අවුරෝරා-දෙවියන්ගේ-ආලෝකය

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ නියමයි බන්
    11.gif
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    mewatada bn nebula kiyanne >>
    නැහැ. සරලවම කිව්වොත් Nebula එකක් කියන්නේ අභ්‍යාවකාශයේ තියෙන, වායුන් සහ දුහුවිලි වලින් සමන්විත වලාකුලකට. මේවයින් අලුත් තරු ඇතිවෙනවා.
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ජාපානේ භුමිකම්පාවට පස්සේ පෘතුවියේ ඇලය අංශක ගාණකින් වෙනස් උන නිසා දැන් ජපානෙට පෙන්නෙ නැතිලු.ජපන්නුන්ට මේක බලන්න දැන් ඇලෙස්කාවට යන්න වෙලා.
    :shocked::confused: