අශෝක හදගමගේ නවතම සිනමාපටය

obama2

Member
Apr 18, 2012
424
30
0
අශෝක හදගමගේ නවතම සිනමාපටය

අශෝක හදගමගේ නවතම සිනමාපටය වන ඉනි අවන් ච්ත‍්‍රපටිය පිළිබදව ප‍්‍රසිද්ධ සම්මණ්ත‍්‍රනයක් 2013 ජනවාරි මස 02 වන දා කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පවත්වනු ලැබේ.

එම සම්මණ්ත‍්‍රනයේ දී දීප්ති කුමාර ගුණරත්න අදහස් දක්වනු ලැබේ. පහත පළ වන්නේ මෙම චිත‍්‍රපටිය ගැන දීප්ති කුමාර ගුණරත්න විසින් මීට පෙර ලියූ ලිපියයි.

http://3mana.com/media/docs/2012_05_23/deepthi.pdf
 
  • Like
Reactions: mcwolfe

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොනව උනත් එළකිරි චිත්‍රපටියක් වගේ:yes::D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙයාගෙ ෆිල්ම් නියමයි,, අක්ෂරය ෆිල්ම් එක කරන්න ගිහින් මෙයාගෙ පවුල ඒකෙ ප්‍රධාන නලුව එක්ක පැනලා ගියා
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බන්ටු;14160090 said:
    හැබැයි බන් මෙයාගේ චිත්‍රපටි මට මෙලෝ මලදානයක් තේරෙන්නෑ , දෙබසුත් අඩුයි :baffled:

    ඒකනෙ බං සම්මන්ත්‍රණයක් තියල තේරුම් කරන්න යන්නෙ.. නැත්නම් ඕක බලපු මිනිස්සුන්ට "ඉනි අවන්" කොහොම වෙතත් නිකං LG, Abans වගේ අවන් එකක් මතක් වෙයි:lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මෙකෙත් ඉතින් හමුදාව දෙමල මිනිස්සුන්ට කෙලිනව පෙන්නව ඈති.:nerd:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    :lol: ekanam aththa...

    ඒකනෙ බං සම්මන්ත්‍රණයක් තියල තේරුම් කරන්න යන්නෙ.. නැත්නම් ඕක බලපු මිනිස්සුන්ට "ඉනි අවන්" කොහොම වෙතත් නිකං LG, Abans වගේ අවන් එකක් මතක් වෙයි:lol:

    :shocked: :lol: :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙයාගෙ ෆිල්ම් නියමයි,, අක්ෂරය ෆිල්ම් එක කරන්න ගිහින් මෙයාගෙ පවුල ඒකෙ ප්‍රධාන නලුව එක්ක පැනලා ගියා

    :shocked:

    ඒකනෙ බං සම්මන්ත්‍රණයක් තියල තේරුම් කරන්න යන්නෙ.. නැත්නම් ඕක බලපු මිනිස්සුන්ට "ඉනි අවන්" කොහොම වෙතත් නිකං LG, Abans වගේ අවන් එකක් මතක් වෙයි:lol:

    :lol: