අශේන්_නා_ගනී

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මේ thread එකෙන් මම ඉගෙන ගත්ත දේවල් තුනක් තියෙනවා
    1 මූව පේන්න බැරි මට විතරක් නෙමෙයි
    2 ඔට්ටපාළුවා
    3 හාෆික් පකයා
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය වගේ චැනල් වලට සබ් කරන මේ කිරෙන් බාල පොන්නයට සෙට් වෙන්නෙත් ඒ වගේම මන්ද මානසික පොන්නයො සෙට් එකක්ම තමා. ලංකාවෙ උන් කරන චැනල් වලින් හරියට දෙයක් කරලා යූටියුබ් එකෙන් සල්ලි හොයන්නෙ අතලොස්සයි. අනික් සේරම එක්කො නොමඟ යන ටයිටල් දාල අනුන්ගෙ කුණක් විකුණන් කනවා, නැත්තම් ලංකාවෙ බහුතර උන්ගෙ ඉල්ලුම තියෙන (ලාවට හරි ගෑණියෙක්ගෙ හෙළුව පෙන්නන කෑල්ලක් තියෙන) මේ වගේ කන්ටෙන්ට් හදල දාල වීව්ස් ගන්නවා. ට්‍රෙන්ඩිං ලිස්ට් එක දැක්කම ලංකාවෙ අයගෙ ඉල්ලුම තියෙන්නෙ මොන තරම් බාල දේවල් වලටද කියල හිතාගත්තෑකි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    JN8bl73.gif
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔය වගේ චැනල් වලට සබ් කරන මේ කිරෙන් බාල පොන්නයට සෙට් වෙන්නෙත් ඒ වගේම මන්ද මානසික පොන්නයො සෙට් එකක්ම තමා. ලංකාවෙ උන් කරන චැනල් වලින් හරියට දෙයක් කරලා යූටියුබ් එකෙන් සල්ලි හොයන්නෙ අතලොස්සයි. අනික් සේරම එක්කො නොමඟ යන ටයිටල් දාල අනුන්ගෙ කුණක් විකුණන් කනවා, නැත්තම් ලංකාවෙ බහුතර උන්ගෙ ඉල්ලුම තියෙන (ලාවට හරි ගෑණියෙක්ගෙ හෙළුව පෙන්නන කෑල්ලක් තියෙන) මේ වගේ කන්ටෙන්ට් හදල දාල වීව්ස් ගන්නවා. ට්‍රෙන්ඩිං ලිස්ට් එක දැක්කම ලංකාවෙ අයගෙ ඉල්ලුම තියෙන්නෙ මොන තරම් බාල දේවල් වලටද කියල හිතාගත්තෑකි.
    සිරාවට.
    ලංකාවෙ ඉතිං දැනුම හරියට බෙදන චැනල්ස් දෙකයි දැක්කෙ ,එකක් සම්පත්ගෙ වීඩියො කතා අනික මලින්දගෙ ටෙක් ට්‍රැක් ෂො ,

    සම්පත් සහ මලින්ද ඇෆිලියෙට් සීන් එකට බැහැලා වගෙ. ඒ වගෙම උන් දැනුම බෙදනවා උනත් විඩියො කතා චැනල් එකෙ සම්පත්ගෙ ප්‍රසන්ටින් මදි,
    මලින්දගෙ ප්‍රසන්ටිං වල වෙගෙ ටිකක් වැඩි වගෙ.

    ඔය ටෙක් රිවීව් කරන උන් නම් ඉතිං තනිකරම අපි එදිනදා දන්න දෙවල් ටික පොඩ්ඩක් රස කරලා කියන එක තමා කරන්නෙ, හරියට සෙල්ස් රෙප් කෙනෙක් භාණ්ඩයක් ප්‍රමොට් කරනවා වගෙ. අළුත් දෙයක් උන්ගෙන් එන්නෙ නැහැ හරියකට.
    ඒ වෙනස තෙරෙනවා ඉ\ග්‍රිසි ටෙක් රිවීව් වීඩියොස් බැලුවහම.

    ටික කාලයක් යාවි හරි දෙයක් එලියට එන්න අපෙ රටෙන්. මොකද සල්ලි බලාගෙන විතරමනෙ බන් අපෙ උන් චැනල්ස් කරන්නෙ
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    Ai Chanux bro? Lankawe youtube king eya neda?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    chanuxbro හොදයි..ඒත් දැන් පොර රිවිව් කරන අයිටම් ගන්න තිය හිතන්ඩවත් බැ..

    Yeah. But he improved so much for the last few years. :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,623
    113
    සේදවත්ත
    දැන් එතකොට ලමයින්ට එහෙම ඇඳුම් නැතුව ඉන්න ලැජ්ජාව දැනෙන්න පටං ගැනීම ලමෙක්ගෙ මොලේ වර්ධනේ වෙන බවට සලකුණක් කියල මනෝ විද්‍යාවෙ සලකනව. තව එතකොට අදාල වයස ඇවිල්ලත් ලමෙක්ට හෙලුවෙන් ඉන්න ලැජ්ජාව දැනෙන්නැත්තං ලමයගෙ මොලේ වර්ධනේ ගැටලුවක් තියෙනව කියල කියන්නෙ. දැන් එතකොට මනෝ වෛද්‍යවරු විද්‍යාඥයො එහෙම වැරදිද බං ? :confused: දැන් උඹ කියන්නෙ එහෙම ලැජ්ජාව දැනෙන එක ප්‍රශ්නයක් කියලද ? :confused:

    ලමයි කියන්නේ අනුකරණයෙන් ඉගෙන ගන්නේ . අම්මා තාත්තා ඇදුම් අන්දනවා හෙලුවෙන් ඉන්නකොට චාටර් කරනවා ඒක මානසිකව ලමය හෙලුවෙන් ඉන්න එක වරැද්දක් විදියට දකිනවා. උබ කියන විදියට අපේ පල්වෙනි ආදි මානවයගෙන් පස්සේ පරම්පරාව ඇදුම් අදින්න ඕනේ ඒම උනේ නෑ සීතල නැති කරගන්න අදුම් ඇදගතා මිසක් හෙලුව ගැන තැකීමක් කරේ නෑ. අපි ඇදුම ගැන තැකීමක් කරන්නේම නැත්තේ ඉතින් ජිගියක් දාන්න ඕනේ උනාමනේ එතකොට ඔය මොකවත් නෑ සරම කඩාගෙන දුවන්නේ . ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ .
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මේ thread එකෙන් මම ඉගෙන ගත්ත දේවල් තුනක් තියෙනවා
    1 මූව පේන්න බැරි මට විතරක් නෙමෙයි
    2 ඔට්ටපාළුවා
    3 හාෆික් පකයා

    :lol::lol::lol: මේ commentඑකයි, මේ යකාවයි දකින දකින වාරයක්පාසා හිනා යනවා දෙයියනේ... :lol::lol: අම්මෝ...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙතන මැරෙන්න හදන්නෙ නැතුව ඔය ගෝතයගේ චැනල් එක රිපෝර්ට් කරපල්ලකෝ.ප්‍රස්නේ ඉවරයිනේ එතකොට
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලමයි කියන්නේ අනුකරණයෙන් ඉගෙන ගන්නේ . අම්මා තාත්තා ඇදුම් අන්දනවා හෙලුවෙන් ඉන්නකොට චාටර් කරනවා ඒක මානසිකව ලමය හෙලුවෙන් ඉන්න එක වරැද්දක් විදියට දකිනවා. උබ කියන විදියට අපේ පල්වෙනි ආදි මානවයගෙන් පස්සේ පරම්පරාව ඇදුම් අදින්න ඕනේ ඒම උනේ නෑ සීතල නැති කරගන්න අදුම් ඇදගතා මිසක් හෙලුව ගැන තැකීමක් කරේ නෑ. අපි ඇදුම ගැන තැකීමක් කරන්නේම නැත්තේ ඉතින් ජිගියක් දාන්න ඕනේ උනාමනේ එතකොට ඔය මොකවත් නෑ සරම කඩාගෙන දුවන්නේ . ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ .

    ඒ කියන්නෙ අපි පොඩි කාලෙ ඉඳන් ලමයින්ව encourage කරන්න ඕනෙද පුලුවන් තරං ඇඳුං නැතුව ඉන්න ? :eek:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    :lol::lol::lol: මේ commentඑකයි, මේ යකාවයි දකින දකින වාරයක්පාසා හිනා යනවා දෙයියනේ... :lol::lol: අම්මෝ...

    හික්ස් ඒක නම් ඇත්ත මේ ත්‍රෙඩ් එක නිසා අලුත් වචන ඉගන ගත්තා :rofl::P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මුන්ව ප්‍රමෝට් කරන්න නරකයි. මිනිස්සු හැමෝම බනිද්දි ඇයි බනින්නේ කියලා බලන්න. ගිහින් මුගේ සේරම වීඩියෝ බලන මිනිස්සු ඉන්නවා. එකක් දෙකක් බලාගෙන යද්දී සබ් කරලා අවසාන එකේ මල පැන්නම බැනලා කමෙන්ට් එකකුත් දාගෙනයි ලීව් වෙන්නේ. ඒකෙන් උට වාසි දෙකක් වෙනවා

    * subscribe වැඩි වෙනවා.
    * කමෙන්ට්ස් විව්ස් බැනලා හරි වැඩි වෙනවා.

    කරන්න ඕන දේ තමයි චැනල් එක රිපෝර්ට් කරලා සද්ද නොකර ඉන්න එක. :yes:

    උදාහරණයක් විදිහට මේක ගන්න.

    PRp7kYZ.jpg

    බැලු බැල්මට ඉරාජ් හින්ට් එකක් ගහලා වගේ පෙවුනට තනිකර විව්ස් ගැරිල්ලක් මෙතන කලේ :rolleyes: ලයික්ස් ටිකයි ශේයාස් ටිකයි බලපන්. ඔතන කියක් ඕක බලන්න ඇතිද ? මන් ඉල්ලනේ මේ වගේ ගොබ්බ ඩයල් මේකේ ප්‍රමෝට් කරන්න එපා :no:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    හුත්තෝ මමනං දෙනවා කන පැලෙන්න කෝදුරුමයිලට. මු ගුටිකන එව්වා edit out කොහෙද :rofl:
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඒ කියන්නෙ අපි පොඩි කාලෙ ඉඳන් ලමයින්ව encourage කරන්න ඕනෙද පුලුවන් තරං ඇඳුං නැතුව ඉන්න ? :eek:

    ඇඳුම් නැතුව ඉන්න දිරිමත් කරන්න හොඳත් නෑ. ඇඳුම් නැතුව ඉන්න එක චාටර් කරන්න හොඳත් නෑ.ඒක මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ළමය ලොකුවෙනකොට.
    දිරිමත් කරන්න ඕන අනිත් මිනිස්සු ඇඳුම් නැතුව හිටියත් එක තමන්ට වැඩක් නෑ කියල හිතල තමන්ගේ වැඩක් බලන් පාඩුවේ ඉන්න. ලංකාවේ ඉන්නේ අල්ලාව අදහන නමට බුද්දාගමේ උන් නේ ඇඳුම කොට නම් ගල් ගහල මරන්න කතා කරන්නේ :confused: