සිරාවට.ඔය වගේ චැනල් වලට සබ් කරන මේ කිරෙන් බාල පොන්නයට සෙට් වෙන්නෙත් ඒ වගේම මන්ද මානසික පොන්නයො සෙට් එකක්ම තමා. ලංකාවෙ උන් කරන චැනල් වලින් හරියට දෙයක් කරලා යූටියුබ් එකෙන් සල්ලි හොයන්නෙ අතලොස්සයි. අනික් සේරම එක්කො නොමඟ යන ටයිටල් දාල අනුන්ගෙ කුණක් විකුණන් කනවා, නැත්තම් ලංකාවෙ බහුතර උන්ගෙ ඉල්ලුම තියෙන (ලාවට හරි ගෑණියෙක්ගෙ හෙළුව පෙන්නන කෑල්ලක් තියෙන) මේ වගේ කන්ටෙන්ට් හදල දාල වීව්ස් ගන්නවා. ට්‍රෙන්ඩිං ලිස්ට් එක දැක්කම ලංකාවෙ අයගෙ ඉල්ලුම තියෙන්නෙ මොන තරම් බාල දේවල් වලටද කියල හිතාගත්තෑකි.
සිරාවට.
ලංකාවෙ ඉතිං දැනුම හරියට බෙදන චැනල්ස් දෙකයි දැක්කෙ ,එකක් සම්පත්ගෙ වීඩියො කතා අනික මලින්දගෙ ටෙක් ට්‍රැක් ෂො ,
සම්පත් සහ මලින්ද ඇෆිලියෙට් සීන් එකට බැහැලා වගෙ. ඒ වගෙම උන් දැනුම බෙදනවා උනත් විඩියො කතා චැනල් එකෙ සම්පත්ගෙ ප්‍රසන්ටින් මදි,
මලින්දගෙ ප්‍රසන්ටිං වල වෙගෙ ටිකක් වැඩි වගෙ.
ඔය ටෙක් රිවීව් කරන උන් නම් ඉතිං තනිකරම අපි එදිනදා දන්න දෙවල් ටික පොඩ්ඩක් රස කරලා කියන එක තමා කරන්නෙ, හරියට සෙල්ස් රෙප් කෙනෙක් භාණ්ඩයක් ප්‍රමොට් කරනවා වගෙ. අළුත් දෙයක් උන්ගෙන් එන්නෙ නැහැ හරියකට.
ඒ වෙනස තෙරෙනවා ඉ\ග්‍රිසි ටෙක් රිවීව් වීඩියොස් බැලුවහම.
ටික කාලයක් යාවි හරි දෙයක් එලියට එන්න අපෙ රටෙන්. මොකද සල්ලි බලාගෙන විතරමනෙ බන් අපෙ උන් චැනල්ස් කරන්නෙ
Ai Chanux bro? Lankawe youtube king eya neda?
chanuxbro හොදයි..ඒත් දැන් පොර රිවිව් කරන අයිටම් ගන්න තිය හිතන්ඩවත් බැ..

දැන් එතකොට ලමයින්ට එහෙම ඇඳුම් නැතුව ඉන්න ලැජ්ජාව දැනෙන්න පටං ගැනීම ලමෙක්ගෙ මොලේ වර්ධනේ වෙන බවට සලකුණක් කියල මනෝ විද්‍යාවෙ සලකනව. තව එතකොට අදාල වයස ඇවිල්ලත් ලමෙක්ට හෙලුවෙන් ඉන්න ලැජ්ජාව දැනෙන්නැත්තං ලමයගෙ මොලේ වර්ධනේ ගැටලුවක් තියෙනව කියල කියන්නෙ. දැන් එතකොට මනෝ වෛද්‍යවරු විද්‍යාඥයො එහෙම වැරදිද බං ?දැන් උඹ කියන්නෙ එහෙම ලැජ්ජාව දැනෙන එක ප්‍රශ්නයක් කියලද ?
![]()
ලමයි කියන්නේ අනුකරණයෙන් ඉගෙන ගන්නේ . අම්මා තාත්තා ඇදුම් අන්දනවා හෙලුවෙන් ඉන්නකොට චාටර් කරනවා ඒක මානසිකව ලමය හෙලුවෙන් ඉන්න එක වරැද්දක් විදියට දකිනවා. උබ කියන විදියට අපේ පල්වෙනි ආදි මානවයගෙන් පස්සේ පරම්පරාව ඇදුම් අදින්න ඕනේ ඒම උනේ නෑ සීතල නැති කරගන්න අදුම් ඇදගතා මිසක් හෙලුව ගැන තැකීමක් කරේ නෑ. අපි ඇදුම ගැන තැකීමක් කරන්නේම නැත්තේ ඉතින් ජිගියක් දාන්න ඕනේ උනාමනේ එතකොට ඔය මොකවත් නෑ සරම කඩාගෙන දුවන්නේ . ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ .



ඒ කියන්නෙ අපි පොඩි කාලෙ ඉඳන් ලමයින්ව encourage කරන්න ඕනෙද පුලුවන් තරං ඇඳුං නැතුව ඉන්න ?![]()


ලයික්ස් ටිකයි ශේයාස් ටිකයි බලපන්. ඔතන කියක් ඕක බලන්න ඇතිද ? මන් ඉල්ලනේ මේ වගේ ගොබ්බ ඩයල් මේකේ ප්‍රමෝට් කරන්න එපා 
ඒ කියන්නෙ අපි පොඩි කාලෙ ඉඳන් ලමයින්ව encourage කරන්න ඕනෙද පුලුවන් තරං ඇඳුං නැතුව ඉන්න ?![]()
