අවුරුදු 6කට පස්සේ ආවේ. කොහොමද වාස දේස?

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    දැන් කිරියට ආවම,
    ඇමරිකාවට රතු ඉන්දියානුවෙක් ආව වගේ සීන් එකක් තියෙන්නෙ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    :ROFLMAO: සිඟිති ඔයාලා රඟන්න, බැරි දෙයක් තිබුනොත් අපෙනුත් අහන්න....
    DrangonD ඉස්සර ඉඳල කලබල කාරයා. Scurvy නම් දැන් පට්ට නාකියා වෙලා. වැඩක් නෑ උ ගැන කතා කරලා. ළඟ පාත ඉන්න එකෙක් කිව්වා දැන් ඉස්සර වගේ නෙවෙයි කලබල අඩුයි කියල

    දැම්මා...

    ඒ පැත්තේ නම් ගියේ නෑ.ලඟකදී. පේරාදෙණිය පැත්තේ සහ කටුගස්තොට පැත්තේ නම් ගිය....

    එකනේ ඒකනේ. ගොඩක් ය තවම ඉන්නවා active නැති වුනාට :love:

    සිරාවටම, මම හිතුව ගමික සිරාම ගුරෙක් වෙලා කියල :ROFLMAO::rofl:

    ඔව් නේද?
    දැන් ඉතින් අපි තමා අයියෙ රගන්නෙ.ඔයාල රගනවනම් අපෙන් අවසරයක් ගන්න ඕනෙ
     
    • Love
    Reactions: kandyan

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    parana eke thread ekak dammama mechchara kal penna hitiye nathi anith parana unuth mathuwela... :oops:
    ඒකනේ කියන්නේ. කට්ටිය හොරෙන් ඇවිල්ල ඉන්නවා. පෙන්නෙන්න ඉන්නේ නෑ. නිකන් නෑ වගේ හැංගිලා.... 😁
    දැන් කිරියට ආවම,
    ඇමරිකාවට රතු ඉන්දියානුවෙක් ආව වගේ සීන් එකක් තියෙන්නෙ.
    සිරාවටම. තවම මම මේ හොයනවා එහෙ මෙහෙ යන්න පාරවල්....! :ROFLMAO:
    දැන් ඉතින් අපි තමා අයියෙ රගන්නෙ.ඔයාල රගනවනම් අපෙන් අවසරයක් ගන්න ඕනෙ
    අම්මෝ ගැටළුවක් නෑ මල්ලි. අපේ කාලේ අපි රැඟුවා. දැන් උඹලගේ කාලේ. කිසිම අවුලක් නෑ ✌️
    happata.. :oops:
    අඩෝ ඩිලා.... කොහොමද බං? උඹ දැන් නම් PM කෙනෙක්වත් වෙන්න ඕන. මොකද වෙන්නේ? සසා නම් නැති වුණා උඹ දන්නවා ඇති නේ.....
    කොහොමද එක එකා මතුවෙන හැටි 🤭😁
    Hi machan . mata yaanthan wage matakayi . komada ithin life eka.
    හායි මචං. ඉන්නවා බං හොඳින්. ජිවිතේ ඉතින් දැහැමින් සෙමින් ගෙවනවා 🙏
     
    • Like
    Reactions: YESno

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    කොහොමද මචං. ඒ දවස් වල siggy හැදුව මතකද? :love:
    හොදින් ඉන්නව. සිරාවට. 100 පාරක් විතර තාත්ත කෙනෙක් උන පොරත් දැන් එන්නෙ නෑ.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    අඩෝ ඩිලා.... කොහොමද බං? උඹ දැන් නම් PM කෙනෙක්වත් වෙන්න ඕන. මොකද වෙන්නේ? සසා නම් නැති වුණා උඹ දන්නවා ඇති නේ.....

    mona..thama hitiya wagema thama..company maru kale naha..nethnam monahari wenna thibuna..corona nisa yannama hitiya chance eka maga eruna...ow sasa ge scene eka passe aranchi una...duka thama ithin...mona karannada..:-(

    dan shop eka nagala yanawada?
     
    • Like
    Reactions: kandyan