අවුරුදු 6කට පස්සේ ආවේ. කොහොමද වාස දේස?

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Ado maru maru digatama varen me peththe...
    අලමු ඉතින්. පුළුවන් වෙලාවක ඇවිල්ල ඔලුව දාලා යන්නම්...!

    කොහොමද අලුත් එලකිරි එක කාලෙකින් ආවම තමයි වෙනස තදට තේරෙන්නේ දැන් ඉස්සර වගේ mega chat thread යන්නේ නෑ මොකද thread bump කරන්න බැරි නිසා
    ඒක හොඳයි. නැත්නම් ඉස්සර මතකනේ. thread එක ගිහිල්ල අන්තිමට site එක freeze වෙනවා.
    ------ Post added on Feb 19, 2021 at 4:18 PM

    ඒකත් එහෙමද ? මක්කැයි කොරන්නේ දැන් උඹ ?
    දැන් පොඩි බිස්නස් එකක් කරගෙන ඉන්නවා.
    ------ Post added on Feb 19, 2021 at 4:19 PM
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    හම්මට බෝයිස් ලා ඔක්කොම ඉන්නවාහ් නේ..... මම මේ නිකමට බැලුවේ මොක්කුද තවම available කියල. එකයි මම පිළිවෙලට මැසේජ් එකක් එහෙම දාල පටන් ගත්තේ. කොට්ටක් පනින්නවත් වෙන්නේ නෑ. පරණ උන් බුරුත්තම ඉන්නවා මේකේ.... :ROFLMAO: :ROFLMAO:
    දිනපතා නැති වුනත් විටින් විටේ ඇවිත් හරි යනවා ගොඩක් අය. කිරියෙන් යන්නම යන්නේ එහෙමත් එකෙක් තමා. නේන උනුත් ගොඩක් අය ෆේක් බස්සලා තියෙන්නේ. :lol: :lol:
     
    • Haha
    Reactions: kandyan

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    ආ ලොකායිය..කොහොමද ඉතිං... පටන් ගමුද එහෙනම් ස්පෙක් 1 එකේ ඉදල.. මගෙ CB4 පිස්සුව හොදකරගන්න ඔයාගෙ නූල් ටික සෑහෙනට පිහිට උනා..
     
    • Love
    Reactions: kandyan

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,173
    2,038
    113
    Colombo, Sri Lanka.
    පට්ට සන්තෝසයි..මාව නම් ඔය කවුරුවත් අදුනන්නෙ නැහැ..එවුනත් අපෙ කාලෙ කට්ටිය අදටත් කිරියට එනවා කියන්නෙ පට්ට සතුටුයි..නිකමට හරි කිරියට ඇවිත් යන්න එන්න අමතක කරන්න එපා..ඇවිත් ආයෙම ඉස්සර වගෙ වටින ත්‍රෙඩ් එහෙමත් දාන්න..ජය වෙවා..ජය ශ්‍රි කට්ටියටම..
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ow ow ow 2121 th mama innawa sinhalunta rewanna :yes:
    issara wage actve na neda? mmth sahena kalekin awe.. raaththaran ehma hodin innawaluda bro?
    ------ Post added on Feb 19, 2021 at 10:23 PM

    දැන් කිරිය සෑහෙන්න වෙනස් වෙලා. කාලකට පස්සේ මම දාපු පොස්ට් එකක් ගැන කෙනෙක් ඇහුවට පස්සේ මතක් වෙලා තමයි log වුණේ. ඒ දවස් වල ඉතින් බයික් ගැනයි , වාහන ගැනයි තමයි ඉතිං ලොකුවටම Interest එක තිබ්බේ.
    ගොඩක් දෙනෙකුගේ නම් ගම් නම් දැන් මතක නෑ. හැබැයි ඉතින් එහෙමයි කියල කිරියේ මතකයන් නැති වෙන්නේ නෑ.
    මම හිතන්නේ අදටත් Night Club එක එහෙම යනවා ඇති. ඒ දවස් වල හිටිය Rex921, DMTX, mjayanatha, crazyasa, anjur, mal pappa එහෙම අදටත් හොඳම යාලුවෝ.
    ඒ දවස් වල Facebook, Intagram, Tiktok එහෙම ලොකුවට active නැති නිසා ගොඩක් අය මේකේ හිටියේ. ඒ දවස් වල වෙනම Social Media platform එකක් වෙලා තිබ්බේ.
    අද නම් ඒ දේවල් ගොඩක් වෙනස් වෙලා නේද?
    කොහොමද වෙලා හරි හැමෝටම සුභ දවසක් කියල ප්‍රර්ථනා කරනවා....! 🙏

    ගොඩක් අද වෙනකොට personally දන්නා උන්ගේ ID මතක නෑ . දැන් එක එකා ඇවිල්ල බැන බැන යයි. Harshat92, Prasad9805, hancok, Fury, Paris, u knw me, Kadiya, urajlk, dath kimbula, somapala, cutebaby, rasheirosh, hashan dis, Jack_Sparrow තව හිටිය. sasliit නම් නැති වුනානේ... 🥺
    Welcome back bro....mmth hen awlen htye parana kattiya nathi ekta

    ------ Post added on Feb 19, 2021 at 10:25 PM
     
    • Love
    Reactions: kandyan

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    issara wage actve na neda? mmth sahena kalekin awe.. raaththaran ehma hodin innawaluda bro?
    ------ Post added on Feb 19, 2021 at 10:23 PM


    Welcome back bro....mmth hen awlen htye parana kattiya nathi ekta

    ------ Post added on Feb 19, 2021 at 10:25 PM
    porawa dakketh na kalekin. mama wadiya mukuth danne na danna dekuth na wadiya. thiyana ewa kiyawanna thama me tike godakma enne