අවුරුදු_5හේ_පිතිකරුවා

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අවුරුදු_5හේ_පිතිකරුවා

    අවුරුදු 5හේ පිතිකරුවා


    පස් හැවිරිදි දරුවෙකු වයස අවුරුදු 14න් පහළ ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතිනවා.

    තමාට වඩා තෙගුණයක් වයසින් වැඩි ක්‍රීඩකයින් සමගින් කරට කර ක්‍රීඩා කරන මෙම දරුවා ඉරුද්‍ර ප්‍රතාප් නම් පස්වැනි වියේ පසුවන අයෙකි.

    මෙය ඉන්දියාවේ දිල්ලිහි පැවති තරඟයක් බව වාර්තාවන්නේ.


    DELHI11 UNDER 14 PLAYER RUDRA



    ----------------

    Ada Derana
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දිගටම ඉන්දියාවෙන් කන්න වෙන්නෙ අපට

    අපි නාකි වෙච්ච කාලෙක මුගෙන් කනව බලන්න පුලුවන් වෙයි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපි නාකි වෙච්ච කාලෙක මුගෙන් කනව බලන්න පුලුවන් වෙයි.

    එච්චර ඉන්න ඕනේ වෙන එකක් නැහැ..:baffled::baffled:

    හැබැයි මූ ලොකු වෙන කාලෙට ලංකාවේ ක්‍රිකට් ගහයි ද මේ යන විදිහට ? :cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එච්චර ඉන්න ඕනේ වෙන එකක් නැහැ..:baffled::baffled:

    හැබැයි මූ ලොකු වෙන කාලෙට ලංකාවේ ක්‍රිකට් ගහයි ද මේ යන විදිහට ? :cool:


    ඔව් නේ මූ ලොකු වෙද්දි ලන්කාවෙ උනුත් ගහන්නෙ ඉන්දියාවටනෙ. :rolleyes:

    අපිට පුලුවන් මූට චියර් කරන්න.. :cool:

    #ETCA
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    ඕවා ප්ලෑන් කරලා කරන වැඩ බන්...

    ඔය පොඩි එකාගේ තාත්තා පට්ට සල්ලිකාරයෙක් වෙන්න ඕනේ... නැත්තන් බලය තියන එකෙක්...

    මට චාන්ස් එකක් ආවා තරගාවලියක් සෙල්ලම් කරන්න.. ඉන්දියාවෙන් ක්ලබ් ටීම් එකක් එනවා ඩුබායි වලට මෙහෙන් ටීම් දෙකයි...

    අපිට කරන්න තියෙන්නෙ ඒ ටීම් එක දිනන විදියට මැච් එක ගහන්න... එක එක මැච් එකට අපිට දෙනවා ලිස්ට් එකක් ඉන්දියන් ටීම් එකේ මේ මේ ප්ලේයර්ස්ලා 50ක් ගහන්න ඕනේ.. 100ක් ගහන්න ඕනේ කියලා... අපි ඒ විදියට බෝල් කරන්න ඕනේ...

    අපි බැට් කරද්දිත් එහෙමයි උන් දෙනවා වැඩියෙන් විකට් ගන්න ඕනේ කවුද කියල අපි උන්ට් අවුට් වෙන්න ඕනේ...

    ඒ ඉන්දියන් ක්ලබ් ටීම් වලින් හොදට සෙල්ලම් කරන උන් තමයි IPL එකට ගන්නේ... ඒකයි උන් ඒහෙම කරන්නේ...