අවුරෝරා ගැන දන්නවද ?

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බණ්ඩාර නිළමෙ;13040476 said:

    මචං කලිනුත් Astro ගැන පෝස්ට් එකක් දාලා මේක ඔරියගෙ ෆේක් එකක්ද කියලා මගෙන් කට්ටිය ඇහුවා. මම ඔරියා නෙවේ කියල එවලෙත් මම කිව්වා දැනුත් කියනවා. මම Astro ගැන interest. මේ පෝස්ට් එකේ මොකක් හරි පිටසක්වල විකාරයක් තියෙනවා නම් ඔය කතාව කිව්වට කමක් නෑ, අවුරෝරා කියන්නේ සාමාන්‍ය සංසිද්ධියක්, මේකට ඔරියව ගා ගන්න එපා. උඹට unsure නම් මගෙ පරණ ත්‍රෙඩ් ටික බලපන්. plz don't do this again ....

    හෝව් හෝව් මචන්...ඌ ඒ මට කින්ඩිය දැම්මේ..උබේ නූලට මුකුත් කියලා නෑ කවුරුවත් මෙතන...එල එල...අපි මෙතන වෙන ටෝක්ස් නොදා ඉන්නම්...
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    හෝව් හෝව් මචන්...ඌ ඒ මට කින්ඩිය දැම්මේ..උබේ නූලට මුකුත් කියලා නෑ කවුරුවත් මෙතන...එල එල...අපි මෙතන වෙන ටෝක්ස් නොදා ඉන්නම්...

    Yeah, I jest got 2 knw