අසම්පුර්ණ~සෙනෙහස

imalshaprs

Junior member
  • Feb 26, 2009
    60
    0
    6
    unconditional love

    man nam meke wenamama paththak dakinne meeka wenamama paththak author unknown short story ekak title unconditional love http://blessingsforlife.com/favforwards/unconditionallove.htm

    it d be totally different if the soldier did speak the truth about himself and there is something called unconditional love in this world he was too afraid to face his worst nightmare of his parents refusing him..there is a slightest chance of that i mean comon if youre a parent u already know what it feels like when the first time the nurse gives ur baby to ur hands @ the hospital
    ull wonder how small such thing could be this is my sons acc i saw this thread when i was wandering around i assure u i love my son and im willing to protect him with all my life this is a good story somewhat of a disgrace to parents in the same time as well .ur own blood and some other guy u gotta be kiddin me theres obviously an difference if u were to save ur son and some other guy from falling off a cliff who would u pick.. heh dont thnk so
     
    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    මේකෙදි දෙමාපියන්ට වැරැද්දක් කියන්න බෑ. මොකද එයාලා දන්නවන්ම් පුතා යලුවෙක් කියලා කියගන්නේ තමා ගැනම කියලා, දෙමාපියො කවදාවත් බෑ කියන්නේ නෑ. ඒ දෙමාපියන්ගේ දුප්පත්කම නිසා එහෙම දෙයක් කියන්න උනා වෙන්න පුලුවන්.
     
    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    patta nice touching story bro... tnx
    "මේ කතාවෙන් අදහස් වෙන දේ මම කෙටියෙන් හදුන්වන්නම්...
    දැන් මේ කතාවේ එන දෙමව්පියන් මෙන් තමයි අපේ සමාජයේ බොහෝ දෙනෙක් හිතන්න පතන්න යන්නේ..

    අපි ආදරය කරන්න හිතන්නේ පෙනුමක් තියෙන ඒ වගේම විනෝදකාමිව ජිවත් වෙන්න පුලුවන් අය සමග විතරයි..
    නමුත් අපි අකමැති කමක් පෙන්වනවා ලෙඩක් දුකක් තියෙන පිරිසක් වෙනුවෙන් ජිවත් වෙන්න..
    ඒ වගේ මිනිසුන් ගෙන් පුලුවන් තරම් දුරස් වේලා ජිවත් වෙන්නයි බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ..
    එක අතකින් අපි සන්තොසවෙන්න ඕනේ ඒ වගේ වාතාවරණයකට අපි මුහුණ දුන්නේ නැති එක ගැන..
    මේ වගේ කොන්දේසි සහිත ආදරයක් වෙනුවෙන් ජිවත් වෙන්න ලැබෙන එක අපි ලබාපු අවාසනාවන්තකමක්
    හැටියටයි මට නම් හදුන්වන්න පුලුවන් කමක් තියෙන්නේ..
    "
    :yes::yes::yes::yes::(:(:no::no::no::no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේකෙදි දෙමාපියන්ට වැරැද්දක් කියන්න බෑ. මොකද එයාලා දන්නවන්ම් පුතා යලුවෙක් කියලා කියගන්නේ තමා ගැනම කියලා, දෙමාපියො කවදාවත් බෑ කියන්නේ නෑ. ඒ දෙමාපියන්ගේ දුප්පත්කම නිසා එහෙම දෙයක් කියන්න උනා වෙන්න පුලුවන්.

    ඒත් කොල්ලෝ මෙහෙමයි...
    පුතා කරන රාජකාරිය හැටි ගැන හිතලාවත් පුතාගේ කැමැත්තට
    පිටු පාන්නේ නැතිව ජිවත් වුනා නම්.. මේ වගේ ප්‍රශ්නයක් පැන නගින්නේ නෑ නේ..
    අනික මේ තත්වයට හෙට අනිද්දාම ඒ දෙමව්පියන්ගේ පුතාටත් සිදු වෙන්න පුලුවන් කියලා
    මොහොතක් හරි හිතන්න තිබ්බා නේ. ?
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ
    අද සමජයේ බොහෝ දෙනක් හිතන්නේ ඔය විදියට තමයි සහෝ... තමන් ගේ සතුට විතරයි... ස්තුතියි සහෝදරයා ගොඩාක් වටින පොස්ට් එකක්.. රෙප් දෙන්න බෑලු....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    patta nice touching story bro... tnx
    :yes::(:no:

    අද සමජයේ බොහෝ දෙනක් හිතන්නේ ඔය විදියට තමයි සහෝ... තමන් ගේ සතුට විතරයි... ස්තුතියි සහෝදරයා ගොඩාක් වටින පොස්ට් එකක්..

    හ්ම් එක නේ කොල්ලෝ කියන්නේ..
    අපිට අත්දැකිම් ලැබුවාම තමයි ඒකේ දුක දැනෙන්නේ...
    නැත්නම් කොයි කෙනෙක් වත් ඒ දේවල් වල බැරැරුම් කම ගැන හිතන්න පතන්න යන්නේ නෑ..
    බොහෝ මිනිසුන් ජිවත් වෙන්නේ ඒ වගේ පදනම් වු අදහස් වලින් තමයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya

    ඒත් කොල්ලෝ මෙහෙමයි...
    පුතා කරන රාජකාරිය හැටි ගැන හිතලාවත් පුතාගේ කැමැත්තට
    පිටු පාන්නේ නැතිව ජිවත් වුනා නම්.. මේ වගේ ප්‍රශ්නයක් පැන නගින්නේ නෑ නේ..
    අනික මේ තත්වයට හෙට අනිද්දාම ඒ දෙමව්පියන්ගේ පුතාටත් සිදු වෙන්න පුලුවන් කියලා
    මොහොතක් හරි හිතන්න තිබ්බා නේ. ?

    ඒත් ප්‍රායෝගිකව හිතුවොත්, එදා වේල අමාරුවෙන් කාලා ඉන්න පවුලකට තව කෙනෙක් එකතු වෙනවා කියන්නේ සහ එයාගෙ සියලු වැඩපල ඉන්න අයට කරන්න වෙනවා කියන්නේ පුතාගෙ ඉල්ලමට වඩා දෙමාපියන්ට හිතන්න වෙන දෙයක්. මොක්ද ඒ අයටත් දහසක් බලාපොරොත්තු ඇති අනාගතය ගැන.

    පුතා කර වැඩේ සම්පුර්න වැරදි. එයාට හොදටම තෙරෙන්න ඕනෙ පිට කෙනෙක් ගැන තියෙන අදහස නෙමෙයි කියලා තමන්ගෙ පුතාගැන දෙමාපියන්ට තියෙන්නේ.
    පුතා හිතන්න ඇති පුතා කරේ දෙමාපියන්ට ලොකු උදව්වක් කියලා, එත් තමන්ගේ පුතා මැරුනේ තම්න් නිසා කියලා හිත හිත මැරි මැරි ඉපදෙන එකද , නැත්තම් තමන්ගේ ආබාදිත පුතාට සත්කාර කරන එකද දෙමපියන්ට ලෙසි කියලා ඔයාලාම හිතලා බලන්න.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒත් ප්‍රායෝගිකව හිතුවොත්, එදා වේල අමාරුවෙන් කාලා ඉන්න පවුලකට තව කෙනෙක් එකතු වෙනවා කියන්නේ සහ එයාගෙ සියලු වැඩපල ඉන්න අයට කරන්න වෙනවා කියන්නේ පුතාගෙ ඉල්ලමට වඩා දෙමාපියන්ට හිතන්න වෙන දෙයක්. මොක්ද ඒ අයටත් දහසක් බලාපොරොත්තු ඇති අනාගතය ගැන.

    පුතා කර වැඩේ සම්පුර්න වැරදි. එයාට හොදටම තෙරෙන්න ඕනෙ පිට කෙනෙක් ගැන තියෙන අදහස නෙමෙයි කියලා තමන්ගෙ පුතාගැන දෙමාපියන්ට තියෙන්නේ.
    පුතා හිතන්න ඇති පුතා කරේ දෙමාපියන්ට ලොකු උදව්වක් කියලා, එත් තමන්ගේ පුතා මැරුනේ තම්න් නිසා කියලා හිත හිත මැරි මැරි ඉපදෙන එකද , නැත්තම් තමන්ගේ ආබාදිත පුතාට සත්කාර කරන එකද දෙමපියන්ට ලෙසි කියලා ඔයාලාම හිතලා බලන්න.

    යාලුවා කියලා තියෙන එක ඇත්ත..
    ඒත් මම මෙතන කියන්න උත්සහ කරන්නේ.. දෙමව්පියන්ට තම එකම පුතාගේ කිමට එක හේලා බෑ කියන්නේ නැතිව විස්තර කරන්න...
    අනික ඒක පුද්ගලයෙක් තම ජිවතයට ආවා කියලා ඒ පවුලට බරක් වෙන්නේ නැති වෙයි.
    කොහොම වුනත් බරක් වුනත් තම දෙමව්පියන්ට ඒ පුතා ව බරක් වෙන්නේ නැති වෙයි..
    ඉතින් ඒ දේ තේරුම් අරන් ජිවිතය ගැන තරමක් දුරට හරි හිතන්න තිබ්බා අම්මටයි තාත්තාටයි..
    හේතුව මේ පුතා ගිහිල්ලා තියෙන්නේ යුධ සෙබලෙක් විදියට.. නැතුව කාර්යාලයේ වැඩකට නෙවෙයි.. එහෙම එකේ මේ පුතාගේ ජිවිතය කොයි මොහොතේ නැති වෙයි ද ? එහෙම නැත්නම් කොයි මොහොතේ අනතුරක් ඇති වෙයි ද කියලා හිතන්න බෑ..
    ඉතින් තම පුතා රට වෙනුවෙන් ජිවත් වෙන එකේ පුතාගේ ඒ ඉල්ලිම අහක දාන්නේ නැතිව..
    පුතාගේ කිමට හරස් වෙන්නේ නැතිව අහලා තිබ්බා නම් මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ..

    කොහොම වුනත් මේ වගේ වාතාවරණයක තම පුතා ඉන්නවා නම් කොයි අම්මායි තාත්තායි වුනත් තම පුතුට ඒ වගේ සලකන්න නම් යන්නේ නැති එක නම් කොයි කවුරුත් වගේ දන්නවා..