ඒ කියන්නේ උඹට තියෙන්නේ විශ්වාසය (අන්ධ භක්තිය). මිනිස්සු විදියට අපිට දෙයක් ඇත්තද කියල යම් තරමකට හෝ දැනගන්න පුළුවන් තර්කයෙන් විතරයි..
අන්ධ භක්තිය යනු කිසිවක් පිලිබද සෙවීමකින් බැලීමකින් තොරව යමක් පිලිගැනීමයි .ගෞතම බුදුගේ දේශනා පිලිබද විවෘත මනසකින් බැලීමෙන් එය ඇත්තක් බව තමන්ටම ඔප්පු වී ප්රත්යක්ෂ වී හැගි ගිය පසු ගෞතම බුදුන් විශ්වාස කිරිම අන්ධ භක්තිය නොවේ.ඒය ශ්රද්ධාවයි ..



අගලේ පොල්ල ,අගලකින් දෙකකින් තව වැඩි කොරගත්ත උන් ඉන්නවද මෙකෙන්?
කුහකකම ඉරිසියාව නැතුව ඇත්ත උත්තර ඔනි
එහෙම උත්තර දෙන උන්ට පින් අත්වේවා..
