Dina gananakin AIDS bo wenna puluwanda ban? Samanyen maasa gaanak yanawa neda?
Ma Waradi nam niwaradi karanna![]()
සති 2-6 වෛරස් එක ආසාධනය වෙන්න
Dina gananakin AIDS bo wenna puluwanda ban? Samanyen maasa gaanak yanawa neda?
Ma Waradi nam niwaradi karanna![]()
ඔක්කොටම කලින් හිතපන් මෙච්චර ඉක්මනට ඒඩ්ස් රෝග ලක්ෂණ පහල උනේ කොහොමද
බින්දු;15656732 said:1. ඔව්. කෙල්ල ඕක දකින්න එපාය. දැක්කේ නැත්නම් අන්නාසි කාරයගෙන් සති 2කට පස්සේ ගිහින් ඇහුවොත් ඔව් ඔව් අත කැපුනා, ලේ ගෑවුනා, ඒ අන්නාසි මම විකිණුවා කියන විදියේ අවංක අන්නාසි බුවාලා කොහේවත් නෑ නේද??
2. තියරිටිකලි වෙන්න පුලුවන් වුනාට හෙනම දුර්ලභයි එහෙම වෙන එක. සම්භාවිතාව බැලුවොත් නොවෙන තරම්. හේතු ලේ ප්‍රමාණය මදි/ කටේ/ බඩේ නැචුරල් ඉමියුනිටි එක තියෙනවා
3.
4.![]()

බින්දු;15656167 said:මේ මොන බයිලා කතාවක්ද???
1. ලේ ගෑවිච්ච කෑමක් කන්නේ මොන මනුස්සයද??![]()
2. අන්නාසි කාරයට ඒඩ්ස් තිබුනා කියමු, අතත් කැපිලා ලේත් ගෑවුනා කියමු. ලේ පයින්ට් එකක් විතර අන්නාසි කෑල්ලේ ගෑවෙන්නේ නෑ නේ. ගෑවුන මිලි ලීටර් 2-3ත් අපි හිතමු ඒඩ්ස් වෛරසේ තිබුනා කියලා. ඒ තිබුනත් ඒ වෛරසේ කටේ කෙල වල තියෙන විශබීජ නාශක වලින් නියුට්‍රලයිස් වෙනවා. එහෙම නොවෙන ටික බඩට ගියාම ගැස්ට්‍රික් ඇසිඩ් වලින් විනාශ වෙනවා
3. මේක අනිවා කෙබර කතාවක්
4. වැරදිලා වත් මේ කෙල්ලට ඒඩ්ස් නම් අන්නාසි කාරයා පස්සේ යන එකා නෙවෙයි කරන්න ඕන, මේකිගේ අහවල් එකට ආනමාලු ඔබපු කොල්ලව හොයාගෙන උගේ බ්ලඩ් ටෙස්ට් කරන එකයි කොරන්න තියෙන්නේ

මේක නම් බොරුවක් වගේ... මම දන්න විදියට එච්.අයි.වී. වෛරසය සාමාන්‍ය පරිසර උශ්නත්වයේදී පවතින්න පුලුවන් මිනිත්තු කිපයක් පමනයි... එහෙම තිබුනත් ආහාර මර්ගයෙන් ශරීර ගත වෙන්න තියන ඉඩ කඩ ගොඩක්ම අඩුයි... (තුවාල වගේ දෙයකින් ඇතුල් උනොත් මිසක්)...
ඒක වෙන්න පුලුවන්, HIV වයිරසයට පුලුවන් වේළිච්ච ලේ වල දවස් 6 ක් නොනැසී ඉන්න.
නමුත් මේක බොරු වෙන්නත් පුලුවන්.
http://www.snopes.com/horrors/food/pineapple.asp
මේ වගේම සිදුවීමක් වෙලා තියෙනවා කොල්ලෙක්ට නමුත් ඒක බොරු කියලා සනාත වෙලා තියෙන්නේ.
අනේ මන්දා උඹලත්. මේක chain letter එකක් යකොව්. ලංකාවෙ මොකෙක් හරි ගොබිලෙක් මේක සිංහලට පරිවර්තනය කරලා.Believe it or not.
v Good to know.
A 10 year old boy, had eaten pineapple about 15 days back, and fell sick,from the day he had eaten. Later when he had his Health check done... doctors diagnosed that he had AIDS.
His parents couldn't believe it...
Then the entire family under went a Checkup... none of them suffered from Aids. So the doctors checked again with the boy if he had eaten out...The boy said "yes". He had pineapple that evening.Immediately a group from Mallya hospital went to the pineapple vendor to check.
They found the pineapple seller had a cut on his finger while cutting the pineapple , his blood had spread into the fruit. When they had his blood checked...the guy was suffering from AIDS ..... but he himself was NOT aware. Unfortunately the boy is suffering from it now.
Please take care while u eat on the road side. and pls fwd this mail to your dear one

ai ban me siddiya dan hama thanama welane

Code:
ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීමක්ලු
meka lankawda uneai ban me siddiya dan hama thanama welane
yako mata nepal ekek kiuwa unge rate une kiyala ita passe keniyan,indian,morocco ita passe fb eketh thibba koheda mandanne naha rataka okama e wayasamai n annasi karayekmai
yako anasi wikunana hamotama aids da??![]()

බින්දු;15656167 said:මේ මොන බයිලා කතාවක්ද???
1. ලේ ගෑවිච්ච කෑමක් කන්නේ මොන මනුස්සයද??![]()
2. අන්නාසි කාරයට ඒඩ්ස් තිබුනා කියමු, අතත් කැපිලා ලේත් ගෑවුනා කියමු. ලේ පයින්ට් එකක් විතර අන්නාසි කෑල්ලේ ගෑවෙන්නේ නෑ නේ. ගෑවුන මිලි ලීටර් 2-3ත් අපි හිතමු ඒඩ්ස් වෛරසේ තිබුනා කියලා. ඒ තිබුනත් ඒ වෛරසේ කටේ කෙල වල තියෙන විශබීජ නාශක වලින් නියුට්‍රලයිස් වෙනවා. එහෙම නොවෙන ටික බඩට ගියාම ගැස්ට්‍රික් ඇසිඩ් වලින් විනාශ වෙනවා
3. මේක අනිවා කෙබර කතාවක්
4. වැරදිලා වත් මේ කෙල්ලට ඒඩ්ස් නම් අන්නාසි කාරයා පස්සේ යන එකා නෙවෙයි කරන්න ඕන, මේකිගේ අහවල් එකට ආනමාලු ඔබපු කොල්ලව හොයාගෙන උගේ බ්ලඩ් ටෙස්ට් කරන එකයි කොරන්න තියෙන්නේ

DO not spread False things. HIV virus can not stay alive in dried blood.
Scientific studies have found that HIV can sometimes survive in dried blood at room temperature for up to six days.