අවුරුදු_5හේ_පිතිකරුවා
අවුරුදු 5හේ පිතිකරුවා
පස් හැවිරිදි දරුවෙකු වයස අවුරුදු 14න් පහළ ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතිනවා.
තමාට වඩා තෙගුණයක් වයසින් වැඩි ක්‍රීඩකයින් සමගින් කරට කර ක්‍රීඩා කරන මෙම දරුවා ඉරුද්‍ර ප්‍රතාප් නම් පස්වැනි වියේ පසුවන අයෙකි.
මෙය ඉන්දියාවේ දිල්ලිහි පැවති තරඟයක් බව වාර්තාවන්නේ.
DELHI11 UNDER 14 PLAYER RUDRA
----------------
Ada Derana