අවුලක් නැද්ද?

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මම අහන එක හින්ද කාට හරි හිත රිදීමක් වෙනවනම් සමාවෙන්න.යාලුවෙකුගෙ මගුල් ප්‍රශ්නයක් හින්දයි අහන්නෙ

    නන්හිමි ආරච්චි කංකානමලාගේ කියල එන වාසගම අවුලක් නැද්ද?කුලේ ගොවිගමද?:baffled::baffled::baffled:

    මෙව්ව තවමත් බලන එකනම් දුකයි.:sorry::sorry:
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ගොවිගම තමයි. හැබැයි ගොවිගම කුලයේ උප විශේෂ 11 ක් වගේ තියෙනවා. ඒවායින් එකක්. ඉන්දියාවේ සිට මෙරටට පැමිණ, ගොවිගම කුලයට අවශෝෂණය උන අයගෙන් පැවත එන්නේ.

    ගොවිගම රදල, ගොවිගම ගොවි, ගොවිගම පට්ටි කියන කුල තුන තමයි දැන් දක්නට ලැබෙන්නේ. අනිකුත් කුල අඩුයි. එතකොට ඔය කියලා තියෙන වාසගම ටිකක් පහල මට්ටමේ, හැබැයි ගොවිගම කුලයක්.
     
    Last edited:
    • Like
    Reactions: nnccbb

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    කුල මල වැඩිය ලොකුවට ගන්න එපා බන්

    මම නම් ගන්නෙ නෑ.මේ යාලුවගෙ ගෙදර උන් එව්වා ලොකුවටම බලනවා.

    මම දන්නව සමහර අයගෙ නම් හින්ද ඒ මිනිස්සු කොච්චර අසරණ වෙනවද කියල
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආරච්චි සාමාන්‍යයෙන් එන්නෙ ගොවිගම තමා.
    ඒත් කංකානමලාගේ එන්නෑ :eek:
    උඹට ශුවර්ද ආරච්චි කියල ? ආචාරි වෙන්න ඇති හොඳට බලපං.
     
    • Like
    Reactions: nnccbb

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ආරච්චි සාමාන්‍යයෙන් එන්නෙ ගොවිගම තමා.
    ඒත් කංකානමලාගේ එන්නෑ :eek:
    උඹට ශුවර්ද ආරච්චි කියල ? ආචාරි වෙන්න ඇති හොඳට බලපං.

    අහල බලන්නම්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම නම් ගන්නෙ නෑ.මේ යාලුවගෙ ගෙදර උන් එව්වා ලොකුවටම බලනවා.

    මම දන්නව සමහර අයගෙ නම් හින්ද ඒ මිනිස්සු කොච්චර අසරණ වෙනවද කියල

    හරි සිම්පල් බන් සහෝ

    වාස ගම වෙනස් කරලා හොද එකක් දාගන්න කියන්න

    තව එකක් මචන්....

    අපේ පැත්තේ රෙදි හෝදන කුලේ එකෙක් ටෙන්ඩර් එකක් අරන් ඉතා ප්‍රස්සිද්ද රජයේ ආයතනයක කැන්ටිමක් කරනවා ඌට පුච්චන්න සල්ලි දැන්

    අපේ මිනිස්සුන්ට උගේ වාසගම අමතකය් :rofl:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මම අහන එක හින්ද කාට හරි හිත රිදීමක් වෙනවනම් සමාවෙන්න.යාලුවෙකුගෙ මගුල් ප්‍රශ්නයක් හින්දයි අහන්නෙ

    නන්හිමි ආරච්චි කංකානමලාගේ කියල එන වාසගම අවුලක් නැද්ද?කුලේ ගොවිගමද?:baffled::baffled::baffled:

    මෙව්ව තවමත් බලන එකනම් දුකයි.:sorry::sorry:

    Mona jiwithada ban life ekavath enjoy karala jiwath venna beri ratak meka
     
    • Like
    Reactions: nnccbb

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ආරච්චි සාමාන්‍යයෙන් එන්නෙ ගොවිගම තමා.
    ඒත් කංකානමලාගේ එන්නෑ :eek:
    උඹට ශුවර්ද ආරච්චි කියල ? ආචාරි වෙන්න ඇති හොඳට බලපං.
    ආරච්චිලු

    කංකානමලාගේ කියන වාසගමත් අවුලක් නැති එකක් නේද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආරච්චිලු

    කංකානමලාගේ කියන වාසගමත් අවුලක් නැති එකක් නේද

    එහෙනං කංකානම්ලාගේ වෙන්න ඇති. අවුලක් නෑ බං. ගම් වල නං තමා අවුල. සාමාන්‍යයෙන් පහත්ම යැයි සම්මත කුල වල මිනිස්සු ඉන්න හරියෙ පරිසරේ හොඳ නෑ උන්ගෙ හැසිරීම හොඳ නෑ. ඉඩං අරං ආපු පැත්තක වගේ නං ඕක හොයන එකේ තේරුමක් නෑ :no:
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    එහෙනං කංකානම්ලාගේ වෙන්න ඇති. අවුලක් නෑ බං. ගම් වල නං තමා අවුල. සාමාන්‍යයෙන් පහත්ම යැයි සම්මත කුල වල මිනිස්සු ඉන්න හරියෙ පරිසරේ හොඳ නෑ උන්ගෙ හැසිරීම හොඳ නෑ. ඉඩං අරං ආපු පැත්තක වගේ නං ඕක හොයන එකේ තේරුමක් නෑ :no:

    ඒ උනාට අඩු කුලේ කෙල්ලො ලස්සනයි.:love::love:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ගොවිගම තමයි. හැබැයි ගොවිගම කුලයේ උප විශේෂ 11 ක් වගේ තියෙනවා. ඒවායින් එකක්. ඉන්දියාවේ සිට මෙරටට පැමිණ, ගොවිගම කුලයට අවශෝෂණය උන අයගෙන් පැවත එන්නේ.

    ගොවිගම රදල, ගොවිගම ගොවි, ගොවිගම පට්ටි කියන කුල තුන තමයි දැන් දක්නට ලැබෙන්නේ. අනිකුත් කුල අඩුයි. එතකොට ඔය කියලා තියෙන වාසගම ටිකක් පහල මට්ටමේ, හැබැයි ගොවිගම කුලයක්.

    Amma mu danna dewal :rofl: