*අවුරුදු 5 ඇතුලත එන්න තියෙන සුපිරි චිත්‍රප&#34

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Chappie
    Ex.Machina
    Project Almanac
    මේ ටිකේ ටොරන්ට් එකට වැටිච්ච පට්ටම චිත්‍රපටි තුනක්.. ඕන නම් බාගෙන බලපං.. මං BR RIP එනකන් ඉන්නෙ..:cool:

    අඩෝ ඔව් බන් මමත් BR එනකන් බාන්නේ නෑ...:yes:
    තව Kingsman Secret Service මේකත් පට්ට... BR එනකන් ඉන්නෙ..:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ ඔව් බන් මමත් BR එනකන් බාන්නේ නෑ...:yes:
    තව Kingsman Secret Service මේකත් පට්ට... BR එනකන් ඉන්නෙ..:cool:
    ඒක මම HD එක බාගෙන බැලුවෙ.. BR ආවමත් බලනවා.. සුපිරියි බං..
    Fast 7 එක මට ඇල්ලුවෙ නෑ බං.. අවුලක්ම නෑ.. ඒත් බොරුව වැඩියි..
    අරූ හෙලිය අල්ලන්න කාර් එකෙන් යනවා.. ඒ මදිවට බෝම්බ බෑග් එකකුත් හෙලියෙ එල්ලලා එනවා.. කැතම වැඩේ බෝම්බ බෑක් එක අර බිම ඉන්න රොක් අයියා දකින එක.. පිස්ටල් එකෙන් තියනවා ඌ බෝම්බ වලට..:rofl:

    අනික බං අර බිල්ඩින් එක කඩන් වැටෙනකොට අරූට ගානට හෙලිය ගාවට යන්න පාර හැදෙනවනේ..:baffled:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඒක මම HD එක බාගෙන බැලුවෙ.. BR ආවමත් බලනවා.. සුපිරියි බං..
    Fast 7 එක මට ඇල්ලුවෙ නෑ බං.. අවුලක්ම නෑ.. ඒත් බොරුව වැඩියි..
    අරූ හෙලිය අල්ලන්න කාර් එකෙන් යනවා.. ඒ මදිවට බෝම්බ බෑග් එකකුත් හෙලියෙ එල්ලලා එනවා.. කැතම වැඩේ බෝම්බ බෑක් එක අර බිම ඉන්න රොක් අයියා දකින එක.. පිස්ටල් එකෙන් තියනවා ඌ බෝම්බ වලට..:rofl:

    අනික බං අර බිල්ඩින් එක කඩන් වැටෙනකොට අරූට ගානට හෙලිය ගාවට යන්න පාර හැදෙනවනේ..:baffled:

    සිරාවට බන්... කොහොමත් fast 6,7 දෙකම මට ඇල්ලුවේ නෑ බන්.. බොරුව වැඩි...:dull:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ඒක මම HD එක බාගෙන බැලුවෙ.. BR ආවමත් බලනවා.. සුපිරියි බං..
    Fast 7 එක මට ඇල්ලුවෙ නෑ බං.. අවුලක්ම නෑ.. ඒත් බොරුව වැඩියි..
    අරූ හෙලිය අල්ලන්න කාර් එකෙන් යනවා.. ඒ මදිවට බෝම්බ බෑග් එකකුත් හෙලියෙ එල්ලලා එනවා.. කැතම වැඩේ බෝම්බ බෑක් එක අර බිම ඉන්න රොක් අයියා දකින එක.. පිස්ටල් එකෙන් තියනවා ඌ බෝම්බ වලට..:rofl:

    අනික බං අර බිල්ඩින් එක කඩන් වැටෙනකොට අරූට ගානට හෙලිය ගාවට යන්න පාර හැදෙනවනේ..:baffled:

    mun ara marichcha ekath wikunagena kanta hadanne