අහල තියෙන විදිහට අවුරුදු 5 හරි ඉට වැඩි කාලයක් කිසිම රෝග ලක්ෂණ යක් පෙන්නුම් කරන්නෙව් නැහැ:no::no:

    එකියන්නේ වෙළෙන්දාගෙන් ලෙඩේ හදුනා එක පට්ට කෙප්පයක් :no:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බින්දු;15656167 said:
    :rofl::rofl::rofl: මේ මොන බයිලා කතාවක්ද???

    1. ලේ ගෑවිච්ච කෑමක් කන්නේ මොන මනුස්සයද?? :confused::confused:
    2. අන්නාසි කාරයට ඒඩ්ස් තිබුනා කියමු, අතත් කැපිලා ලේත් ගෑවුනා කියමු. ලේ පයින්ට් එකක් විතර අන්නාසි කෑල්ලේ ගෑවෙන්නේ නෑ නේ. ගෑවුන මිලි ලීටර් 2-3ත් අපි හිතමු ඒඩ්ස් වෛරසේ තිබුනා කියලා. ඒ තිබුනත් ඒ වෛරසේ කටේ කෙල වල තියෙන විශබීජ නාශක වලින් නියුට්‍රලයිස් වෙනවා. එහෙම නොවෙන ටික බඩට ගියාම ගැස්ට්‍රික් ඇසිඩ් වලින් විනාශ වෙනවා :P:P
    3. මේක අනිවා කෙබර කතාවක්
    4. වැරදිලා වත් මේ කෙල්ලට ඒඩ්ස් නම් අන්නාසි කාරයා පස්සේ යන එකා නෙවෙයි කරන්න ඕන, මේකිගේ අහවල් එකට ආනමාලු ඔබපු කොල්ලව හොයාගෙන උගේ බ්ලඩ් ටෙස්ට් කරන එකයි කොරන්න තියෙන්නේ :rofl::rofl:
    :rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    හරි හරි. කට්ටිය හදිස්සි වෙලා අර අහින්සක අන්නාසි කාරයට බනින්න එපා. දවස් ගානකට කලින්නෙ කාල තියෙන්නෙ. අඩුම මාස3ක් යනව HIV හොයා ගන්න. ඒඩ්ස් රෝග ලක්ශන පෙන්නන ඉටත් වඩා කල් යන්න පුලුවන්. සමහරුන්ට ඒඩ්ස් වෙන්න අවුරුදු 2-3 ඉටත් වඩා ගිය අවස්තා වාර්තා වෙලා තියනව. ඔන්න ඕකයි තත්වෙ. එක්කො ඔය ලමයට ගහපු මොකක් හරි shared ඉන්ජක්සන් එකකින් හැදුන වෙන්නත් පුලුවන්. තව මෙහෙම දෙයක් වෙන්න පුලුවන්.

    තුවාලයක් වෙලා පොලිමේ ගිහින් ඉස්පිරිතාලෙන් බෙහෙත් දාල ඉට ඉස්සරහ හිටපු එකා ඒඩ්ක් කාරයෙක් වෙලා කතුරු මැහිම් කටු වගේ එව්ව එවලේමනැවත පාවිච්චි කරා වෙන්න පුලුවන්. මොකද ගමේ සමහර ඉස්පිරිතාල වල ඇටෙන්ඩන්ට්ල දාල ඉන්නෙ ඔව් ව කරන්න. උන් මෙලෝ හසරක් දන්නෙ නෑනෙ ඔව්ව ගැන. :angry:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බින්දු;15656167 said:
    :rofl::rofl::rofl: මේ මොන බයිලා කතාවක්ද???

    1. ලේ ගෑවිච්ච කෑමක් කන්නේ මොන මනුස්සයද?? :confused::confused:
    2. අන්නාසි කාරයට ඒඩ්ස් තිබුනා කියමු, අතත් කැපිලා ලේත් ගෑවුනා කියමු. ලේ පයින්ට් එකක් විතර අන්නාසි කෑල්ලේ ගෑවෙන්නේ නෑ නේ. ගෑවුන මිලි ලීටර් 2-3ත් අපි හිතමු ඒඩ්ස් වෛරසේ තිබුනා කියලා. ඒ තිබුනත් ඒ වෛරසේ කටේ කෙල වල තියෙන විශබීජ නාශක වලින් නියුට්‍රලයිස් වෙනවා. එහෙම නොවෙන ටික බඩට ගියාම ගැස්ට්‍රික් ඇසිඩ් වලින් විනාශ වෙනවා :P:P
    3. මේක අනිවා කෙබර කතාවක්
    4. වැරදිලා වත් මේ කෙල්ලට ඒඩ්ස් නම් අන්නාසි කාරයා පස්සේ යන එකා නෙවෙයි කරන්න ඕන, මේකිගේ අහවල් එකට ආනමාලු ඔබපු කොල්ලව හොයාගෙන උගේ බ්ලඩ් ටෙස්ට් කරන එකයි කොරන්න තියෙන්නේ :rofl::rofl:

    මේක නම් බොරුවක් වගේ... මම දන්න විදියට එච්.අයි.වී. වෛරසය සාමාන්‍ය පරිසර උශ්නත්වයේදී පවතින්න පුලුවන් මිනිත්තු කිපයක් පමනයි... එහෙම තිබුනත් ආහාර මර්ගයෙන් ශරීර ගත වෙන්න තියන ඉඩ කඩ ගොඩක්ම අඩුයි... (තුවාල වගේ දෙයකින් ඇතුල් උනොත් මිසක්)...

    සිරා ප්‍රතිචාර දෙක.. මොනා වුණත් පවු ඒ කෙල්ල..
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඒක වෙන්න පුලුවන්, HIV වයිරසයට පුලුවන් වේළිච්ච ලේ වල දවස් 6 ක් නොනැසී ඉන්න.

    නමුත් මේක බොරු වෙන්නත් පුලුවන්.
    http://www.snopes.com/horrors/food/pineapple.asp
    මේ වගේම සිදුවීමක් වෙලා තියෙනවා කොල්ලෙක්ට නමුත් ඒක බොරු කියලා සනාත වෙලා තියෙන්නේ.

    DO not spread False things. HIV virus can not stay alive in dried blood.
     
    :lol: අනේ මන්දා උඹලත්. මේක chain letter එකක් යකොව්. ලංකාවෙ මොකෙක් හරි ගොබිලෙක් මේක සිංහලට පරිවර්තනය කරලා.

    http://www.hoax-slayer.com/aids-burger.html

    Believe it or not.
    v Good to know.

    A 10 year old boy, had eaten pineapple about 15 days back, and fell sick,from the day he had eaten. Later when he had his Health check done... doctors diagnosed that he had AIDS.

    His parents couldn't believe it...

    Then the entire family under went a Checkup... none of them suffered from Aids. So the doctors checked again with the boy if he had eaten out...The boy said "yes". He had pineapple that evening.Immediately a group from Mallya hospital went to the pineapple vendor to check.

    They found the pineapple seller had a cut on his finger while cutting the pineapple , his blood had spread into the fruit. When they had his blood checked...the guy was suffering from AIDS ..... but he himself was NOT aware. Unfortunately the boy is suffering from it now.

    Please take care while u eat on the road side. and pls fwd this mail to your dear one
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    Code:
    ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීමක්ලු

    meka lankawda une :confused::confused::confused: ai ban me siddiya dan hama thanama welane:growl::growl::growl:
    yako mata nepal ekek kiuwa unge rate une kiyala ita passe keniyan,indian,morocco ita passe fb eketh thibba koheda mandanne naha rataka okama e wayasamai n annasi karayekmai:baffled::baffled:
    yako anasi wikunana hamotama aids da??:P:P:confused::confused:
     
    :frown::frown::frown:

    මේක මේ අහින්සක අන්නාසි කාරයන්ට කෙලවන්න හදපු බොරු ප්‍රචාරයක්.
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    බින්දු;15656167 said:
    :rofl::rofl::rofl: මේ මොන බයිලා කතාවක්ද???

    1. ලේ ගෑවිච්ච කෑමක් කන්නේ මොන මනුස්සයද?? :confused::confused:
    2. අන්නාසි කාරයට ඒඩ්ස් තිබුනා කියමු, අතත් කැපිලා ලේත් ගෑවුනා කියමු. ලේ පයින්ට් එකක් විතර අන්නාසි කෑල්ලේ ගෑවෙන්නේ නෑ නේ. ගෑවුන මිලි ලීටර් 2-3ත් අපි හිතමු ඒඩ්ස් වෛරසේ තිබුනා කියලා. ඒ තිබුනත් ඒ වෛරසේ කටේ කෙල වල තියෙන විශබීජ නාශක වලින් නියුට්‍රලයිස් වෙනවා. එහෙම නොවෙන ටික බඩට ගියාම ගැස්ට්‍රික් ඇසිඩ් වලින් විනාශ වෙනවා :P:P
    3. මේක අනිවා කෙබර කතාවක්
    4. වැරදිලා වත් මේ කෙල්ලට ඒඩ්ස් නම් අන්නාසි කාරයා පස්සේ යන එකා නෙවෙයි කරන්න ඕන, මේකිගේ අහවල් එකට ආනමාලු ඔබපු කොල්ලව හොයාගෙන උගේ බ්ලඩ් ටෙස්ට් කරන එකයි කොරන්න තියෙන්නේ :rofl::rofl:

    bokkenma kathawa oka thama :D :D