අවුරුදු 30 පනිනකල් බදින්න බැලු

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අවුරුදු 30 පනිනකල් බදින්න බැලු

    ලංකාවේ ප්‍රසිද්ධ ජෝතිෂ්‍ය වේදියෙක් ඉන්නවා අපේ පැත්තේ. නම් ගම් කියන්න බැ. උබලා දන්නවනේ මම ජෝතිෂ්‍ය පිලි ගන්නෙ නැහැ කියලා. අපේ අම්ම එයාට කියලා ගෙපල් කපන්න නැකතක් හදා ගන්න ගියා. අද තමයි ඌ ඒක අරන් යන්න එන්න කිව්වෙ. අද මම අම්මව තියලා මම තනියම ගියා. මගේ කෙන්දරෙත් දාගෙන ගියා. මම අර වැඩෙත් කර ගන්න ගමන්, හෙමින් සීරුවේ කෙන්දරෙත් බලවා ගත්තා.
    මූ අධ්‍යපනය​, ශරීර සෞඛ්‍ය ගැන මුලින් නොකියා කිලින්ම මගේ කසාදේ ගැන කියන්න ගත්තා. මූ ගත්ත කටටම කියපි උබට අවුරුදු 30න් පස්සෙ තමයි කසාදයක් හරි යන්නෙ කියලා. කෙල්ල නම් හොද එකක් කිව්වා. ඉවසන් එන්නලු. දැන් මැරීගෙන ලව් කරන්න එපා කිව්වා. සල්ලි නාස්ති කරන්නෙ නැතුව බැංකු පොතක දාලා ඉතුරු කරන්න කිව්වා. බලපන් ඉතින් ඌ මාව දන්නෙවත් නැතිව කියපු දේ ඇත්තනෙ. මම කෙල්ලො කීයකට ලව් කරලා ඇත්ද​? ඒ බැල්ලියෝ මගේ සල්ලි ටිකටත් කෙලවලා මාරු උනා. :angry:

    සිරාවට මට කෙල්ලො සෙට් වෙන්න වගේ ඇවිත් සල්ලි ටිකට විදලා මාරු වෙනවා. ගිය මාසේ මම දාපු පහල තියන thred එක උබලට මතක​ඇතිනේ. ගොඩක් උන් කිව්වේ ඒ කෙල්ල මට සෙට් වෙයි කියලා. සාමාන්‍යයෙන් ඒවගේ සීන් වල වෙන්නෙ එහෙම තමයි. කරුමේ කියන්නෙ ඒ කෙල්ලවත් මට සෙට් උනේ නැහැ.:(
    http://www.elakiri.com/forum/showthread.php?t=1825794

    මම ගියේ ජෝතිෂ්‍යකාරයෝ ඇත්ත කියනවද කියලා පොඩි චෙකින් පාරක් දාන්න​.:D දැන් ඉතින් හිතටනිවනක් නෑ.
    අනේ මන්දා මේ යන විදියට අවුරුදු 30 පනිනකල් ඉන්නම වෙයිද​?:confused:
     
    • Like
    Reactions: csstudio

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    යථා කාලයේ තථා අයුරින් සිද්ධ වෙයි ඒවා
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    යථා කාලයේ තථා අයුරින් සිද්ධ වෙයි ඒවා
    Muthumina.gif
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හිතේ දුකට ද මන්ද profile picture එහෙකුත් දාගෙන. :(
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    අපි හිතුවේ insurance company එකේ දැරිවිව යාළුකරන් දෙන්න සතුටින් ඉන්නවා ඇති කියලා.:(
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    uba ජෝතිෂ්‍ය pili ganne nattam ahawal dekatada kendare ussan giye? :angry::lol::lol:

    මම ගියේඌ කියන දේ ඇත්තද කියලා චෙක් කරන්න​. මූ ග්‍රහයේ වගයක් ගැන කිය කිය දිග විස්තරයක් කියන්න ගත්ත​. කියන ගමන් මූ කොළයක එකතු කිරීම්, අඩු කිරීම් වගයකුත් කරන්න පටන් ගත්ත​. මම දැක්ක විදියටනම් අවුරුදු,මාස , දින අඩු / වැඩි කරේ.මට ජෝතිෂ්‍ය ගැන නම් විස්වාසයක් නැති එක ඇත්ත. මේ පොර Computerඑකක් තිබ්බට අතින්මයි වැඩේ කරන්නෙ. මට නම් වෙච්ච දේ හිතා ගන්නවත් බැ.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මම ගියේඌ කියන දේ ඇත්තද කියලා චෙක් කරන්න​. මූ ග්‍රහයේ වගයක් ගැන කිය කිය දිග විස්තරයක් කියන්න ගත්ත​. කියන ගමන් මූ කොළයක එකතු කිරීම්, අඩු කිරීම් වගයකුත් කරන්න පටන් ගත්ත​. මම දැක්ක විදියටනම් අවුරුදු,මාස , දින අඩු / වැඩි කරේ.මට ජෝතිෂ්‍ය ගැන නම් විස්වාසයක් නැති එක ඇත්ත. මේ පොර Computerඑකක් තිබ්බට අතින්මයි වැඩේ කරන්නෙ. මට නම් වෙච්ච දේ හිතා ගන්නවත් බැ.

    giphy.gif
     
    • Like
    Reactions: csstudio

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මම ගියේඌ කියන දේ ඇත්තද කියලා චෙක් කරන්න​. මූ ග්‍රහයේ වගයක් ගැන කිය කිය දිග විස්තරයක් කියන්න ගත්ත​. කියන ගමන් මූ කොළයක එකතු කිරීම්, අඩු කිරීම් වගයකුත් කරන්න පටන් ගත්ත​. මම දැක්ක විදියටනම් අවුරුදු,මාස , දින අඩු / වැඩි කරේ.මට ජෝතිෂ්‍ය ගැන නම් විස්වාසයක් නැති එක ඇත්ත. මේ පොර Computerඑකක් තිබ්බට අතින්මයි වැඩේ කරන්නෙ. මට නම් වෙච්ච දේ හිතා ගන්නවත් බැ.

    උබට වෙච්ච දේ හිතාගන්නවත් බැරි වෙන්නේ උෟ උත්තරේ ගන්නේ උබේ කටින්මයි උබට නොදැනි..
    :lol::lol::lol::lol:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    උබට වෙච්ච දේ හිතාගන්නවත් බැරි වෙන්නේ උෟ උත්තරේ ගන්නේ උබේ කටින්මයි උබට නොදැනි..
    :lol::lol::lol::lol:

    මම ගියේ ඌ ඇත්ත කියනවද කියලා හොයන්න​. මම වචනයක්වත් කතා කරේ නැහැ බන්. මූ කෙන් දරේ අරන් විනාඩී 5ක් විතර බැලුවා. ගණන් වගයක් හදලා කියාගෙන කියාගෙන ගියා. අනික මම මුද්දක් දාගෙන ඉන්නවා. වෙන එකෙක් නම් මුද්ද දැක්කමවත් හිතනව මුට කෙල්ලෙක් ඇති කියලා.

    ඌ මොනවා කිව්වත් මට වැඩක් නැ. මම ආයෙත් කැල්ලක් ටොක් කරලා බලන්න ඕනි.