ආන්ටි?MN koheda utto uncle
ආන්ටි?MN koheda utto uncle
සමහර දේවල් කරගන්න බැරි උනානෙ කියලා දුකක් නම් තියනවා, කරගන්න බැරි උන දේවල් දැන් ටික ටික කරගන්න ට්‍රයි කරනවා.මට කියන්න ඔනෙ උනෙ තරුන කාලෙදී අපිට කරගන්න බැරි උන දේවල් වයසය යද්දි කරගන්න බැරිඋනොත්
දුක්වෙන්න එපා 30ක් ජීවත්වෙලා තියනවනෙලබන අවුරුද්දෙ 30යි. මට හරි දුකයි.![]()
strict ඉස්කෝලයක් බන් අපේ එක, තාමත් මං ඒ ඉස්කෝලෙට කැමති නැහැමට තියෙන එකම දුක අපි පොඩි කාලේ ජීවිතේ හරිම සරලයි, ඉස්සර පැය ගනන් ලයිට් ගියා කියලා අවුලක් නෑ, ෆෝන් නෑ. සල්ලි හම්බ කරන්න කියල එකක් නෑ. කරන්න තිබ්බෙ ඉස්කෝලෙ යන එකයි කැරි වැඩ නොකර ඉන්න එකයි.

වයස කියන්නේ ඉලක්කමක් විතරයි පුතා , 40+ එවුන්, 2000න් පස්සේ කොල්ලෝ පුක ඉරාගෙන try කරන 18-20 කෑලි හොටෙල් රූම් වලට අදින හැටි දැක්කොත් උඹට ඒක තේරේවිඅපි වයසට යන්න යන්න අපෙ තියෙන වටිනාකම් අඩු වෙනවා නේද .. අපේ වයසට ගොඩ්ක් අඩු අය අපිත් එක්ක ගැටෙන්න කැමති නෑ වගේ වෙනව නේද...
මට කියන්න ඔනෙ උනෙ තරුන කාලෙදී අපිට කරගන්න ඔනෙ උන දේවල් වයසය යද්දි කරගන්න බැරිඋනොත් ට්‍රැක පනිනව නේද
පලි.. (මට තාම 27 ලගදි මම දැක්ක දේවල් දෙක තුනක් හින් ද මෙක දැම්මෙ
ඒ කියන්නේකරන්න තිබ්බෙ ඉස්කෝලෙ යන එකයි කැරි වැඩ නොකර ඉන්න එකයි.
අපේ ඉස්කෝලවලත් ඉතින් සල්ලි තියෙන උන්ට පුක දෙන ගුරුවරු හිටියා. උන්ට අපිව ලොකුවට පෙන්නෙ නෑ. ඒත් අන්තිමට හොඳට පාස්වෙලා ගොඩ යන්න මට පුලුවන් උනා. මමනම් ඉතින් පාස් උනාට පස්සෙ පැත්ත පලාතේ ගියේ නෑ පුක දෙන්න. වැඩක් කරගන්න ඕන උනොත් තමා යන්නෙ.strict ඉස්කෝලයක් බන් අපේ එක, තාමත් මං ඒ ඉස්කෝලෙට කැමති නැහැ
මාර pressure එකකින් හිටියේ
අනිත් එක parentsලා narcissistic, කොච්චර සුන්දරද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ
internet එකට expose වුණ කාලේ ඉදන් තමයි relax වෙන්න ගත්තේ මගේ කාලකන්නි real life එකෙන් මිදිලා, ඒකයි මං එහෙම කිව්වේ![]()
ඒ කාලෙ තමයි ජීවිතේ නිදහස්ම කාලෙආයේ 12-14 කාලේට යන්න තිබුණා නම්
එකම දුක කලින්ම internet එකට එන්න බැරි වුණ එක, 14 බාගයක් ගිහින් reddit account එක හදද්දි
ඔවු ඒ කතාවත් හරි...මට 30යි. නාකි ගනේට අයිති වෙන්වද දන්නෙ නැ හැබයි මෙක කියන්න ඔනෙ.
Look එක වැඩිය නාකි කියල පෙන්නෙ නැත්නම් පොඩි ගැනු ලමයි එහෙම අපිව ආශ්‍රය කරන්න කැමති, කතා කරන්න කැමති.
හැබැයි ගතිගුන පරිණතයි කියල පෙන්න ඔනෙ ලොන්තයො වගෙ ඉන්න්ව නම් ඉතින් එහෙම සෙට් වෙන්නෙ නැ.
කොල්ලොත් එහෙමයි .මට සෙට් වුන උන් නම් වැඩක් කරන දෙයක් කිවම අහන උන්.
වියලි කලාපෙ වගෙ ගොබියලො සෙට් උනොත් නම් හෙල්මට් පාරක් කන්න වෙනව
ඔක්කොම තීරනය් වෙන්නෙ සෙට් වෙන උන්ගෙ IQ එක මත.
නෑ මන් අයිති උන්ගෙ generation
අපේ වයසට ගොඩක් අඩු අය අපිත් එක්ක ගැටෙන්න කැමති නෑ වගේ වෙනව නේද...
Meka attak thiyanawa bungහිතපන් මම 1997 ඉපදිලා තියෙන්නේ
මන් වුනත් පට්ට කට්ටක් කන්නෙ දෙදහෙන් පස්සෙ උන් එක්ක බෝඩ් වෙන්න. වෙනින්කක් තියා සමහර උන් පිලිගන්නෙවත් නෑ මන් අයිති උන්ගෙ generation එකට (genZ) කියලා.
40+ උන් ගැන මොන කතාද?
@Fiona Dabare
dan inna gen z kiyana eunta mongal. un inne wenama loka wala job ekak karana thanaka unath balapan hariyata wadak karanna danne na ekko loku line wadak kiuwthMeka attak thiyanawa bung
apeth office ekee inna Gen Z un apith ekka fit na wadiya, un set unge kattiya ekka only. ape fit Millennial un tika & 1975 ta passe un tika
un tiakke ara unge widiyata api galapenne na wage seen ekake thiyanne
Gen Z ekee un inna place ekaka uba tiktok ekata ehama baninawa wage dewal karoth, un ubath ekka move wenne na
Balen un ekka yanna epa, un kamathima naa kohomath ekata
un inna thanadi ube respect eka thiyagena inna, mainly bila ehama chora wenna epaa
මට ලංකාවෙ තරුණ කාලෙ miss උනා.. දැං ලංකාවට ඇවිල්ල බලනකොට දැනෙන්නෙ නිකං පිට මිනිහෙක් වගේවයසට යෑම ගැන මම ඉස්සර ඒ තරං හිතුවේ නෑ.. ආතල් එකේ කුරුල්ල වගේ මැරෙනකං ඉන්න පුලුවං කියල හිතුනේ.. හැබැයි දෙමව්පියෝ වයසට යනකොට .. අසනීප වෙනකොට.. එයාලගේ වගකීම් ලෑස්ති නැති වෙලාවක දරන්න වෙනකොට අමුතු දුකක් එක්ක කලකිරීමක් ලයිෆ් එක ගැන ඇති වුනා.. මටත් වයසට ගියාම මොකද වෙන්නෙ කියල හිතුනා.. මේ දවස් වල යන්නේ ඔය පීරියඩ් එක.. ඒ ඔක්කොටම වඩා හපං imposter syndrome එක. සමවයසේ උන්ට වඩා මං පිටිපස්සෙන්ද ඉන්නෙ කියල දැනෙන්න ගත්ත.. හැබැයි ආයි අඩියක් පස්සට අරං බලනකොට තේරුනා සෝශල් මීඩියා වල හැම එකාම සුපිරි ජීවිත ගත කරනව වගේ පේන නිසයි එහෙම හිතෙන්නෙ කියල... කොහොම හරි මේ දවස් වල ඉතිං අනාගතේ දිහා සුබවාදීව බලාගෙන ජීවිතේ අමාරු කාලෙ සර්වයිව් වෙනව
![]()