අවුරුදු 26යි

Jescy321

Junior member
  • Dec 13, 2023
    48
    55
    18
    mata athi family business ekak ne
    man salli hoyanna karapu palaweni wade thama games wikunapu eka campus yana kale. elakiriyeth mage ads athi e dawas wala games wikunanna dapu ads
    online journey eka patan gaththe $50n, man kare hamotama wada wenas dewal

    padiyakata job karoth ithin jiwithe widinna behe dan economy eka anwa. Man kiyanne 90%k standard regular jobs gena. out of norm weda karana aya thama goda enne
    Kochchara skilled unath wedak ne uba henama crowded workforce ekaka nam, puluwan tharam balanna one competition eka adu dewal karana eka

    lankawe IT course, finance course karana un ki denek nan innawada. therumak ne owa karala
    ඔව් හැබැයි. කරන්නන් වාලේ කරන එකෙත් කියනවත් වගේ අවුලක් තියෙනවා. මේ ටිකෙත් මාර රැල්ලක් IT වලට තියෙන්නේ. එහෙම Degree Complete කරා උනත් හිටපු තැනම ඉන්න උන් අම්බානෙක ඉන්නවා. එතැනිමුත් එහාට තමන් කරන දේ අදාළ industry එකේ demand එක සහ තියෙන opportunities මොනවද, ඒවාට ගෙවන salaries, promotions ලැබෙන්න කොහොමද, තමන්ගේ goals වලට කොච්චර කාලෙකින් යන්න පුලුවන්ද වගේ දේවල් ගැනත් idea එකක් තියෙනවා නම් හොදයි. නැත්තන් ආයෙමත් එකම තැන. ගොඩක් උන් ඔච්චරක් දුරට හිතන්නේ නැති එකෙමුයි හිතන සාර්ථකත්වයට යන්න අමාරු. අනිත් ප්‍රධානම දේ ආසාව. ඕක නැතුව නම් කිසිම kick එකක් නෑ තමන් කරන දේ වෙනුවෙන්. ආත්ම තෘප්තිය 0.
     
    • Like
    Reactions: Mugen and Tharaka_x

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,139
    677
    113
    mata athi family business ekak ne
    man salli hoyanna karapu palaweni wade thama games wikunapu eka campus yana kale. elakiriyeth mage ads athi e dawas wala games wikunanna dapu ads
    online journey eka patan gaththe $50n, man kare hamotama wada wenas dewal

    padiyakata job karoth ithin jiwithe widinna behe dan economy eka anwa. Man kiyanne 90%k standard regular jobs gena. out of norm weda karana aya thama goda enne
    Kochchara skilled unath wedak ne uba henama crowded workforce ekaka nam, puluwan tharam balanna one competition eka adu dewal karana eka

    lankawe IT course, finance course karana un ki denek nan innawada. therumak ne owa karala
    journey eka share karaganinko machn welwak tyenam. mata tyena aula machn oya crypto wage ewa sthira adayam margayak wdyta aran life eka dinanna puluwan weida. jobak krnwnm maseta ganak aniwa enawane. baduwak wikunanwa wage newene owa:confused:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    journey eka share karaganinko machn welwak tyenam
    monawa share karannada ban
    colombo campus giye, degree eka karanakota theruna meka maha gon wedak asawenuth nemei karanne kiyala
    poth kiyewwa, poddak study kara minissunge life journey, education mafia gena, sathuta gena
    ita passe ithin man kemathi deyak karanna gaththa
    man sarwa sarthaka ne ithin mata wada diyunu minissu ona tharam innawa
    but i can manage and probably in the top 3% of SL

    mage advice eka thama education mafia, rat race walata ahuwenna epa kiyana eka
    degree kara paliyata, education walata salli wiyadam kara paliyata jiwithe hoda wenne ne
    lankawe 95%k ma studentsla rallata igena gannawa misak thaman asa dewal nemei karanne
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,534
    1
    51,199
    113
    ප*යාගල
    sorry.com
    Kiyak wage yanawada bn? Maseta. Uba Jobak monahari karanawada Salli line karaganna?
    Mn jobak kara bn aurudu 5k.kisima career growuth ekak thibbe na.

    Mn eeetapasse wordpress walin site gahanna igenagatta yt eken.

    Dn krnne freelance bn. Maseta 15k wage cousr fee ynawa.

    Totl cost eka 300000 kta kittui.

    Down pay -50
    Uni fee -200GBP
    monthly 15000* 10 k wage
     
    • Love
    Reactions: Ryker and Psiko

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    26 කියන්නේ ලොකු වයසක් නෙවෙයි. උඹ එක එකා කියන ඒවා අහන්නේ නැතුව උඹ ආසා කරන ජොබක් කරපන්.ගොඩක් එවුන් ඉන්නවා රැල්ලට IT කරපු. සමහර උන් දැන් වෙන වෙන ජොබ්ස් කරන්නේ.
     
    • Love
    Reactions: Ryker

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    759
    937
    93
    Busනාහිර
    Mn jobak kara bn aurudu 5k.kisima career growuth ekak thibbe na.

    Mn eeetapasse wordpress walin site gahanna igenagatta yt eken.

    Dn krnne freelance bn. Maseta 15k wage cousr fee ynawa.

    Totl cost eka 300000 kta kittui.

    Down pay -50
    Uni fee -200GBP
    monthly 15000* 10 k wage
    mchn ethkota top degree ekkta wena rtkta ynna puluwand mhe hnd eka krhma?
     
    • Like
    Reactions: Ryker

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    26 කියන්නේ ලොකු වයසක් නෙවෙයි. උඹ එක එකා කියන ඒවා අහන්නේ නැතුව උඹ ආසා කරන ජොබක් කරපන්.ගොඩක් එවුන් ඉන්නවා රැල්ලට IT කරපු. සමහර උන් දැන් වෙන වෙන ජොබ්ස් කරන්නේ.
    What are some examples of jobs they pursue after leaving their IT career 🤔🤔🤔
     

    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    yako wayasa dan kiwwe 30i kiyala
    man online poker play kare godak karalayak, dan crypto

    apahu ithin igena gannawanan ithin igena ganne poker theory/gto, crypto monawahari, naththan aluthen languages hari dancing styles hari monawa hari jiwithe widinna wedagath wena dewal
    asawak nathi deyak karanne ne man

    Uba mulu jeewithema poker da karanna hithan inne?
    Me wenakam kiyak wage hoyala thiyeda
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    605
    647
    93
    මචං මට දැන් අවුරුදු 26යි. ජොබ් කලා අවුරුදු 7ක්. ඒත් එක ෆීල්ඩ් එකක් ෆලෝ කලේ අවුරුදු 5ක් වගේ. ඒකෙත් පේපර් කොලිෆිකේශන් හදාගන්න බැරි උනා අවුරුදු ගානකටම. මට ලොකුවට සල්ලියක් නෑ ඩිග්‍රී එකකට යට කරන්න. මේ දවස් වල කරන ජොබත් කොට උඩ යන්නෙ. (මම කලින් ත්‍රෙඩක් දැම්මා උපදෙස් ගන්න) මට IT Diploma දෙකක් හෑව්. මට IT වලට දැන් බැහැලා ගේමක් ගහන්න පුලුවන් වෙයිද 30 වෙද්දිවත්? එහෙම නැත්තන් මට කියපල්ලකො කරන්න වෙන හොඳ Path මොනාද කියලා. මට ලොකුවට සල්ලියක් මේ වෙලාවෙ ප්‍රයිවට් කරන්න දාන්න විදියක් නෑ. මගෙ වයසත් එක්ක මට ගේමක් ගහගන්න පුලුවන් විදියෙ උපදෙසක් දියං පුලුවන්නම්. ❤️
    hamoma karana ewa epa. textile, food walin thawa pathi thiyanawa ewa walin palayan, ikmnta salli hamba karannath puluwan, ratakata unath gannawa. mona de karath salli thamai one mulin. hamoma mn araka karanawa kiyanne patta boruwak, kauruth karanne nathi paththak thoraganin. loweth goda. lanakawe un hadili thiyenne anith eka monada karanne math ekama karanwa kiyala anaganna eka.
     
    • Love
    Reactions: Ryker

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,511
    13,097
    113
    🤍
    ලස්සන වෙයන් , හොද සල්ලිකාර කෙල්ලෙක්ට/ඇන්ටි කෙනෙක්ට නැතිවම බැරි එකෙක් වෙයන්.
    Film Festival Greetings GIF by Atlanta Jewish Film Festival


    Video edit krganna pahasuma tynwnm weekly trend wena topics walata mona hri boruwk gothala , supiri thumbnail ekak gahala video dapan

    mokek hri prasidda ekek marunoth ithn aaaye kiribath uyanna tharam video ghuwahaki



    HND ekk krpn

    Math Krn gaman