අසභ්‍ය දර්ශන සහ නිතිය +18

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචන් නොදන්නා හින්ද අහන්නේ.. ඔය 50 cents ලගේ එහෙම මචන් වීඩියෝ සොන්ග්ස් වල තියෙනවනේ බන් uncensored Nude කෑලි...

    අන්න ඒ වගේ එකක් හාඩ් එකක තිබිල පොලිසියට අහු උනොත් මොකක්ද වෙන්නේ?

    softporn/semi porn කියන්නෙයි hard core porn කියන්නෙයි දෙකක්..
    hard core එහෙම නැත්තම් normal porn කියන්නෙ ලින්ගේද්‍ර වල close up දෙන video..
    soft porn කියන්නෙ ලීන්ගේන්ද්‍ර පේන්නන්නෙ නැහැ..
    එහෙන් මෙහෙන් ඈතින් topless වගේ පෙන්නන ඒව..
    ඒව porn ගණයට වැටෙන්නෙ නෑ..
    flying fish දැක්කනෙ ඒකත් softporn nude සීන් එකක් තියෙන්නෙ ඒ වගේ තමයි..
     
    • Like
    Reactions: Tramadol

    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    සංතෝසයි කියපන්කො.
    තනුජකයට පිංසිද්ධ වෙන්න මෙච්චර කල් එළකිරියේ පජ වේවි හිටපු එකා රෙප් කොටු ටික පුරෝගෙන.
    අවුරුදු 9ටම කොරගන්න බැරිවෙච්ච දේ අනුන්ගේ පහනකින් එලිය බලාගෙන හරි කරගන්න පුළුවන් වෙච්ච එක ගැන බොක්කෙන්ම සංතෝස වෙනවහ්.
    :yes::yes::yes::yes:
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    bump...!!!

    මොරටු කැම්පස් එක ලග බෝඩ් වෙලා ඉන්න දවස් වල, මැයි පලවෙනිදා කෝල් එකක් අාවා
    " පොලිසියෙන් එනවා බෝඩිම් වලට, වැල හංගපල්ලා " කියලා..

    ලස්සනට රී නේම් කරලා, කැටගරි වලට කඩලා, හදලා 100 GB උනා විතරයි. ඩිලිට් කරන්න උනා.
    එ් අස්සේ තව එකෙක් උගේ යාළුවෙක්ගෙන් පෝටබල් එකක් අරන් අැවිත් වැල අරන් යන්න. එවත් ඩිලිට් කරා...

    පොලිසියෙන් අාවා...
    බෝඩිම් අයිතිකාරයත් අාවා්....

    " සර්... මෙයාලා වැඩකරන්නේ අහවල් තැන "
    අයිතිකාරයා එහෙම කියද්දි අපි අැද, පුටු වලින් නැගිට්ටා " ඉදා සර්ච් කරපන්" කියලා

    අා එහෙමද, අනේ එහෙනම් ඔනේ නෑ... කර කර හිටපු වැඩේ කරන්න කෝ....
    නැ නෑ චෙක් කරන්න..
    අනේ කමක් නෑ.... ඔය මහත්වරු වැඩේ කරන්න කෝ..

    හැරිලා යද්දි අනිත් උන්ට කියනවා...
    " එයාලා සර්ච් කරලා වැඩක් නෑ, එයාලා වැඩ කරන්නේ අහවල් එකේ..."

    අපි නිසා එහා පැත්තේ කාමරේ හිටපු අැඹිලිපිටියේ එකාගේ " මල් " ටිකත් බේරුනා.....

    මඑ එදා තමා තේරුනේ " අහවල් " එකේ පවර් එක.

    අයියත් හිටියා ඔයි වැල ටික ඩිලිට් කරද්දි!!!
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මචන් නොදන්නා හින්ද අහන්නේ.. ඔය 50 cents ලගේ එහෙම මචන් වීඩියෝ සොන්ග්ස් වල තියෙනවනේ බන් uncensored Nude කෑලි...
    අන්න ඒ වගේ එකක් හාඩ් එකක තිබිල පොලිසියට අහු උනොත් මොකක්ද වෙන්නේ?
    උත්තරේ ලැබිලා තියෙනවනෙහ් ? :D
    ඔය ප්‍රශ්නේ FAQ එකට දාන්නම් ...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :yes::yes::yes:
    ඒක තමා මේ හිටි දාරනේ වහින්නේ කළු නොකර ම.......
    අනික අර “හ්“ *කේ හිර වෙච්ච ලෙඩේ හොද වෙලා ද කොහෙද..!!
    ෂුවර් මූ වැලක් බල බලා ඉන්නව වයිපරේට මාට්ටු වෙලා කෙළින්න ඇති කොස්සෙන්.....
    ඒක තමා “හ්“ හිර වෙච්ච එක ගිහින් තියෙන්නේ සහ හිටි ගමන් මේ වැල ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතිල තියෙන්නේ.....
    ලොල්ස්:rofl::rofl::rofl::rofl:
    :rofl::rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අසබ්‍ය වචන කියන උන් හිරේ දන්න නීති නැද්ද මචං. දන්නා ඩයල් එකක් ඉන්නව පොඩ්ඩක් අවවාදයක් දෙන්න
    හින් නුලෙන් මටහ් කෙලවන්නහ් නෙහ් හදන්නෙහ් ? :rofl:
    සිරාහ් ත්‍රෙඩ් එකහ් ... නොදන්නහ් දේවල් ගොඩක් දැනගත්හාහ්... :cool:
    :D එලහ් එලහ්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    TFS machan.
    rep

    පට්ට වටිනා ත්‍රෙඩ් එකක් මචන් :yes::yes:

    රෙප් +++

    වැදගත් නුලක් මචන්. :yes::yes:
    19+

    වැදගත් thread එකක් :yes: Rep+++

    Good Post machan...

    ++

    good thread machan TFS

    TFS rep +
    :)

    Good post machan.elakiri
    :D තැන්ක්ස් ෆොර් ද කමෙන්ට්ස්
     

    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    සංතෝසයි කියපන්කො.
    තනුජකයට පිංසිද්ධ වෙන්න මෙච්චර කල් එළකිරියේ පජ වේවි හිටපු එකා රෙප් කොටු ටික පුරෝගෙන.
    අවුරුදු 9ටම කොරගන්න බැරිවෙච්ච දේ අනුන්ගේ පහනකින් එලිය බලාගෙන හරි කරගන්න පුළුවන් වෙච්ච එක ගැන බොක්කෙන්ම සංතෝස වෙනවහ්.
    :yes::yes::yes:
    :yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    (Scurvy :P)

    meka k*ri wede ban uba anthimata karala thiyenne, den oya meka balana pappala gewa ekak hari thiyanawa kohen hari :lol: math athuluwa :rofl:
    ලැජ්ජ නැද්දහ් ශෝ බිජ්ජ හ්ඔලොනහ් එව්වා ලගතියාගෙනහ් ඉන්නහ් ? :baffled: