අශ්වයා ගියාට

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,919
    3,278
    113
    Malabe
    :yes::yes::yes:පොන්න ජනාධිපති ගෝට අහනවලු යුද්ධයක් තියෙද්දිත් ලොක්ඩවුන් කරපු නැති රට මොකටද වයිරස් එකකට වහන්නේ කියලා- ඔය වගේ අමන පිංගුත්තරයෙක් නේ රටේ නායකය, ඉතින් කෝච්චි පෙට්ටියක් බස් දෙකක් වැඩි කරගන්නවත් බැරි එක පුදුමයක්ද? ඔය බස් කෝච්චි සීන් එකෙන් මුලු රටම අනතුරට දැම්ම පර ගෝටා, අන්තිමට ඌ යයි ඇමරිකාවට.
    :lol::lol::lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,278
    113
    Malabe
    පාස්කු බොම්බේ වෙලාවේ මැරිච්ච මිනිස්සුන්ගේ ඔළු ටික හරියට ගැන ගන්නම බැරි උනා උන්ට . කොරෝනා පාලනය කරන හැටි කියලා දෙන්න යන්නේ :lol::lol:

    Eeta issaravela match ekek navaththana hati kiyala denna vei. :lol::lol:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මුන්ට මේක නවත්තගන්න තාම උවමනාවක් නේ තාම චන්ද දිනන හීනෙ ඉන්නේ එකයි
    රටම වහන්න ඕන කියන එක මේ ගොන්නු ටිකට තේරෙනවා හැබෙයි අපි තමා ලෝකේ corona පරද කරපු එකම රට කියල චන්ද රැස්වීම් වල පම්පෝරිය ගහන්න ඕන නිසා මුන් එකත් අදිනවා
    අර ගොන් විමලය ගම්මන්පිලය තප්පුලන්න බලාගෙන ඉන්නේ ඕවට නේ
    රටේ මිනිස්සු මැරුණට කමක් නැ චන්ද ගොඩ වැඩි උනොත්
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මුන්ට මේක නවත්තගන්න තාම උවමනාවක් නේ තාම චන්ද දිනන හීනෙ ඉන්නේ එකයි
    රටම වහන්න ඕන කියන එක මේ ගොන්නු ටිකට තේරෙනවා හැබෙයි අපි තමා ලෝකේ corona පරද කරපු එකම රට කියල චන්ද රැස්වීම් වල පම්පෝරිය ගහන්න ඕන නිසා මුන් එකත් අදිනවා
    අර ගොන් විමලය ගම්මන්පිලය තප්පුලන්න බලාගෙන ඉන්නේ ඕවට නේ
    රටේ මිනිස්සු මැරුණට කමක් නැ චන්ද ගොඩ වැඩි උනොත්
    :yes::yes::yes: