මචං මට දැන් අවුරුදු 26යි. ජොබ් කලා අවුරුදු 7ක්. ඒත් එක ෆීල්ඩ් එකක් ෆලෝ කලේ අවුරුදු 5ක් වගේ. ඒකෙත් පේපර් කොලිෆිකේශන් හදාගන්න බැරි උනා අවුරුදු ගානකටම. මට ලොකුවට සල්ලියක් නෑ ඩිග්රී එකකට යට කරන්න. මේ දවස් වල කරන ජොබත් කොට උඩ යන්නෙ. (මම කලින් ත්රෙඩක් දැම්මා උපදෙස් ගන්න) මට IT Diploma දෙකක් හෑව්. මට IT වලට දැන් බැහැලා ගේමක් ගහන්න පුලුවන් වෙයිද 30 වෙද්දිවත්? එහෙම නැත්තන් මට කියපල්ලකො කරන්න වෙන හොඳ Path මොනාද කියලා. මට ලොකුවට සල්ලියක් මේ වෙලාවෙ ප්රයිවට් කරන්න දාන්න විදියක් නෑ. මගෙ වයසත් එක්ක මට ගේමක් ගහගන්න පුලුවන් විදියෙ උපදෙසක් දියං පුලුවන්නම්.
IT gana tikak dannawa..
IT field eke kochchara kal wada karala thiyenawa da ? details tikak madi
IT field enter wenawa nan eka awlak degree eka balanawa godak places wala, but apply karanna puluwan
anik case eka umbawa profile wena widiha. 7 years ma non IT firm ekaka nan unne CV filter eken ma drop wenawa .
so umba aththatama IT monawa hari dannawa nan ,
1) CV eke talent ekata galapenna boru experience ekak daala IT companies walata apply karala mokakata hari ringa ganna balapan. aththatama wada karala thiyennama ona na , habai interview goda da ganna pulwuan wenna oone, godaak IT firm wala parana ewwala service letters illanne na
interview ekata ena ekawa impress karanna puluwan nan wade goda.
Ex : umba company X eke data enter kara kiyapan ; but umbata PHP puluwan, umba CV eke daanna oone PHP developmanet kara kiyala, unge thiyena system ekaka upakalpana matha answer karanna oone interview eke ,
2) Technical tikak dannawa nan QA wage apply karapan , ara wagema boru experience daala, manal test kara kiyapan, technical qa experience ganna oona nisa apply karanawa kiyapan. more chance there.
3) NON it place wala IT firm try karanna, eewala tikak awul experience thiyena unwa gannawa , padi adui, wada wadii, bokai, havbbai ehema ekakin wena honda IT company eklakata panaganna chance eka wadii
4) okkoma allala daala wena mokak hari podiyata business ekak patan ganin , loku commitments naththan danata