පොන්න ජනාධිපති ගෝට අහනවලු යුද්ධයක් තියෙද්දිත් ලොක්ඩවුන් කරපු නැති රට මොකටද වයිරස් එකකට වහන්නේ කියලා- ඔය වගේ අමන පිංගුත්තරයෙක් නේ රටේ නායකය, ඉතින් කෝච්චි පෙට්ටියක් බස් දෙකක් වැඩි කරගන්නවත් බැරි එක පුදුමයක්ද? ඔය බස් කෝච්චි සීන් එකෙන් මුලු රටම අනතුරට දැම්ම පර ගෝටා, අන්තිමට ඌ යයි ඇමරිකාවට.



