ලෙඩ මට මොන ටාගට්ද..
මේ කරුම ජීවිතේ ගෙවල දාල, ඉක්මනටම වලට යන එක තමා ඉතිං ටාගට් එක
ලබන ආත්මෙවත් හොඳින් ඉඳියි නේ...
මොකක්ද ඔයාට තියෙන ලෙඩෙ?
ලෙඩ මට මොන ටාගට්ද..
මේ කරුම ජීවිතේ ගෙවල දාල, ඉක්මනටම වලට යන එක තමා ඉතිං ටාගට් එක
ලබන ආත්මෙවත් හොඳින් ඉඳියි නේ...

අතක් පයක් කැඩිච්චි අබ්බගාතයෙක්නං ඒක හැමෝටම පේනව..
ඒත් මනසෙ තියෙන දුර්වලකං කාටවත් පේන්නෙ නෑ..
ලෙඩ මට මොන ටාගට්ද..
මේ කරුම ජීවිතේ ගෙවල දාල, ඉක්මනටම වලට යන එක තමා ඉතිං ටාගට් එක
ලබන ආත්මෙවත් හොඳින් ඉඳියි නේ...
රස්සාවක් කරගන්ඩ බෑ අනේ...
ඒ හින්ද කෙල්ලෙක්වත් නෑ අනේ..
සදා තනිකඩ ලයිෆ් එකක් මට තියෙන්නෙ..
අතක් පයක් කැඩිච්චි අබ්බගාතයෙක්නං ඒක හැමෝටම පේනව..
ඒත් මනසෙ තියෙන දුර්වලකං කාටවත් පේන්නෙ නෑ..
yakoo . kisima dekin mentally wetenna epa. sarwa sampurna kisima kenek ne.
ona deyakata solution ekak thiyenawa. be strong . we can do anything .

අතක් පයක් කැඩිච්චි අබ්බගාතයෙක්නං ඒක හැමෝටම පේනව..
ඒත් මනසෙ තියෙන දුර්වලකං කාටවත් පේන්නෙ නෑ..
අහ්. උඹේ වාහනේ වගේ![]()

රස්සාවක් කරගන්ඩ බෑ අනේ...
ඒ හින්ද කෙල්ලෙක්වත් නෑ අනේ..
සදා තනිකඩ ලයිෆ් එකක් මට තියෙන්නෙ..
අප්පට හුඩු එහෙම කිව්වට බෑ..
අම්මයි තාත්තයි නැති කාලෙට පල්ලිය ඉස්සරහ දෙන දානයක්වත් කාල ඉන්නව
කොහොමත් එයාල ඉන්නකං මට මේ ලෝකෙ දාල යන්ඩ බෑනෙ..
මොකක්ද උඹට වෙලා තියෙන්නෙ ?
රස්සාවක් නැහැ කිව්වෙ තො ජීවිතෙටම රස්සාවක් කරලාම නැද්ද ?
උඹෙ මනසෙ අවුල මොකක්ද පැහැදිලි කරපන් .පුළුවන් විදියට උපදෙසක්වත් දෙන්න