නැහැ. සරලවම කිව්වොත් Nebula එකක් කියන්නේ අභ්‍යාවකාශයේ තියෙන, වායුන් සහ දුහුවිලි වලින් සමන්විත වලාකුලකට. මේවයින් අලුත් තරු ඇතිවෙනවා.mewatada bn nebula kiyanne >>
ජාපානේ භුමිකම්පාවට පස්සේ පෘතුවියේ ඇලය අංශක ගාණකින් වෙනස් උන නිසා දැන් ජපානෙට පෙන්නෙ නැතිලු.ජපන්නුන්ට මේක බලන්න දැන් ඇලෙස්කාවට යන්න වෙලා.

