අවුරුදු 2යි පෝස්ට් 2000යි කො‍ටු 11යි....

  • Jul 6, 2012
    10,692
    2,917
    113
    congratulations2.jpg
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    congrats_200997535yhk.gif


    සාර්ථ වුනු තැං වගේම අසාර්ථක වුනු තැං මතක තියෙන එක ඉදිරි ගමනට ගොඩක් වටිනවා.............
    ඒකට නිහතමානිකමයි ආත්ම විශ්වාසයයි තියෙන්න ඕන.............
    ජයෙන් ජය සහෝ..............
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    CONGRATZ mchoo
    jaya wewaaaaaaaaa

    බොහොම ස්තූතියි මචෝ...:):):)

    congtz bro enna REP+2

    බොහොම ස්තූතියි මචෝ...
    :):):)

    එල එල ජය වේවා සහෝ
    තව තව ඉදිරියටම යමු
    කොටු පස්සේ නොයා වෙන දෙයක් පස්සේ
    පලයන්

    බොහොම ස්තූතියි මචෝ...
    ඔව් මම තව ත්‍රෙඩ් දානවා...
    මේ ටිකේ ටිකක් සනීප මදි එක දිගට
    PC එක ඉස්සරහ ඉන්නේ නෑ....
    එකක් හදලා දාන්න ඕන ත්‍රෙඩ් එකක්
    හදන්න මට පැය 4ක් වත් යනවා..


    avatar313349_4.gif
    elama thama,good luck


    බොහොම ස්තූතියි

    ෴සමනලී෴;13668953 said:
    සුභපැතුම් අයියා....... මම පරක්කුයි නේද.... Sorry..:sorry:

    බොහොම ස්තූතියි නංගී..
    :lol::lol::lol:
    අහ් එහෙම හිතන්න එපා...
    පසුතැවීමක් නෑ...
    :):):)
     

    33000W

    Member
    අහ් අද දැක්කෙ මේක.මම ගෙදර නෙමෙයි හිටියෙ එකයි සීන් එක.එහෙනම් කොටු 11 ත් ගහල පොස්ට් 2000 කුත් දැම්ම.හොදයි හොදයි.ඉස්සරහටත් හොද thread දාන්න කියල සුභ පතනව :)

    5067d1322637662-congratulations-ce-2011-written-qualifiers-congratulations.gif

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අහ් අද දැක්කෙ මේක.මම ගෙදර නෙමෙයි හිටියෙ එකයි සීන් එක.එහෙනම් කොටු 11 ත් ගහල පොස්ට් 2000 කුත් දැම්ම.හොදයි හොදයි.ඉස්සරහටත් හොද thread දාන්න කියල සුභ පතනව :)

    5067d1322637662-congratulations-ce-2011-written-qualifiers-congratulations.gif


    අඩේ ඒක තම වැඩිය දැක්කේ නැත්තේ එල එල....
    බොහොම ස්තූතියි සහෝ...
    ඔව් ඔව් දිගටම දානවා....
    මේ ටිකේ ටිකක් ලෙඩින්...
    වගේම වැඩත් ටිකක් විතර වැඩී කැම්පසුත් පටන් ගත්ත නිසා,
    වගේම Assignments ටිකත් ඇවිත් කරපන්කෝ දැන්...


    :oo::oo::oo::oo: