අවු. 2500කට පෙර ගෞතම බුදුන් දුටු කලුකුහරය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඒ කියන්නේ උඹට තියෙන්නේ විශ්වාසය (අන්ධ භක්තිය). මිනිස්සු විදියට අපිට දෙයක් ඇත්තද කියල යම් තරමකට හෝ දැනගන්න පුළුවන් තර්කයෙන් විතරයි..

    අන්ධ භක්තිය යනු කිසිවක් පිලිබද සෙවීමකින් බැලීමකින් තොරව යමක් පිලිගැනීමයි .ගෞතම බුදුගේ දේශනා පිලිබද විවෘත මනසකින් බැලීමෙන් එය ඇත්තක් බව තමන්ටම ඔප්පු වී ප්‍රත්යක්ෂ වී හැගි ගිය පසු ගෞතම බුදුන් විශ්වාස කිරිම අන්ධ භක්තිය නොවේ.ඒය ශ්‍රද්ධාවයි ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    black hole නොහොත් බුදු රජාණන් වහන්සේ දේශනා කල ලෝකන්තරික, අන්ධකාර සුත්‍රයේ #ආකාශ_කුහර.
    =================================================

    අප මහා සම්මා සම්බුදු රජාණන්වහන්සේ මෙසේ දේශනා කල සේක -

    "මහණෙනි, ලෝකයන්ගෙන් අතරෙහි වූ වැස්මක් නැත්තා වූ අදුරෙන් පිරී ගියා වූ මේ මහත් ආනුභාව ඇත්තා වූ චන්ද්‍ර සූර්යන්ගේ ආලෝකය නොවටෙන්නා වූ ආකාශ කුහරයෝ ඇත්තාහ".

    black hole ගැන මුලින්ම කියා ඇත්තේ අයිස්ටයින් බව නූගත් සුද්දෝ හඩ බෙර ගහනවා. ඒක අහගෙන පර සුද්දට කඩේ යන අපේ රටේ පොෂ් පරපුර අයිස්ටින් ව කරේ තියන් හුරේ කියනවා. එතකොට ලොව ප්‍රථමයෙන් black hole ගැන ලොවට හෙළිකරලා තියෙන්නේ කව්ද කියා මා උන්ගෙන් අහන්න කැමතියි.?😅 දැන් වත් දෑස් හැර බලපල්ලා බටහිර සුද්දෝ මේ ලොව තැටියක් කියා පිළිගන්න අවදියේ ආසියාතික අපේ මිනිසුන් පෘතුවියේ සිට අගහරු වෙත ඇති දූර දැනගෙන සිටි බොහොමත්ම දියුණු අභීත ජාතියක් බව. පර සුද්දා කරේ අපේ දේ හොරාගෙන උන්ගේ වගේ කියපු එකයි. එහෙව් එකේ තොපි තවත් සුද්දන්ට උස්සලා දීපන්.

    බුද්ධ ඥානයට සමකල හැකි ජගතෙක් මුළු විශ්වයෙවත් නැත.

    einstein rejected the existence of black holes u cunt.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අන්ධ භක්තිය යනු කිසිවක් පිලිබද සෙවීමකින් බැලීමකින් තොරව යමක් පිලිගැනීමයි .ගෞතම බුදුගේ දේශනා පිලිබද විවෘත මනසකින් බැලීමෙන් එය ඇත්තක් බව තමන්ටම ඔප්පු වී ප්‍රත්යක්ෂ වී හැගි ගිය පසු ගෞතම බුදුන් විශ්වාස කිරිම අන්ධ භක්තිය නොවේ.ඒය ශ්‍රද්ධාවයි ..

    ඉතින් ඕකට තමයි යකෝ තර්කානුකුලව බලනවා කියන්නේ... :rolleyes:

    උඹ ඉස්සෙල්ල කිව්වේ මොනා උනත් කමක් නෑ බුදුන් කියල තියනවා නම් ඇත්ත කියලනේ...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අර බ්ලැක් හෝල් එකේ පින්තූරේ දකුනු පැත්තේ උඩ කොනේ උඹලා දැක්කද පැහැදිලව යමක් පේන්න තියෙනවා. මම ලොකු කරලා බැලුවා. අර කොට බිජ්ජ ලොකු කරන ක්‍රීම් කුප්පියක්! :lol::lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අර බ්ලැක් හෝල් එකේ පින්තූරේ දකුනු පැත්තේ උඩ කොනේ උඹලා දැක්කද පැහැදිලව යමක් පේන්න තියෙනවා. මම ලොකු කරලා බැලුවා. අර කොට බිජ්ජ ලොකු කරන ක්‍රීම් කුප්පියක්! :lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1852718

    images

    Largo-penis-enlargement-cream.jpg

    මෙ භාණ්ඩේ පාවිච්චි කොරන උන් ඉන්නවද ? result තියනවද ? FBඑකේ පට්ට famous වෙලා ..:yes:අගලේ පොල්ල ,අගලකින් දෙකකින් තව වැඩි කොරගත්ත උන් ඉන්නවද මෙකෙන්?:oo:කුහකකම ඉරිසියාව නැතුව ඇත්ත උත්තර ඔනි:frown: එහෙම උත්තර දෙන උන්ට පින් අත්වේවා..:D
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    black hole නොහොත් බුදු රජාණන් වහන්සේ දේශනා කල ලෝකන්තරික, අන්ධකාර සුත්‍රයේ #ආකාශ_කුහර.
    =================================================

    අප මහා සම්මා සම්බුදු රජාණන්වහන්සේ මෙසේ දේශනා කල සේක -

    "මහණෙනි, ලෝකයන්ගෙන් අතරෙහි වූ වැස්මක් නැත්තා වූ අදුරෙන් පිරී ගියා වූ මේ මහත් ආනුභාව ඇත්තා වූ චන්ද්‍ර සූර්යන්ගේ ආලෝකය නොවටෙන්නා වූ ආකාශ කුහරයෝ ඇත්තාහ".

    black hole ගැන මුලින්ම කියා ඇත්තේ අයිස්ටයින් බව නූගත් සුද්දෝ හඩ බෙර ගහනවා. ඒක අහගෙන පර සුද්දට කඩේ යන අපේ රටේ පොෂ් පරපුර අයිස්ටින් ව කරේ තියන් හුරේ කියනවා. එතකොට ලොව ප්‍රථමයෙන් black hole ගැන ලොවට හෙළිකරලා තියෙන්නේ කව්ද කියා මා උන්ගෙන් අහන්න කැමතියි.?😅 දැන් වත් දෑස් හැර බලපල්ලා බටහිර සුද්දෝ මේ ලොව තැටියක් කියා පිළිගන්න අවදියේ ආසියාතික අපේ මිනිසුන් පෘතුවියේ සිට අගහරු වෙත ඇති දූර දැනගෙන සිටි බොහොමත්ම දියුණු අභීත ජාතියක් බව. පර සුද්දා කරේ අපේ දේ හොරාගෙන උන්ගේ වගේ කියපු එකයි. එහෙව් එකේ තොපි තවත් සුද්දන්ට උස්සලා දීපන්.

    බුද්ධ ඥානයට සමකල හැකි ජගතෙක් මුළු විශ්වයෙවත් නැත.

    bp
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    56879341_2282333548476583_8243044377153241088_n.jpg

    "මේවා කියල තියෙන්නේ මීට අවුරුදු 5000 - 6000 කට ඉහත ජිවත් වුනු ඍෂිවරු විසින්. මෙම නාඩි වාක්‍ය තල්පත් වලින් කොටසක් ඊශ්‍රාලයට ගෙනිහිල්ලා තියෙනවා. එක්තරා තරුණ ඉන්දියානු නාඩි කියවන්නෙක් ඒ රටේදී මේවා කියවලා තේරුම් කරවල තියෙනවා. ඒ තල්පත් වල තිබුණු ශිල්ප ක්‍රම ඊශ්‍රාලය විසින් දැනගෙන මේ වනවිට අතිනවීන ගුවන් යානා, යුධ උපකරණ නිපදවූ බව කියවෙනවා.

    ඒ ප්‍රවෘතිය ඇත්ත නම් ඊශ්‍රාලය සතුව තිබු ඉතා කුඩා නාඩි වාක්‍ය පොත් ප්‍රමාණයෙන් ඒ පුංචි රට මෙතරම් බලවත් තත්වයට පත්වුනා.

    ඒ අනුව මට හිතෙනවා දැනට ප්‍රංශය ඇමරිකාව එංගලන්තය යන රටවල පුස්තකාල වල ඇති නොකියවූ නාඩි වාක්‍ය තල්පත් වල කොච්චර නම් ඥාන සම්භාරයක් ගැබ්වෙලා ඇතිදැයි සිතාගන්නත් අමාරුයි.

    *** සමහරවිට අන්තර් ග්‍රහලෝක තරණය, විශ්ව ගවේෂණය සදහා සුදුසු උපදෙස් තාක්ෂනය , යන්ත්‍ර සුත්‍ර සකස් කරගන්නා ශිල්පය මෙම නාඩි වාක්‍ය තුල ගැබ්වෙලා ඇති කියලා මම දැඩි ලෙස විශ්වාස කරනවා..."

    - බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමි:shocked::shocked::shocked:

    කලුසුද්දන්ට කට උත්තර නැති උනාද මන්ද ?:lol::lol::lol: