අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

Dexter011

Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    20 studies thama. love patan gatte nehe e kale. 27di thama first affair eka patan gatte. eyawama marry kala

    Den 29. 30ta lagayi. married. don't like studies now. works as a manager. mahath welath nehe. mage yaluwo okkogema wage den bada awilla. mama yantham figure eka maintain karan innawa
    Mona management da?
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    Same story machan. If you start an affair with a woman it will end up with a big problem. That's the nature of them. :lol:

    Yeah machan.. The 40`s 'mola' probably has something do with having more free time and bit of financial stability too.. For me, early 30`s were way more busy. Now it`s more easy going.. Best thing is to have a few hobbies I think. Never not too old to learn new stuff and do hobbies..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Very true machan. I just started to learn web developing to focus my mind to something useful and interesting. ;)
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    පට්ටම thread එකක්. දිග උනත් ඔක්කොම කියෙව්ව. තවම 30 වෙලා නෑ. 30 උනාම මේක උඩ ආවොත් දාන්නම් ලොකු විස්තරයක්.

    ඔව් බං. නෝටි ෆෝටි කියන්නෙ පට්ට ඇත්ත සීන් එකක්. පිරිමි වයසට යන්න යන්න වල් වෙනවා. හැබැයි හිත ගානට තියා ගත්තොත් කන්ට්‍රෝල් කරන් ඉන්න පුලුවන්.
    කෙල්ලො වයසට යද්දි ඒ වගේ වල් වෙන්නෙ නැද්ද බන්?
    ------ Post added on Aug 26, 2022 at 8:58 PM
     
    • Like
    Reactions: SK29

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පට්ටම thread එකක්. දිග උනත් ඔක්කොම කියෙව්ව. තවම 30 වෙලා නෑ. 30 උනාම මේක උඩ ආවොත් දාන්නම් ලොකු විස්තරයක්.

    කෙල්ලො වයසට යද්දි ඒ වගේ වල් වෙන්නෙ නැද්ද බන්?
    ------ Post added on Aug 26, 2022 at 8:58 PM

    ගෑනු කවද්ද බං හිතේ තියෙන දේ කිව්වෙ. ;)
     
    • Haha
    Reactions: jzx

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    20දි-ගෙදර අයට ටිකක් සල්ලි තිබ්බා,AL ඇන ගත්තා යාලුවෝ නිසා.oracle,sql ඉගෙන ගන්න ගත්තා.22 ප්රිවට් බෑන්ක් එකක් IT ජොබ් එකක් හම්බ උනා ලොකු සැලරි එකක් එක්ක.නුවර හිටපු ලස්සනම කෙල්ලෙක් මගේ කෙල්ල වෙලා හිටියා.24 වෙද්දී කෙල්ල ගෙවල් වාහන 03ම තිබ්බ.

    30දි-සල්ලි තිබ්බ නිසා nightclub අරක්කු ජීවිතේ වෙලා තිබ්බේ,කෙල්ලත් මාව හදාගන්න බැරිව අත ඇරිය.ඔක්‌කොම ගෙදරට ආරංචි වෙලා අන්තිමට ගෙදරින් කොහෙවත් යන්න එපා කිව්වා.පොතක් ලියන්න තරම් දේවල් උනා.

    අවුරුදු 14 නාස්තිවෙලා මොනාද උනේ කියල හිතා ගන්න බැරිව.කොහෙන් ජිවිතේ පටන් ගන්නද කියල හිත හිතා ඉන්නවා මේ දවස්වල
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    * මගේ වැඩ මං ම කරගන්න ඉගෙනගත්ත.. එකෙන් මගේ confidence හැදුනා කවුරු නැතත් මන් තනියෙන් survive වෙන්න පුලුවන් කියන හැගීම හැදෙන නිසා..

    * මට වෙන පාඩු, කරදර සේරම මගේ වැරැද්දෙන් උන දෙයක් කියල හිතාගෙන මගේ පැත්තෙන් ඒ දේවල් ආයේ නොවෙන විදිහට හදාගත්ත..

    තනියෙන් තමන්ගේ වැඩ කරගන්න පුලුවන්කම තමා ඔය වයසෙදි හදාගන්න ඕන
    මාත් ඔය වයසේ ඕක හදාගත්ත. තනියම ඉදිද්දි අනුත් උන්ගේ help එකක් නැතිව ඉද්දි self confidence හැදෙනවා.

    20දි-ගෙදර අයට ටිකක් සල්ලි තිබ්බා,AL ඇන ගත්තා යාලුවෝ නිසා.oracle,sql ඉගෙන ගන්න ගත්තා.22 ප්රිවට් බෑන්ක් එකක් IT ජොබ් එකක් හම්බ උනා ලොකු සැලරි එකක් එක්ක.නුවර හිටපු ලස්සනම කෙල්ලෙක් මගේ කෙල්ල වෙලා හිටියා.24 වෙද්දී කෙල්ල ගෙවල් වාහන 03ම තිබ්බ.

    30දි-සල්ලි තිබ්බ නිසා nightclub අරක්කු ජීවිතේ වෙලා තිබ්බේ,කෙල්ලත් මාව හදාගන්න බැරිව අත ඇරිය.ඔක්‌කොම ගෙදරට ආරංචි වෙලා අන්තිමට ගෙදරින් කොහෙවත් යන්න එපා කිව්වා.පොතක් ලියන්න තරම් දේවල් උනා.

    අවුරුදු 14 නාස්තිවෙලා මොනාද උනේ කියල හිතා ගන්න බැරිව.කොහෙන් ජිවිතේ පටන් ගන්නද කියල හිත හිතා ඉන්නවා මේ දවස්වල
    පිස්සුනේ උබට. උබ පඩිපෙලේ උඩින් පටන් අරන් බිමටනේ බැහැල තියෙන්නෙ
    ------ Post added on Aug 27, 2022 at 9:31 AM

    AR newyi VR neda 🙉
    Na bn JR
    ------ Post added on Aug 27, 2022 at 9:46 AM
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113

    පිස්සුනේ උබට. උබ පඩිපෙලේ උඩින් පටන් අරන් බිමටනේ බැහැල තියෙන්නෙ
    ------ Post added on Aug 27, 2022 at 9:31 AM
    ඔව් බන්..දැන් ඇත්තටම බින්දුවේ ඉන්නේ..එන අවුරුද්දේ යුරෝප් පැත්තට යන්න ඉන්නේ..මට තියන ප්‍රශ්නේ හැමදේම ටික කාලෙන් එපා වෙනවා.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    පට්ටම thread එකක්. දිග උනත් ඔක්කොම කියෙව්ව. තවම 30 වෙලා නෑ. 30 උනාම මේක උඩ ආවොත් දාන්නම් ලොකු විස්තරයක්.

    කෙල්ලො වයසට යද්දි ඒ වගේ වල් වෙන්නෙ නැද්ද බන්?
    ------ Post added on Aug 26, 2022 at 8:58 PM
    Aha.. near 40 or after 40 akka kenk ekka set welama blpnko unge moola…🤪
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    25යි frontend developer කෙනෙක් විදියට අවුරුදු 4ක experience තියනවා. A/L තුන්පාරක් කරලා ෆේල් ඊට පස්සේ තමයි ජොබ් එකක් කරන්න ගියේ tour consultant විදියට එතන md තමයි මට web developer වෙන්න කිව්වෙ.

    තාම ඉන්නේ අම්මයි තාත්තයි එක්ක. තනියම කියලා කරගත්තේ ෆෝන්, ලැප් ටොප් ගත්ත එක, කාමරේ සිවිලිම ගහලා පිලිවෙලක් කරගත්ත එක වගේ දේවල්. ජොබ් කරන්න ගත්ත දවසේ ඉඳන් ගෙදරින් සල්ලි ඉල්ලලා නැහැ. බිල් ගෙවලා, බඩු ගෙනත් දීලා ගෙදරට උදව් කරනවා.

    මට තාම කෙල්ලෙක් නැති එක ගැන වගේම අවුරුදු කීපයක් තිස්සේ තිබ්බ relationship එක නිසා අර්බුද අස්සේ කෙල්ලව බඳින්න සිද්දවෙච්ච යාළුවො ගැන හිතද්දී දුකයි.

    කිසිම දේකට ඇබ්බැහිවෙලා නැහැ. සල්ලි ඉතුරු කරලා තියනවා. ඩොලර් ටිකකුත් තියනවා. ඔක්කොගෙම එකතුව ලක්ෂ 15 වගේ.

    දැන් plan එක remote job එකක් හොයාගෙන digital nomad visa අරන් රට යන එක. තිහවෙද්දි කිරිය තිබ්බොත් මේක quote කරලා රිප්ලයි එකක් දාන්නම්.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    ඔව් බන්..දැන් ඇත්තටම බින්දුවේ ඉන්නේ..එන අවුරුද්දේ යුරෝප් පැත්තට යන්න ඉන්නේ..මට තියන ප්‍රශ්නේ හැමදේම ටික කාලෙන් එපා වෙනවා.
    ඕක කාටත් එකයි බන්. ඕනෑම දෙයක් කාලයක් යද්දී එපා වෙනවා. ඒක තමයි සොභාවය. එපා උනා කියලා අත්හරින්න පුළුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවා. අවබෝධ කරන ජීවත් වෙන්න තමයි තියෙන්නේ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔව් බන්..දැන් ඇත්තටම බින්දුවේ ඉන්නේ..එන අවුරුද්දේ යුරෝප් පැත්තට යන්න ඉන්නේ..මට තියන ප්‍රශ්නේ හැමදේම ටික කාලෙන් එපා වෙනවා.
    යුරෝප් පනින්නෙ කොහොමද?
     
    • Love
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඕක කාටත් එකයි බන්. ඕනෑම දෙයක් කාලයක් යද්දී එපා වෙනවා. ඒක තමයි සොභාවය. එපා උනා කියලා අත්හරින්න පුළුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවා. අවබෝධ කරන ජීවත් වෙන්න තමයි තියෙන්නේ.
    ඔව් බන්..එත් මට හැමදේම එපා වෙනවා බන් ටික කාලයක් යද්දී සමහරවිට කිසිම රෙස්පොන්සබිලිටියක් තිබ්බේ නැති නිසා වෙන්න ඇති..ජීවිතේ අමාරුකම් තිබ්බනම් මමත් දිනන්න ට්‍රයි කරයි
    යුරෝප් පනින්නෙ කොහොමද?
    ග්‍රීසියට ගිහින් france යන්න ඉන්නේ මචන්..තවම කන්ෆම් නැහැ
     
    • Like
    Reactions: visalbro

    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    20 di degree eka karanna patan gatte .
    25 di (2012 di) interactive developer/2D game logic designer kenek widihata weda patan gatta .
    33 corona asse job eka nethi wela nannattara wuna (Me wenakota Big Data side eke job) .
    35 di class karanna patan gatta job nethi nisa . Thwamath ehemayi .

    Life eke heti ohomayi :oo: !
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    20 di degree eka karanna patan gatte .
    25 di (2012 di) interactive developer/2D game logic designer kenek widihata weda patan gatta .
    33 corona asse job eka nethi wela nannattara wuna (Me wenakota Big Data side eke job) .
    35 di class karanna patan gatta job nethi nisa . Thwamath ehemayi .

    Life eke heti ohomayi :oo: !
    Degree eka complete karada?
     
    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    20: Degree eke 2nd year eke hitiye. Adare mul karagena okkoma kara. Adare karapu kella bandala, hondata jeewath wenna hithuwa. :D
    21: UK walata giya. Degree eka complete kara. UK walin job ekak hoya gatta. Gedarata kella gana kiwwa. Baldiya watuna.
    24: UK wala credit crisis awa. Lankawata enna una, Visa extend kara ganna bari una nisa. Financial issue godaka hira una. Lankawe Job ekak patan gatta. Maseta 35. Eken 5000 mama use karata. ithiri 30,000 dunna ara hira wechcha dewal goda danna.
    25: Bangladesh yanna una job ekata.
    26: Awurudu 6 love karapu kella, SMS ekak ewwa, "Ammala kamathi na, eka nisa meka nawaththanawa kiyala". Eta passe Phone off. Kella hamba wenna giya eyata mama wiyadam karala, daapu MSc eka karapu Colombo University ekata. mata SMS eka daala, eki DS eke kollek ekka yalu wela. eki mata wiruddawa, Policiye Entry ekak daala, karadara karanawa kiyala. 6 years love ekak SMS ekakin break unama, pissu watuna.
    27: pissek wage hamathama diwwa, apahu mage jeewithe hari parata ganna. Hamba karapu salli okkoma wiyadam una. awurudde anthimeta, adiyata watila thibba mama, 95K maseka padiyata job ekak set una.
    28: Oluwe thiyana prashna wisadaganna pissek wage wada. Umbata puluwan nam, matath puluwan kiyala pennana, kellek ekka yalu una.
    29: Office eke paya 12 wiathara wada kara. Marry kara
    30: Wife ekka tikak digata hitina widihe waliyak dagatta. Divorce wenna onna menna thibbe. Anthimeta, mama hitha gatta, jeewithe too short for this kiyala.
    31: Duwek hamba una. Wada karapu thanin ayin wela, mage business ekak patan gatta., thawa yaluwek saha yaluwage yaluwek ekka. Habay mata Laksha 9 hamba wena job ekak hamaba una. eka atharala, Maseta 50,000 hamaba wena magema business ekema hitiya.
    32: Business eka patan gatta, yaluwage yaluwa dawasak kiyapi, umbath ekka business karanna ba, umba palayan kiyala. mama kiwwa, mata yanna hethuwa kiyapan, ethakota yannam kiyala. mata 50% aithi nisa, u business eke uge thibba 50%, mage yaluwata dunna. Habay u magen 1.1M rupees aragena thama dunne.
    33: mageth ekka business karapu anith yaluwatath, e business eka athi una. eya mata business eke ithiri 50% deela ayin una. Business eka me welawe, yaanthama, hitapau hathara denata padi gewanna witharay salli hamba une. (Mama mage yaluwata, mata nikan dunna share ekata, Laksha 11, dunna.)
    34. Jeewithe ninda giya nathi awuruddak. Business diyunu una. Mage first love eke kella, hadisiyema mata katgha karala, Samawa illuwa. Eyata dan duwek innawa. Mama hithen mari mari jeewath une, e kella mata karapu dewal walata. Kuruduwatta, policiye thama athi mage namin Entry ekak. E kella wage Cousin kenekuth ekka. Eya publicly mawa wanacharayek kiyala okkoma nayonta oppu karala, mata privately katha karala, samawa gatta. Adatath, mama mage nayonta, jara minihek. :) Who cares now.

    Eyata Samawa dunnata passe, mage hithe thibba loku barak nathi una. Awurudu gaanak, mama hithen widawapu prashne wisaduna.
    Mage comnpany eka Merge kara UK company ekak ekka. mama US walata Migrate una.
    36: Mata Puthek hamba una. Mama mehe $1M deela geyak gatta.
    37: Dan mage wathkama, Rupiyal Billionaya ikmauna. :D

    Lesson Learn: Mata Salli na, mata Future ekak naa kiyala, mawa atharapu minissu ada mage passe enawa. Prashna hama minihektama enawa. Habay, mage upadesa, Prashnayak awahama, wisadanna try ekak denna, Masayak athulatha wisadanna bari nam, Prashna wisi karala, thamange gamana yanna. Mage jeewithe unu dewal gattama, Ada nomari inna ekama loku deyak. Habay, ada mama thrupthimath.
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,658

    Inspiring Story.