අවුල
මචන්ලා, මම අද පේ පැල් Verified එකෞන්ට් එකක් හදාගත්තා මම ඉන්න රටේ ඇඩ්රස් එකට ඉතින් මට තියෙන අවුල මෙක කවදහරි ලන්කාවට ඇවිත් යුස් කරන්න ගත්තම IP මාරුවෙන නිසා ලිමිට් කෙස් එකක් එයිද , අවොත් කරන්නේ මොකක්ද කියල හෙල්ප් එකක් ඔන...

Last edited: