අවුරුදු 20 දි ජීවිතය දිනූ හිතුවක්කාරයා - Exclusive

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    local app ekak ne..meken kohomeda ochchera revenue ekak generate keranne?
    ahuweth ada ..:P

    ඇත්ත නැත්ත නම් මමත් හරියටම දන්නේ නැ...ඒත් පොරගේ තමා ඔය service එක..ideamart එක්ක promote කරන්නේ..මගේ යාලුවා නම් කිවේ income reports දැක්ක කියලයි...හිතන තරම් වැඩකාරයෙක් නෙමෙයි පොරගේ luck එක කියලත් කිවා...වැඩේ කියන්නේ මගේ යාලුවත් invest කරලා තියෙනවා අලුතින් app එකක් create කරන්න :yes::yes::yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894

    athi deyak na ban oke .. location eke pennana ekak ne ..
    wisthara kiwwata thanks
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මෙතැන ගොඩක් මවාපෑම් තියෙන්නේ. මුට වයස 30 පැනලා අනිවාර්යෙන්ම.
    මොනවද මුගේ ඔන් ලයින් බිස්නස්?
    මුගේ පිටිපස්සේ මොකක්හරි ජාතිවාදී බලවේගයක් තියෙනවා.

    සෝෂල් මීඩියාවලට අද කාලේ කරන්න බැරිදෙයක් නෑ. තනිකර මවාපෑම්.

    :lol: :rofl:

    Tag line ekak gehuwama jathiwaadi wenne kohomada!?
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මෙතැන ගොඩක් මවාපෑම් තියෙන්නේ. මුට වයස 30 පැනලා අනිවාර්යෙන්ම.
    මොනවද මුගේ ඔන් ලයින් බිස්නස්?
    මුගේ පිටිපස්සේ මොකක්හරි ජාතිවාදී බලවේගයක් තියෙනවා.

    සෝෂල් මීඩියාවලට අද කාලේ කරන්න බැරිදෙයක් නෑ. තනිකර මවාපෑම්.

    Business eke genath kiwwanan tamai watinne :yes:

    ලොල්. බ්ලැක් මනී වයිට් මනී කන්වර්ටර් කෙනෙක් ලසන්ත වගේම. ලොල්. එලකිරි මෝඩ හැතිකරේ මුන්ව ඉතින් උඩ දානවා.

    Ado matanam irisiyawak nana munth akka.dialog ake ceo la laksha ganan padi ganna akatg,damika perera kotipathiyek wecha aka gena hitha ganna puluwan unge coustermers lagen ,karapu weda walin .eth me kolla kohomada ban mechara ganak heuwe me wayasen.samanyen russia,uk ,america wala podi un innawa aurudu 10 supiriyata computer weda danna.wediya one na india walth innawa .eeth ban untawath mechara salli nathuwa athi.anika un karanade godak aya hodata dannawa.eth me kolla karana aka gena kattiha aka aka awa kiyanawa.me kolla sirawatama mehema karanawanam sira supiri dial akak.

    පොර තමයි මචන් Dialog Ideamart එකත් එක්ක එකතු වෙලා Locate me කියන service එක promote කරන්නේ...ඒ concept එක පොරගේ උනාට දන්න විදියට usa developer කෙනෙක් තමයි app එක create කරලා තියෙන්නේ...:yes::yes::yes: Ideamart ලට ඕකෙන් එන monthly income එකෙන් 30% යනවලු. 70% යන්නේ app එක අයිති එකාට ඒ කියන්නේ මුට..:P:P Dialog එකේ හොඳ position එකක ඉන්න මගේ යාලුවෙක් කීව විදියට ඔය service එකෙන් monthly income එනවලු ලක්‍ෂ 40-50ත් අතර ගානක් :shocked::shocked: එකෙන් ලක්‍ෂ තිස් ගානක් කෙලින්ම පොරගේ acc එකට වැටෙනවලු..:yes::yes: ideamart එකෙන් සාමාන්‍යයෙන් උන් එක්ක වැඩ කරන apps owners ලගේ monthly income එහෙම එලියට දෙන්නේ නැල්ලු...:rolleyes::rolleyes: මේ පොරටත් වඩා හොයන උන් ඉන්නව කියල තමා කියන්නෙත්...:yes::yes:

    http://www.ipsguru.org/youngest_internet_millionaire-in-sri-lanka/
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    paatamalawak gane wisthereyak tiyenne.. :P

    මේකේ ඉන්න අනික් උනුත් හිතන් ඉන්නෙ අපි උන් වගේම හරක් කියලා බං.
    ලොකු ලොක්කන්ගේ කුඩු සල්ලි ඇතුලු ඔක්කොම බැලැක් මනී මුන් හරහා තමයි වයිට් මනී වෙන්නෙ සහ ඊ මනී කියලා වචනෙකින් ඕක සුද්ද කරන්නෙ කියලා මුන් පිලිගන්න කැමති නෑ. ලසන්ත උනත් ඔය කැටගරි එකේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    මේකේ ඉන්න අනික් උනුත් හිතන් ඉන්නෙ අපි උන් වගේම හරක් කියලා බං.
    ලොකු ලොක්කන්ගේ කුඩු සල්ලි ඇතුලු ඔක්කොම බැලැක් මනී මුන් හරහා තමයි වයිට් මනී වෙන්නෙ සහ ඊ මනී කියලා වචනෙකින් ඕක සුද්ද කරන්නෙ කියලා මුන් පිලිගන්න කැමති නෑ. ලසන්ත උනත් ඔය කැටගරි එකේ

    Mamanan echchera danne na machan...Samaharawita adsense wage krama athi hamba kerana..eunath hariyeta keranne mokakde kiyela kiyanne nathi eke prashneyak tiyenewa...

    Kalin thread ekekath meya gane wishtereyak tibba..oya emoney patte(forex & binary) kerenewa kiyela tibbe anthimata..:cool:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මෙතැන ගොඩක් මවාපෑම් තියෙන්නේ. මුට වයස 30 පැනලා අනිවාර්යෙන්ම.
    මොනවද මුගේ ඔන් ලයින් බිස්නස්?
    මුගේ පිටිපස්සේ මොකක්හරි ජාතිවාදී බලවේගයක් තියෙනවා.

    සෝෂල් මීඩියාවලට අද කාලේ කරන්න බැරිදෙයක් නෑ. තනිකර මවාපෑම්.

    typical sinhalu :yes:
    kuhakakama irisiyawa okkoma thiyenwa :yes:
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    Comments කියෙවූවට පස්සෙ තේරෙනවා මිනිස්සු කොච්චර කුහකද කියලා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    Comments කියෙවූවට පස්සෙ තේරෙනවා මිනිස්සු කොච්චර කුහකද කියලා

    :rolleyes:
    ඕකුන් කරන දේකුත් නෑ
    කරන එකාට කතා හදනවා
    අාන්ඩුවක් අැවිත් හැමදේම නිකන් දෙනකන් මුන් බලන් ඉන්නෙ:yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    :rolleyes:
    ඕකුන් කරන දේකුත් නෑ
    කරන එකාට කතා හදනවා
    අාන්ඩුවක් අැවිත් හැමදේම නිකන් දෙනකන් මුන් බලන් ඉන්නෙ:yes:

    kerana de pehediliwa kiyanna puluwannan tamai watinne :yes:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Comments කියෙවූවට පස්සෙ තේරෙනවා මිනිස්සු කොච්චර කුහකද කියලා

    සිරාවටම මචන්. ඌ black money හරි white money හරි මොකෙන් හරි විදියකින් උඩට ඇවිල්ලා තියෙනවා. ඒක බලන් ඉන්න මුන්ට බෑ. පට්ටම කුහක ජාතියක් තමයි ලංකාවේ ඉන්නේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    සිරාවටම මචන්. ඌ black money හරි white money හරි මොකෙන් හරි විදියකින් උඩට ඇවිල්ලා තියෙනවා. ඒක බලන් ඉන්න මුන්ට බෑ. පට්ටම කුහක ජාතියක් තමයි ලංකාවේ ඉන්නේ.

    lol..maara katha ne umba kiyanne? white money or black money kamak na lu..
    mini marela hari goda enewanan awulak nane umbe theory eketa anuwa?