අශේන්_නා_ගනී

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    හෙනයා;23871402 said:
    ඔය video එක නම් මුගේ එවුන්වම දාල හදලද කොහෙද.. :nerd: මට ඔහොම කිව්ව නම් කණපිට හරෝනවා.. :yes::yes:

    Sirawata bun. .... mata ohoma kiwwanam kana rath wenna dekak deela. ..mage gane kellata lama sareeyak aran denawa. .....unta adan yanna puluwan nam api baluwama moko wenne. ....
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේ පොන්නයව මටත් පෙන්නන්න බැහැ. ඒත් අර ඒකට කරට අත දාගෙන් ඉදන් මග අැරලා යන යාළුවා කවුද බන්. උෟට ඉන්නේ මාර යාළුවෝ දෙන්නෙක්. අපේ උන්නම් මරාගෙන කයි අර පොන්නයාව.
     

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    ඔක්කොමත් හරි.මූ videos වල කත කරනව නෙවෙයි බෙරිහන් දෙනවනෙ බන්.
    මට න්ම් මුල් දවස් වල ඉදන් සෙට් උනේම නෑ මූව.
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    45765410-1829347280525306-5837221285272223744-n.jpg
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    mama nam . lagadi me wage ponnayonge chanel godak unsubscribe kala ban...mun apata denna deyak nee ban ape datath iwaraiii :)
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    එකෙක්ට බැරි උනානේ ලොම්බගේ දත් දෙක ගලවන්. මේ පකය ඉන්නවා දැක්කොත් බලෙන් හරි ගිහින් උගේ ඔය මගුලකට රිංගල අහන්න බලන්නත් කලින් මුණ සමතලා කරන්න ඕනේ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලොකු bhai;23872174 said:
    එකෙක්ට බැරි උනානේ ලොම්බගේ දත් දෙක ගලවන්. මේ පකය ඉන්නවා දැක්කොත් බලෙන් හරි ගිහින් උගේ ඔය මගුලකට රිංගල අහන්න බලන්නත් කලින් මුණ සමතලා කරන්න ඕනේ.




    එතකොට ඌ පොලීසි ගියොත් ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූට වැඩිය ශනූට මොළේ තියනවා..මු වගේ මෝඩ මූසලයෙක් ගොන් හරකෙක් මීට කලින් දැකල නෑ.. මූ කතා කරන්නේ සේරම දන්නව කියල හිතාගෙන.. පොර වෙන්න දගලන එකෙක්.. මූට අත්දැකීම් අඩු කම.කෙනෙක්ට ගව්‍රව කරන්න දන්නේ නෑ.. කතා කරන්න දන්නේ නෑ. හොද හෝටලේකින් කාල නෑ වගේ. මිනිහෙක් උනාම ඒව හැදෙන්න එපායැ. මමත් 17,19 දුන්නේ ගොන් ආතල්ම තමා.. නමුත් ඉන් පස්සේ ජිවිතේ මුහුණ දීපු සිද්ධි එක්ක හැදෙන්න ඕන තැන් ටික ටික හැදුනා.. චැනල්1ක් අටෝ ගත්තට මිනිහෙක් වෙන්නේ නෑනේ බං.. සමාජේ එක්ක හරි හරියට ගැටෙන්න ඕන අපිට අපේ වැරදි අහුවෙන්න.. අඩෝ මම් ගොන් කතා කි ගිහින් ගුටි කාල පවා තියනව.. ඒව එක්ක දැන් බොහෝදුරට දන්නවා අම්මගේ තත්තගේ ගවුරවේ රැකගෙන පාඩුවේ ජීවත් වෙන්න හරකෙක් නොවි... මු නම් මහ මුහුදු හුකන්නෙක් බං​
     

    chananew

    Junior member
  • Jul 16, 2018
    54
    8
    8
    34
    matara
    ලොකු bhai;23872174 said:
    එකෙක්ට බැරි උනානේ ලොම්බගේ දත් දෙක ගලවන්. මේ පකය ඉන්නවා දැක්කොත් බලෙන් හරි ගිහින් උගේ ඔය මගුලකට රිංගල අහන්න බලන්නත් කලින් මුණ සමතලා කරන්න ඕනේ.

    ඒක මගෙත් හීනයක් බ්‍රෝ... තව එකෙක් ඉන්නවා ටිකක් මහත එකෙක් මුන් දෙන්නම එකට යන්නේ දෙන්නටම දෙන්න ඕන ෂොට් එක :angry::angry::angry:
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ලොකු bhai;23872174 said:
    එකෙක්ට බැරි උනානේ ලොම්බගේ දත් දෙක ගලවන්. මේ පකය ඉන්නවා දැක්කොත් බලෙන් හරි ගිහින් උගේ ඔය මගුලකට රිංගල අහන්න බලන්නත් කලින් මුණ සමතලා කරන්න ඕනේ.

    ara eka kollek gema illapu gaman mu maru wenawa. talk dunnata lapati charithyak. :rofl:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Mama muge Video 1 y balala thiyenne. dekka gaman theruna mooth English movies balala mole kuruwal karagaththa ekek kiyala. aayith beluwe na.
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    මේ මොන හාෆික් පකයෙක්ද? අපේ පැත්තේ හිටියනම් හොම්බ තලනවා.