මටනම් අවුල උගෙ ලබ්බෙ එක්ස්පෙරිමන්ට් නෙමෙයි මූ ජීවිතේ ජයගන්න දෙන ටෝක් . හරියට මූ බිල්ගේට්ස් වගේ ටෝක් දෙන්නෙ ක්ලාස් වලට එහෙම ගිහින් . මූට මොනවද තියන සුදුසුකම![]()
කොහෙද බන් එහෙම සීන් එකක් තියෙන්නෙ ? වීඩියො එක නැද්ද ?
කවුද කිව්වා මූ එ ලෙවල් හිටං ෆෙල් කියලා ඔය පොර ටොක්ස් දුන්නාට




