local app ekak ne..meken kohomeda ochchera revenue ekak generate keranne?
ahuweth ada ..![]()

ඇත්ත නැත්ත නම් මමත් හරියටම දන්නේ නැ...ඒත් පොරගේ තමා ඔය service එක..ideamart එක්ක promote කරන්නේ..මගේ යාලුවා නම් කිවේ income reports දැක්ක කියලයි...හිතන තරම් වැඩකාරයෙක් නෙමෙයි පොරගේ luck එක කියලත් කිවා...වැඩේ කියන්නේ මගේ යාලුවත් invest කරලා තියෙනවා අලුතින් app එකක් create කරන්න![]()
මෙතැන ගොඩක් මවාපෑම් තියෙන්නේ. මුට වයස 30 පැනලා අනිවාර්යෙන්ම.
මොනවද මුගේ ඔන් ලයින් බිස්නස්?
මුගේ පිටිපස්සේ මොකක්හරි ජාතිවාදී බලවේගයක් තියෙනවා.
සෝෂල් මීඩියාවලට අද කාලේ කරන්න බැරිදෙයක් නෑ. තනිකර මවාපෑම්.

මෙතැන ගොඩක් මවාපෑම් තියෙන්නේ. මුට වයස 30 පැනලා අනිවාර්යෙන්ම.
මොනවද මුගේ ඔන් ලයින් බිස්නස්?
මුගේ පිටිපස්සේ මොකක්හරි ජාතිවාදී බලවේගයක් තියෙනවා.
සෝෂල් මීඩියාවලට අද කාලේ කරන්න බැරිදෙයක් නෑ. තනිකර මවාපෑම්.
Business eke genath kiwwanan tamai watinne![]()
ලොල්. බ්ලැක් මනී වයිට් මනී කන්වර්ටර් කෙනෙක් ලසන්ත වගේම. ලොල්. එලකිරි මෝඩ හැතිකරේ මුන්ව ඉතින් උඩ දානවා.
Ado matanam irisiyawak nana munth akka.dialog ake ceo la laksha ganan padi ganna akatg,damika perera kotipathiyek wecha aka gena hitha ganna puluwan unge coustermers lagen ,karapu weda walin .eth me kolla kohomada ban mechara ganak heuwe me wayasen.samanyen russia,uk ,america wala podi un innawa aurudu 10 supiriyata computer weda danna.wediya one na india walth innawa .eeth ban untawath mechara salli nathuwa athi.anika un karanade godak aya hodata dannawa.eth me kolla karana aka gena kattiha aka aka awa kiyanawa.me kolla sirawatama mehema karanawanam sira supiri dial akak.
පොර තමයි මචන් Dialog Ideamart එකත් එක්ක එකතු වෙලා Locate me කියන service එක promote කරන්නේ...ඒ concept එක පොරගේ උනාට දන්න විදියට usa developer කෙනෙක් තමයි app එක create කරලා තියෙන්නේ...Ideamart ලට ඕකෙන් එන monthly income එකෙන් 30% යනවලු. 70% යන්නේ app එක අයිති එකාට ඒ කියන්නේ මුට..
Dialog එකේ හොඳ position එකක ඉන්න මගේ යාලුවෙක් කීව විදියට ඔය service එකෙන් monthly income එනවලු ලක්ෂ 40-50ත් අතර ගානක්
එකෙන් ලක්ෂ තිස් ගානක් කෙලින්ම පොරගේ acc එකට වැටෙනවලු..
ideamart එකෙන් සාමාන්‍යයෙන් උන් එක්ක වැඩ කරන apps owners ලගේ monthly income එහෙම එලියට දෙන්නේ නැල්ලු...
මේ පොරටත් වඩා හොයන උන් ඉන්නව කියල තමා කියන්නෙත්...
![]()
Irisiya karayo pirila bn. IT kaaryo muta irisiyai. Aagam kaarayoth muta irisiyai.

paatamalawak gane wisthereyak tiyenne..![]()
මේකේ ඉන්න අනික් උනුත් හිතන් ඉන්නෙ අපි උන් වගේම හරක් කියලා බං.
ලොකු ලොක්කන්ගේ කුඩු සල්ලි ඇතුලු ඔක්කොම බැලැක් මනී මුන් හරහා තමයි වයිට් මනී වෙන්නෙ සහ ඊ මනී කියලා වචනෙකින් ඕක සුද්ද කරන්නෙ කියලා මුන් පිලිගන්න කැමති නෑ. ලසන්ත උනත් ඔය කැටගරි එකේ

Irisiya karayo pirila bn. IT kaaryo muta irisiyai. Aagam kaarayoth muta irisiyai.
මෙතැන ගොඩක් මවාපෑම් තියෙන්නේ. මුට වයස 30 පැනලා අනිවාර්යෙන්ම.
මොනවද මුගේ ඔන් ලයින් බිස්නස්?
මුගේ පිටිපස්සේ මොකක්හරි ජාතිවාදී බලවේගයක් තියෙනවා.
සෝෂල් මීඩියාවලට අද කාලේ කරන්න බැරිදෙයක් නෑ. තනිකර මවාපෑම්.

Comments කියෙවූවට පස්සෙ තේරෙනවා මිනිස්සු කොච්චර කුහකද කියලා

ඕකුන් කරන දේකුත් නෑ
කරන එකාට කතා හදනවා
අාන්ඩුවක් අැවිත් හැමදේම නිකන් දෙනකන් මුන් බලන් ඉන්නෙ![]()

Comments කියෙවූවට පස්සෙ තේරෙනවා මිනිස්සු කොච්චර කුහකද කියලා
සිරාවටම මචන්. ඌ black money හරි white money හරි මොකෙන් හරි විදියකින් උඩට ඇවිල්ලා තියෙනවා. ඒක බලන් ඉන්න මුන්ට බෑ. පට්ටම කුහක ජාතියක් තමයි ලංකාවේ ඉන්නේ.